"රෙකෝන්ඩය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'thumb|‎ රෙකෝන්ඩය වු කලි සුළග ආධාරයෙන් ව...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:27, 28 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය


රෙකෝන්ඩය වු කලි සුළග ආධාරයෙන් වාදනය කරනු ලබන බටනලාව වර්ගයකි. එය "ෆිප්ල් ෆ්ලුම්" හෝ ඉන්ටර් ඉක්ට් ෆ්ලුම් ලෙසද හදුන්වයි. එහි නාදය සිවුරුහන් බෑමකට සමානය. මෙය දැවය භාණ්යක් වන අතර ඇගිලි ගණනක් සදහා සිදුරු සහිත මෙය මුඛ්‍ය හා සම්බන්ධ මත ස්ථානයේ වඩා පලල්වද ඉතා දුරට යන්නට සිහින්මය යන ආකාරයද නිපදවා ඇත.

රෙකෝඩරය මධ්‍ය යුගයේ ඉතා ජනප්‍රිය සංගීත භාණ්යක් වු අතර දහ අටවන ශකවර්ෂයෙන් පසු සංගිත භාණ්ටක් වු අතර දහ අට වන ශතවර්ෂයෙන් පසු භාවිතයේ ක්‍රමයෙන් ඈත් විය. මධ්‍යතන යුගයේ මෙම සංගීත භාණ්ය කොතරම් ජනප්‍රියව කිබණේද යත් සාහිත්‍යමය කලා නිර්මාණ ආදියේ නිර්තන්තර එම සංගීත භාණ්ඩය පිළිබද සටහන් දැකිය හැකි විය.

අද වන විට මෙ මංගීත භාණ්ය බොහෝ විටභාවිත වනුයේ ආධුනික සංගීත ශිල්පින් අතිනි. එහෙත් මෙය කෙතරම් දුරට වින්දනාත්මක සංගීත කටයුතු සදහා ඉතා සාර්ථක ලෙස භාවිතා කළ හැකි දැයි පෙන්වන ප්‍රවිණ සංගීතඥයින් ද අද ලෝකයේ දැකිය හැකිය.




සටහන්

| [1] |}

"https://si.wikipedia.org/w/index.php?title=රෙකෝන්ඩය&oldid=194547" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි