"PAL" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
 
 
රූපවාහිනිය ජාතින් වෙත පණිවිඩයක් කේත වලට හරවන පද්ධතයිකි. PAL පද්ධතිය භාවිතා කරන රටවල් නිල් පැහැයෙන් පෙන්නුම් කරයි. (20 වන සියවස ) PAL ලෙස කෙටියෙන් හදුන්වන අදියර විකල්ප මාර්ග ලෝකයේ විශාල කොටසක භාවිතා වන වර්ණ කේත සහිත රූපවාහිනි ප්‍රචාරණ පද්ධතියකි. අනිකුත් පොදු සංණ්‍යා රූපවාහිනි පද්ධති SECAM සහ NTSC වේ. මෙ පිටුව මගින් වර්ණ කේත පද්ධති පමණක් සාකච්ඡා කරනු ලබයි. ප්‍රචාරණ රූපවාහිනි පද්ධති සහ සංඛ්‍යාක රූපවාහිනි මගින් සැලකිලි අගයන්, ප්‍රතිබ්ම්බය විභේදනය සහ ශ්‍රව්‍ය මුර්ජනය සාකච්ඡා කරනු ලබයි. සාකච්ඡාන සදමා රැහැන 25 රූපවාහිනි සම්මත 576 බලන්න.
Phase Alternating Line (කෙටියෙන් PAL) යනු ලෝකයේ බොහෝමයක් කොටස්වල විකාශන රූපවාහිනී පද්ධතිවල යොදා ගන්නා වර්ණ කේත කිරීමේ පද්ධතියකි. වෙනත් ප්‍රචලිත ප්‍රතිසම රූපවාහිනී පද්ධති වන්නේ SECAM හා NTSC. මෙම පිටුව සාකච්ඡා කරන්නේ වර්ණ කේත කිරීමේ පද්ධතිය මඟිනි. රාමු සීඝ්‍රතාව පින්තූර රෙසලූෂන් හා ශ්‍රව්‍ය මූර්ජනය පිළිබඳ සාකච්ඡා සඳහා විකාශන රූපවාහිනී පද්ධති හා ප්‍රතිසම රූපවාහිනී බලන්න. 625- line 25 fpb රූපවාහිනී සම්මතවල සාකච්ඡා සඳහා 576i බලන්න.
 
==තාක්ෂණික විස්තර==
PAL හා NTSC පද්ධති වල මූලික සිද්ධාන්ත එක හා සමාන වේ. මෙහිදී දත්ත ‍රැගෙන යන සෘජුකෝණී විස්තාර පාලනය කරන උපවාහකය, සංයුක්ත වීඩියෝ පාදම් කලාප සංඥාවක් තැනීමට ප්‍රදීප්ත වීඩියෝ වට (Luminance Video) එකතු කරයි. NTSC වල 3.58 MHz (3.58 මෙගා හර්ට්ස්) උපවාහක සංඛ්‍යානයට සාපේක්ෂව PAL වල සංඛ්‍යාතය 4.43 MHz වේ. SECAM පද්ධතිය අනික් අතින්, එහි වර්ණ ප්‍රවාහකය ලෙස සංඛ්‍යාත පාලක ක්‍රමයක් යොදාගනී.
"https://si.wikipedia.org/wiki/PAL" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි