"රූපවාහිනිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
49 පේළිය:
 
 
ABC ඕස‍්ට්‍රේලියානු ප්‍රචාරක සංස්ථාව වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නොකරන අතර ‍එසේ ප්‍රචාරය කිරීම 1983 පනවනු ලැබූ ව්‍යවස්ථාවකට අනුව තහනම් කිරීමට ලක් කර ඇත. සිය මූල්‍ය අවශ්‍යතා ඕස්ට්‍රේලියානු රජය මඟින් සෑම අවුරුදු තුනකට සැරයක් ලබා දීම සිදු කෙරේ. 2006/2007 අයවැයෙන් ABC ආයතනය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 822.67 ලැබූ අතර එය සිය වියදම් හා වගකීම් පියවීමට ප්‍රමාණවත් විය. එසේම ABC සාප්පු සංකීර්ණයන්ගෙන් ද සිය අරමුදල තර කර ගැනීම අවශ්‍ය තරම් මුදල් උපයා ගනී.
 
== ධනාත්මක බලපෑම ==
 
රූපවාහිනිය වටා කෙරෙන බොහෝ සාකච්ඡා වලදි එහි සමාජිය බලපෑම සහ බව සාකච්ඡා වුවක් මාධ්‍ය කෘතවරයෙකු වු ජොෂුවා රූපවාහිනිය පැමිණිමට පෙර තොරතුරු සහ දැනුම ලබා ගැනිමේ ප්‍රධාන මාර්ගය මුදුණය බව සලකන ලදි. එම දිනවල මිනිසුන් තොරතුරු ලබා ගත් ආකාරය විවිධ ආකාරයෙන් සිමිත වේ.
 
 
 
 
 
== සටහන් ==
 
[[ප්‍රවර්ගය:රූපවාහිනිය]]
 
"https://si.wikipedia.org/wiki/රූපවාහිනිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි