"යාග" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (ප්‍රවර්ගය:යාග එක් කරන ලදී. (HotCat භාවිතයෙන්))
== හින්දු ධර්මයේ යාග ==
[[Image:Yajna1.jpg‎|thumb|‎]]
 
 
 
හින්දු ධර්මයේ යාජන (දෙවනගාරි 1්ීඔ යාජන, යාග හෝ යදින) යනු යාග පැවැත්විම පිළිබද පුද සිරිත් ක‍්‍රමයයි, (වොනියර්- විලියම්ස්) මේ සම්බන්ධව පිදිම, යැදුම, ප‍්‍රශංසාව, පිදවිල්ල, දේව පුජාව, යාග පැවැත්වීම* ව්දික කාලයේත් ප‍්‍රායෝගිකව ව්‍යුත්පන්න කරන ලදි. ඒවා දෙවියන්ගේ කැමැත්ත ලබා ගැනිම හෝ එක්තරා බලාපොරොත්තු ලබා ගැනිමට (තරම පුද සිරිත්) සිදුකරන ලදි. ගිනි පුජාවේ ඇති වැදගත්ම සංඝමය (අග්නි දෙවිය) ගිනි දෙවියාට සියල්ල පුජා කර දේවත්යට ලගා විමයි.
 
වෛදික යාගය අපේක්ෂිත ලෙස පුජකවරයෙකු විසින් සිදු කරන අතර අමතර පුජකවරුන් වන හොටර් උසගාඞ්ර් විශේෂ භුමිකාවන් සිදුකරයි. මෙහිදි ඔවුන්ගේ සහායකයින් වෛදිය හය සජ්ජායනය හෝ ගායනා කිරිම සිදු කරනු ලැබේ. සාමාන්‍යයෙන් දේව පුජාව පවත්වන භුමිය මැද ගිනි ගොඩවල් එකක් හෝ තුනක් ඇති අතර ඒවා ගින්නට පුදනු ලැබේ. පුදනු ලබන ද්‍රව්‍ය දේව පුජා ලෙස සලකනු ලබන අතර ඒවාට විශාල ප‍්‍රමාණයේ ගිතෙල්, කිරි, ධාතුං, කෙකේ සත්ව මාංශ හෝ දේහයන් අයත් වේ. යාග සදහා ගතවන කාලය යාග වල වර්ගය මත රදා පවති. සමහරක් ඒවා මිනිත්තු කිහිපයකදි පැය හෝ දින ගනන් වල ද අවසාන වන අතර සමරහක් වා වසර ගණනක් පුරා පවති. මෙහිද පුජකවරුන් දෙවියන් සදහා පුජාවන් දිගටම සිදු කරන අතර ශුද්ධ වු පැදි ගායනා කරනු ලැබේ. සමහර යාග පුද්ගලිකව සිදුකරන අතර අනිත්වා විශාල පුද්ගලයන් සමුහයකගේ සහභාගිත්වය අනුව සිදු කෙරේ. සපු වෛදික යාජක වල කිරි නිෂ්පාදන (ගිතෙල් සහ යෝගට්) පළතුරු, මල් රෙදි යන මුදල් පිදිම සිදු කරනු ලැබේ. මේවා යාග, හෝම හෝ හවනට ලෙස හදුන්වයි.
 
අපේක්ෂිත හින්දු විවාහයන් ද යාජන ක‍්‍රමයකි. මක්නිසාද යත් ගිනි දෙවියන් සියලූ විවාහයන් සදහා සාක්ෂිකරුවෙකු ලෙස සැලකේ. බ‍්‍රාහ්මයින් සහ එක්තරා අනිකුත් කුලයන් සාථතංපවිත (ශුද්ධ වු නුල) උපනයන යන දිවියාවතේ අවස්ථාචෝචිත සිරිත් විරිත් පිලිවෙත් පිලිගනු ලබයි. යජංපවිත මගින් වේද හැදැරිමට යන යාග හෝ භෝම පැවැත්විමට පුද්ගලයන්ට ඇති අයිතිය නිරුපණය කරයි.
 
කෝවිලේ සිදුකරන පිදිම ආගමික :්ටපසජ* ලෙස හදුන්වන අතර දේවත්වය ගිනි දෙවියා තුලින් සන්නිවේදනය වේ. අග්නි වෛදික ලෙස සලකනු ලැබේ. නුතනයේ කෝවිලෙහි පුද සිරිත් වෛදික සහ ආගමික පුද සිරිත් විල සංකලනයකි. හින්දු ධර්ම වල යාග සම්බන්ධ කොටස් වන කර්ම කන්ද කොටස මගින් බොහෝ යාග පිලිබද විස්තර කිරිම හෝ සාකච්ඡුා කිරිම සිදු කෙරේ. කේරලයේ සිට හම්බුදිරි බ‍්‍රාහ්මනයා මෙම පුරාණ පුද සිරිත් පැවැත් වු බ‍්‍රාහ්මනයෙකු ලෙස ප‍්‍රසිද්ධ වේ. අද පුද්ගලයින් සිය ගණනක් පමණක් මෙම යාග පැවැත්වීමට දන්නා අතර ඉතා සුලූ සංඛයාවක් ශුද්ධ වු ගිනි අඛන්ඩව පවත්වා ගැනිම සහ සාරවුට පුද සිරිත් පැවැත්විම හැකිව තිබේ. දහස් ගණනක් අග්නිනේරු හෝ මුලික අප්පසන ගිනි යාග දිනපතා පවත්වනු ලැබේ.
== යාගය - ගිනිදෙවියන් පිදීම - විවිධ පූජනීය අග්නි (ගිනි) ==
[[Image:Yajna1.jpg|thumb|]]

සංස්කරණ

174

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/194618" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි