"බ‍්‍රාහ්මණයෝ සහ බ‍්‍රාහ්මණ සමාජය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
 
මෙම වර්ගීකරණය කල්හානගේ රාජතරංගනියෙහි දැක්වන බව ජෝගේන්ද්‍රනාත් භට්ටාචාර්ය විසින් සිය 'Hindu Castes and Sects' යන ග‍්‍රන්ථයෙහි සදහන් කරනු ලබයි.
== බ‍්‍රාහ්මණ ග්‍රෝතය සහ පරම්පරාව ==
 
බ‍්‍රාහ්මරණ වර්ගීකරණය
 
සාමාන්‍යයෙන් ග්‍රෝත්‍ය යනුවෙන් හදුන්වන්නේ පොදු මී මුතු පරම්පාරවෙන් පැවත එන නොබිදුනු පරපුරක පුද්ගලයන් වේ. ජාතිනි විසින් වැයකරන කටයුතු සදහා ග්‍රෝත‍්‍රයක් ,් ඡු්එහ්ප ඡු්මඑර්චර්ඉඉ. රඑස ටදඑර්ප. :10ග1ග1612* ලෙස අර්ථ දක්වා ඇත. එයට අනුව ග්‍රෝත‍්‍ර යන වචනයේ තෙරුම පුතාගෙන් පුතාට ආරම්භ වන දරු මුණුපුරුර පරම්පරාව (මුනිවරු* යන්නයි. පුද්ගලයෙක් මම කාශ්‍යප ග්‍රෝතයෙහි යැයි කියන්නේ නම් එහි තේරුම ඔහුගේ පරපුර පුරාන මුනිවරයන් වු කාශ්‍යපගෙන් නොකැඩි එන පරපුරක් ලෙසයි. බෞද්ධයාන රාමුව සුත‍්‍රයට අනුව විශ්වමිත‍්‍ර, ජාවධගිනි, භරද්වාජ, ගෞතම, අත්ථ, වාසිත්ථ, කාශ්‍යප යන අග‍්‍රස්ථ මුනිවරුන් 8 දෙනා වේ. මෙම මුනිවරු අටදෙනාගෙන් පරම්පරාවෙන් ග්‍රෝත ඇතිවේ. මෙම ප‍්‍රාථමික මුනිවරුන් අටදෙනාගෙන් ගනන්කිරිම පාත්ති දැනගෙන සිටියහ. කෙසේ නමුත් මෙම ග්‍රෝත‍්‍ර ප‍්‍රජාපතිය හෝ පසු බ‍්‍රාම වලට කෙලින් සම්බන්ධ නොවේ. මෙම අට වර්ගයෙන් පැවත එන්මේ (අපටය* ග්‍රෝත‍්‍ර ලෙස හදුන්වන අතර අනිකුත් අය ග්‍රෝත‍්‍රටාවය ලෙස හැදින්වේ.
 
මෙම ග්‍රෝත‍්‍ර කණ්ඩායමට ලෙස සකස් වි ඇත. උදාහරණයක් ලෙසඅ සවලායන රව‍්‍රස්ටසුත‍්‍රයට අනුව වාසිත්ත ගණ උප කොටස් හතරකට බෙදනු ලැබේ. ඒවා උපමන්යු, පරසාර තුන්චිත යන වාසිත්ත (මුල් තුනට අමතරව* මෙම එක් එක් කොටස් හතරම සංඛ්‍යාවය උප කොස් ඇති අතර ඒවා එක එකසේ ග්‍රෝත‍්‍ර කුලය ලෙස හදුවනු ලැබේ. පලමුවන සැකැස්ම ගත වන අතර පසුව පක්ෂ යන අවසානයේ එකිනෙක ග්‍රෝත‍්‍ර වේ. පළමු කොටස බරඑිගු හා අංගීරස ගන ලෙස ඉතිරි වි ඇත. බවුඩිට අනුව ප‍්‍රධාන ග්‍රෝත‍්‍ර අට පක්ෂ බවට බෙදී ඇත. උපමානයුහි පරවරය වාසිත්ත, බහරවායු, ඉන්ද්‍ර පද්ම හෝ පරසාර ග්‍රෝතයේ පරවරයෙය වාසිත්ත, සක්මය, පරාස්වන අතර කුන්දිතා ග්‍රෝත‍්‍රයේ පිරිවර වාසිබන, මතර වරුණ කාසු නදියන වේ. එම නිසා අර්ථ ද ඇති පරවර එහි ආදිතම අනුව හදුනාගැනිම සිදු කළ හැක.
 
දෙයාකාර වු පිරිවර ඇත.
 
1 ශිෂ්‍ය, ප‍්‍රාශිය, රිසි, පරම්පරා සහ
 
2 පුත‍්‍ර පරම්පරාව යි. ග්‍රෝත‍්‍ර පරවර එකයචර්ය.
 
දෙවර්ගය, ත‍්‍රිචෛරිය, පංචස්කන්ධය යන ආකාරායෙන් 19 දක්වා පවති. ආන්ද්‍ර ප‍්‍රදේශයේ කාශ්‍යප ග්‍රෝතයට අඩු වශයෙන් විවිධ වු වර්ග දෙකක පිරිවර ඇත. එකකට මුනිවරයන් තිදෙනෙක් ඇති අතර අනිකට මුනිවරුන් සත් දෙනෙක් (සවන ආශ්දචරිය පිරිවර) ඇත. මෙම පරවර ශිෂ්‍ය, ප‍්‍රාශ්විය, රිසි, පරම්පරාව හෝ පුත‍්‍ර පරම්පරා විය හැක. මනාලයා සහ මනාලිය එකම ග්‍රෝත‍්‍රයේ වල අඩක් හෝ අඩකට වැඩියෙන් රිසිවරුන් වේ නම් ශිෂා ප‍්‍රාශිෂයය රිසි පරම්පරා විවාහය පිලිගනු නොලැබේ. එය පුත‍්‍ර පරම්පරාවට එක් රිසියක් ගැලගපුනත් විවාහය සම්පුර්ණයෙන්ම පිලිගනු නොලැබේ.
== බ්‍රාහ්මණ නිකායයන් සහ ඍෂිවරුන් ==