"සංගීත වාද්‍ය භාණ්ඩ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
merging
No edit summary
9 පේළිය:
== සංගීත වාද්‍ය භාණ්ඩ-ඉතිහාසය ==
 
[[File:Two Teponaztli.jpg|200px|වම|ඇස්ටෙක් යුගයට අයත් 'ටෙපොනාස්ට්ලි' නම්වු දික් සිදුරු සහිත බෙර. පෙරබිමේ ඇති බෙරයේ ලාක්ෂණික H හැඩැති සිදුර පැහැදිලිව පෙන්නුම් කෙරේ.]]
 
සුමේරියානු ශිෂ්ඨාචාරයට අයත් රාජකීය සුසාන භූමියේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණිම් ආධාරයෙන් පුරාතන සංගීත උපකරණ රැසක් සොයගන්නා ලද අතර එම උපකරණ වලට විනා විශේෂ නාමයක්, හාප් වර්ගයේ වීනා දෙකක්, රීදි බටනලාවක්, කෛතලාමයක් අයත් විය.
පුරාවිද්යාත්මක සාක්ෂි වලට අනුව උගර් නගරයේ සුමේරියන් නම් වු රාජකීය සුසාන භුමියේ සිදුකළ කැණීමකින් සංගීත වාද්‍ය භාණ්ඩ සොයාගන්නා ලදී. මෙහි තිබී ලයාර් නැමැති වීනා 9 ක් ද, හාර්ජස් නැමති වීනා 2 ක් ද, රිදි ද්විත්ව බටනලාවක්ද, සිතාරයක් සහ තාලම්පටක් සොයාගන්නා ලදී. ලියොනාඩ් වුලි විසින් 1920 දී මෙම කැණීමේ සිදු කළ අතර මේවා නැවත අළුත් වැඩියා කිරීම සඳහා අනාවෘත නොපිරිහුණු පද්ධති කොටස් හා අතහැර දැමු හිඩැස් සහිත අධම ඛණ්ඩ යොදාගන්නා ලදී. මෙම වාද්ය භාණ්ඩ තිබී සොයාගත්සොහොන් අවු. 2600 ත් 2500 ක් පැරණි බවත් සුමේරියාවේ මෙම වාද්ය භාණ්ඩ එකල භාවිතයට ගෙනඇති බවටද සාක්ෂි ලැබී ඇත.
 
1920 දී ලෙන්ඩි වුලි විසින් තවදුරටත් එම කැණිම් ස්ථාන පරික්ෂාවෙන් පසු දීරාපත් නොවන ද්‍රව්‍යයයෙන් සාදන ලද සංගීත භාණ්ඩ කොටස් කිහිපයක් සොයා ගන්නා ලදි. කාබන් කාල නිර්මාණයට‍ අනුව මෙම උපකරණ ක්‍රි.පු. 2600 දිත් 2500 දිත් අතර කාලයට අයත් බව නිගමනය විය.
 
එමෙන්ම මෙසපොටේනියානු නිපුර්හි හමුවු විනාවකි නම් කරන ලද අකුරු විශේෂය ලෝව දැනට සොයා ගෙන ඇති සංගිත ස්වර සටහනක් කිරිමේ මුලාරාම්භය ලෙස සලකනු ලැබු අතර එය ක්‍රි.පු. 2000 කාලවකවානුවට අයත් වේ.
 
අවු 2000 ක් පැරණි මෙසොපොටේම්යාහි නිප්පුර් කීලාකාර පුවැව ලයර් වීනාවේ තන්තු වල නම් නිරෑපණය කරන අතර, පැරණි සංගීත ප්රස්ථාරයකට ද උදාහරණ සපයයි.
 
== වාදක මුහුණත් ==
"https://si.wikipedia.org/wiki/සංගීත_වාද්‍ය_භාණ්ඩ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි