"ඩී.එන්.ඒ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
3 පේළිය:
 
 
== ඩී එන් ඒ (DNA) අම්ලයක භෞතික සහ රසායිකරසායනික ගුණ ==
 
සෛල තුළ DNA ප්‍රවේණි ද්‍රව්‍ය ලෙස සංවිධානය වී ඇත. DNA පිටපත්වීම නමින් හඳුන්වන ක්‍රියාවලිය මඟින් මෙම ප්‍රවේණි දේහ සියල්ලේ කොපියක් සෛල මඟින් [[විභාජනය]]ට පෙර දෙගුණ කර ගනී. සෛල න්‍යෂ්ටිය තුළ යුකැරියෝටාවනුත් සෛල ප්ලාස්මයේ ප්‍රෝ‍කැරියෝටාවනුත් මෙම ගබඩා කර ඇත. හිස්ටොන් නමින් හැඳින්වෙන ක්‍රොමැටින් ප්‍රෝටීන DNA මඟින් ප්‍රවේණි ද්‍රව්‍යයේ DNA හොඳින් අසුරා සංවිධානය කරයි. DNA වල කුමන කොටසක් ප්‍රෝටීන බවට පරිවර්තනය කරන්නේ ද යන්න මඟින් DNA හා අනෙකුත් ප්‍රෝටීන අතර අන්තර්ක්‍රියාවලට මඟ පෙන්වීම මෙම හොඳින් ඇසුරණු කොටසක් තීරණය කරයි.
14 පේළිය:
 
ඩී .එන් ඒ ද්විත්ව සර්පිලය හයිඩ්‍රජන් බන්ධන මගින් ස්ථිර බන්ධනය වි පවති. ඩි.එන් ඒ පටයන් දෙක සම්බන්ධ වි ඇති පාදම මත මෙම හයිඩ්‍රජන් බන්ධන පිහිටා ඇත. ඩී.එන් ඒ බන්ධන තුළ ඇති පාදම ඇඩෙනි සිඩොසින් ගුහන්නි සහ තීමි ලෙසින් හදුන්වනු ලබයි. මෙම පාදම විනි පොස්ටේස් අණු සමග සම්බන්ධව පවතින අතකර නිුක්ලෝමයිස් අණුව සම්පූර්ණ කිරිම එමගින් සිදු කරයි.
 
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/ඩී.එන්.ඒ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි