"අධි-විභේදන රූපවාහිනිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: ta:உயர் வரையறு தொலைக்காட்சி; cosmetic changes
No edit summary
64 පේළිය:
 
එක්සත් ජනපදයේ FCCයේ plug and play එකඟතාවයේ කොටසක් ලෙස රැහැන් සමාගම් ගැණුම්කරුවාගේ ඉල්ලුම මත ඔවුන් විසින් මිළඳී ගන්නා HD Set-top බොක්ස් එකක් සමඟ ක්රියාකාරී Firewire (IEEE 1394) ලබා දිය යුතුය. ඍජු චන්ද්රිකා විකාශකයන් එක් අයෙක් වත් මෙම අංගය ඔවුන්ගේ බොක්ස්වල ලබා දිය නොමැති නමුත් සමහරක් රැහැන් රූපවාහිනී ආයතන එය ලබා දී තිබේ. 2004 ජූලි මාසයේ දී මෙන් FCC මැන්ඩේටේන් එම බොක්ස් ඇතුළත් වී නොතිබිණි. මෙම අන්තර්ගතය 5C ලෙස හැඳින්වෙන සංකේතනයක් මඟින් ආරක්ෂා කර ඇත. එම සංකේතනය මඟින් අන්ගතය පිටපත් කිරීම වැළැක්වීම හෝ අනුමත පිටපත් කිරීම සීමා කළ හැකිය. එමනිසා මෙමඟින් කාර්යක්ෂමව අන්තර්ගතයේ සාධාරණ භාවිතයබොහෝ දුරට හෝ සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරයි.
 
== තාක්ෂණික නොවන පදවලින් කරන HDTV ==
 
අධි අර්ථ සහිත රූපවාහිනිය (HDTV) මගින් සම්මත රූපවාහිනියට වඩා හොද තතත්වයේ ප්‍රතිබිම්බ ලබා දෙයි. මක් නිසාද යත් එයට වැඩි විභේදන රේඛන සංඛ්‍යාවක් තිබිමයි. දෘෂ්‍ය තෙරතුරූ සමහර විට 2-5 ගුණයක් තිබුණු වේ. එයට හේතුව ස්කෑන් රේඛා අතර පරතරය පටු විම හෝ පියවි ඇසකට දෘශ්‍ය නොවිමයි.
 
යටිකුරූ ද මගින් සංඛ්‍යා එකතු කර ගොනුකර දක්යයි. යටිකුරු ක්‍රමයෙන් වැඩි විමි පෙන්වයි. ගානුකර දක්වන ස්කෑන් ක්‍රමයම මගින් 1080 වු විභේදන රේඛන දෙකට බෙදන අතර මුල් රේඛිය 54 රාමුවකි. සිතුවම් කරනු ලැබේ. දෙවැනි රේඛන 540 දෙවන රාමුවකි සිතුවම් කර සංඛ්‍යාත පරාසය අඩු කරනු ලැබේ. ප්‍රගහනය ස්කැන් ක්‍රමය මගින් සමගාමි සියලු විභේදනය රේඛාවද 1080 පෙන්නුම් කරන අතර තත්පරයට රාමු 60 සහිතව වැඩි සංඛ්‍යාවක පරාසයකින් පෙන්නුම් කරයි. (බලන්න HDTV අංක පැහැදිලි කිරිම් සහ ගිහි බද්ධ කෝෂ්‍ය) බොහෝ HDTV ප්‍රචාරයේ දි විඩියෝ සංඥා ධ්වනි පථය ඩොල්පි සංඛ්‍යක 51 අවට ශබ්දය බලය වැඩිපුර ඇති අතර ශබ්ද හැකියාවක් වටවි ඇත. STBC රූපවාහිනි සංඡාවල ඒකනාලික හෝ ස්ථිර හෝ ශ්‍රව්‍ය හෝ දෙවර්ගයම භාවිතා කරයි. ස්ටිරියෝනොනික ප්‍රචාරණය බෝලපි වටපිටාවේ ශ්‍රව්‍ය සංඛ්‍යා වල කේතනය කල හැක. බුසිල W ISDB-T AVCMP4 Part 10දෘශ්‍ය සම්පිඩනය ‍සදහා තෝරාගන්නා ලදි. HE-AAC ශ්‍රව්‍ය සම්පිඩන සදහා යොදා ගන්නා ලදි. . එයට හේතු ඩොල්පි විවාත නොවවත් කිර්නාමය සදහා මුල Hppg p1264 වඩා වැඩි විමයි. උසස් කල සවිමාන නාවන නම් තුල අතර තබ්ලව නමින් ISDB වැඩි දියුණු කරන ලදි.
 
 
 
[[af:HDTV]]
"https://si.wikipedia.org/wiki/අධි-විභේදන_රූපවාහිනිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි