"පටිගත කිරීමේ ශබ්දාගාර - සැලසුම් කිරීම හා උපකරණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
 
 
== සංගීතය - පටිගත කිරිමේ ශබ්දාගාර ==
== References ==
සංගීතමය පටිගත කිරිමෙන් සිදුකරනු ලබන්නේ ශබ්දාගාර තුළදිය මෙම ශබ්දාගාර ශබ්දයේ නියමිත ශබ්ද මතු කිරීමට අදාල තාක්ෂණයකින් නිමවා ඇත. එනම් ශබ්ද දොංකාරය අවම කිරීම ප්‍රමාණ අනුනාද විම් ඇති කිරීම ද්‍රවණි තරංග නිසි පරිදි සම්ප්‍රේෂණය වැනි අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට මෙම ශබ්දාගාර නිපදවා ඇත.
 
මෙම ගොඩනැගිල්ල තුල ශබ්දාගාර කාමරයක් හා පාලක මැදිරියක් ඇත. වාදකයින් ගායකයින් තම නිර්මාණ ඉදිරිපත් කරනු ලබන්නේ ශබ්දාගාර කාමරයේදිය. පාලක මැදිරියෙන් එසේ ඉදිරිපත් කරනු ලබන නිර්මාණය මනා පාලනයකින් යුතුව පටිගත කරනු ලබයි. මීට අමරතව තනිකුඩා කාමර කොටස් ද ශබ්දාගාරයක් තුල පවතින අතර මේවා භාවිත වනුවේ අධික ශබ්දයක් නිකුත් කරන ඩ්‍රම්ස් හෝ විද්‍යුත් ගිටාරයන් වාදනයේ දී ඒවායින් පිටවෙන ශබ්දය අනෙකුත් මයික්‍රෆෝන වෙත යොමු විම වැලැක්වීම සදහාය.
 
 
 
 
 
 
== සටහන් ==
 
 
http://en.wikipedia.org/wiki/Recording_studio#Design_and_equipment