"අනුවර්තී දෝලකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: hi:सरल आवर्ती दोलक
No edit summary
1 පේළිය:
[[ගොනුව:Simple harmonic oscillator.gif|right|frame|අපරිමන්දිත “දුනු - ස්කන්ධ” පද්ධතියක් සරල අනුවර්තී දෝලකයක් ලෙස හැඳින්විය හැක.]]
 
 
7 පේළිය:
 
k යනු ධන නියතයකි.
සරල අනුවර්තීය දෝලකරය යනු සරල
එමගින් පහත . දැවෙන සමීකරණය විස්තරය කරයි.
 
d2xdt2+w02x=0
 
භෞතික ලෙස ඉහත සමීකරණය නියම ලෙස නොපවති මෙම අවස්ථාවලදි හැමවිටම සර්ෂණයේ හෝ අනිකුත් ප්‍රතිරෝධ ක්‍රියාත්මක විය හැකි වහුත් ආසන්න කල උදාහරණ දෙකට අනුව ස්ප්‍රි ස්කන්ධය සහ LC පරිපථ වේ.
 
 
දුන්නකට ස්කන්ධ ඇති වස්තුවක් සම්බන්ධ කල විට නිව්ටන් නියම ප්‍රක්නියට එකතු වි පහත සම්බන්ධතා ගොඩ නගා ගනී.
-kx=m9
 
k= දුනු නියනය වේත
m= ස්කන්ධය
x= ස්කන්ධයේ පිහිටිම
a= ත්වරණය
 
ත්වරණය යනු පිහිටු දේශිකයේ දෙවැනි ව්‍යුත්පන්න නිස ඉහත සමිකරණය පහත ආකාරයට ලිවිය හැක.
-kx=md2xdt2
 
ඉහත අවතල සමිකරණයට බොහේ විට සුදුසු සරල විසදුම
x=Acos (wy+8)
 
එහි දෙවන අවකය
d2ndt2=Aw2cos⁡(wt+8)
 
A= විස්ථාරය කලාපය 8= වෙනස කෝණිය සංඛාළු්‍යනය පළමු වකලන සමීකරණ ආදේශ‍ය
-Ak coswt+8=-Amw2cos⁡(wt+8)
සමිකරණ දේශය මගින් බෙදු විට -Acos(at+8)
K=mw2
W=km
 
 
මෙම ඉහත සමීකරණය මගින් කෝණික සංඛ්‍යාය පද්ධතියේ භෞතික ලක්ෂණ වන පමණක් රදා පවතින අතර ආරම්භක තත්ත්වය මත රදා නොපවති (සේවා A සහ 8 මගින් නිරෑපණය වේ.) මෙහිදි යං අමගින් අංකනය කරනු ලැබේ එය පසුව වැදගත් වේ.
 
 
 
F යනු පද්ධතිය මත ඇතිවන එකම බලය නම් එම පද්ධතිය සරළ අනුවර්තී දෝලකයකි. මෙම පද්ධතිය සරල අනුවර්තී චලනයන් ඇති කරන අතර නියත විස්ථාර හා නියත සංඛ්‍යාත (විස්ථාරය මත පදනම් නොවන) සහිත සමතුලිත ලක්ෂ්‍යය වටා‍ සයිනාකාර දෝලන ඇති කරයි.
"https://si.wikipedia.org/wiki/අනුවර්තී_දෝලකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි