"සැක්සෆෝනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'frame|thumb|alt=tiny globe‎ සැක්සෆෝනය සුළග ආධාරයෙන් ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:28, 28 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය


සැක්සෆෝනය සුළග ආධාරයෙන් වාදනය කරනු පබන සංගීත භාණ්ඩයකි. මෙය සාමාන්‍යයෙන් පිත්තල ආධාරයෙන් නිපදවනු ලබයි.

tiny globe‎
thumb

සැක්සෆෝනය නිපදවනු ලැබුවේ 1840 දීය. ඒ ඇඩෝල්ෆ් සැකස් නිකුත් කරන හඬ තාරවයන් අනුව වෙනස් විය.බොහෝ විට සැක්සෆෝනය භාවිතා වනුයේ හමුදාමය සංගීත කණ්ඩායම් අතරය ඊට අමතරව ජනප්‍රිය සංගීත සම්ප්‍රදායන් සදහා ද සුලභය මෙම සංගීත භාණ්ඩ භාවිත වේ. උදාහරණයක් ලෙස ජෑස්, බ්ලුස් යන ශෛලින් වලදි සක්සෆෝනය ඉතා වැදගත් සංගීත භාණ්ඩයකි.




සටහන්

| [1] |}

"https://si.wikipedia.org/w/index.php?title=සැක්සෆෝනය&oldid=194548" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි