"සංගීතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
112 පේළිය:
ඉරාන සංගීතය Elamite අධිරාජ්‍යයාගේ (ක්‍රි.පු. 2500-644) වකවනුව තෙක් අතීතයට නෑකම් කියන බමට සුසාහි මතු කොටගත් කුඩා ප්‍රතිමාවක් සාක්ෂි දරයි.
මෙම කාල වකවානුවේ සංගිතය පිලිබද ඇත්තේ ඉතා සිහිත දක්වා ප්‍රමාණයකි. නමුත් ගිටාරය, බටනලාව වැනි සංගිත භාණ්ඩ මෙම වකවානුවේ භාවිතා කරන ලද බවට සාක්ෂි ඇති අතර බාබට් නම් සංගීත භාණ්ඩද මෙම වකවානුවේ නිපදවන ලදැයි සැලකේ.
 
== සංගීත වින්දනය ==
 
ලෝකයේ විවිධ සංගීත ශෛලින් සහ ඒවා ක්‍රියාත්මක වු හෙතිහාසික කාල පරිච්ඡේදව අනුව සංගීතමය ලේඛන ගත කිරිම් එකිනෙකට වෙනස් විය. සෑම කාලවකවානුවකදීම සංගීතමය නිර්මාණයකින් ප්‍රේක්ෂකයා බලාපෙරොත්තු වුයේ විදනාත්මක බවයි. සෑම සංගීතඥයෙකුම තම තමන්ගේ කුසලතාව අනුව සංගීතයේ වින්දනාත්මක බව රැකීමට උත්සුක විය. ඒ අනුව කලින් කලට සංගීතමය රීති සංගීතඥයින් විසින් භාවිත කරන ලදී. ලය වෙනස් කිරමි, නිශ්ශබ්ධතාවයක් ආදිය නිර්මාණත්මක භාවිතා කිරිම් මෙන්ම සංගීත ස්වර රචනා ප්‍රස්තාර ගත කිරිමේ ක්‍රමයද කලින් කලට වෙනස් විය.
 
නමුත් ජනප්‍රිය සංගීත ශෛලින්ග් මෙම ස්වර ප්‍රස්තාර ගත කිරිම් විධිමත් ආකාරයකින් භාවිත නොව්. උදාහරණය ලෙස ජෑස් සංගීතයේදි භාවිත වනුයේ ඉතා සරල මුලික දළ සටහනක් පමණි. "ලෙඩ් ෂීට්" නම් සටහනෙ ඔවුන් සටහන් කරනුයේ සංගීත නාද රටාව සහ ස්වර සමුහ වෙස්කම් පමණි. එවුන් මෙම මුලික නාද රටාව උපයෝගි කොට ගෙන සජීවි අවස්ථාවේදී විවිධ වෙනස්කම් සිදු කරමින් තම ප්‍රෙක්ෂකයන්ට පිනවීමට කටයුතු කරයි.
 
 
"https://si.wikipedia.org/wiki/සංගීතය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි