"ජාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
 
== හැඳින්වීම ==
ජාන යනු ප්‍රවේණික අංශයට අනුරූප ජානමය අනුක්‍රමයේ නිශ්වසනය කළ කොටසක් වේ. මෙය යාමක කොට්ඨාසය අනුවත් කොට්ඨාස හා/හෝ අනෙකුත් කෘක්‍යාත්මක අනුක්‍රමිකතා කොට්ඨාසයන්හි හා කටයුතු කරයි. ජීවින්ගේ අවයවයන්හි වර්ධනය සහ රෑපානුදර්ශනය ජාන රකිනෙක හා සම්බන්ධව කටයුතු තිරිමෙන් හෝ අවට පරිසර සම්බන්ධව කටයුතු කිරිමෙන් හෝ සිදු කරනු ඇත.
 
සාමාන්‍ය ව්‍යවහාරයේදි ජාන යන පදය පවුල් පරම්පරාවෙන් උරුම වු ගති ලක්ෂණ පිළිබද විස්තර කිරිමේ දි උපයෝගි කර ගනී. උදාහරණයක් වශයෙන් උස ජාන හෝ නරක ජාන දැක්විය හැකිය. මෙය බොහෝ විට රූපානු දර්ශන ආකාරයෙන් දක්වා ඇත. මනුත් මෙම ජනා හැදින්විම සදහා භාවිතා කළ යුතු නිවැරදි විද්‍යාත්මක නාමය වන්නේ ඇලීලය යවේ.
 
සෛලයක ජාන සතුව ඉතා දිගු DNA තන්තුවක් පවතින අතර එම DNA තන්තුවක සතුව ජානයේ ක්‍රියාකාරිත්වය පාලනය කරන පාලකයන් ඇත. කෙන්ති කරණ අනුපිළිවෙනින් ජානයක අනුපිළිවෙල සිදු නොවන විට පිටපත් කිරිම පෙස හැදින්වන ක්‍රියාවලියකට ජාන භාජනය වන අතර එහිදි ජානයේ තොරතුරු සහිත RNA පිටපතක් නිර්මාණය වේ. ජානය කේතය ඔස්සේ මෙම RNA හට ප්‍රොටීයන්හි සංකලනය හැසිරවිය හැකිය. නමුත් සමහර අවස්ථාවන්හිදි RNA සෘජුවම භාවිතා කරනු ලැබේ.
 
ජීවියෙකු සතු ජාන සමුහය ජෙනෝම් ලෙසින් හදුන්වනු ලබයි. ඒක සෛලික ශුද්‍ර ජීවියෙකු වන ඇමීබාවා සතුව ලොව පවතින වැඩිම නෛරම් ප්‍රමාණයක් අයිති වන අතර අබීබවා සතුව මනුෂ්‍යායට වඩා 200 ගුණයකට වඩා වැඩි ජාන ප්‍රමාණයක් අයිති වේ.
 
සමහර අවස්ථාවලදී RNA ,ජාන වලින් ප්‍රෝටීන නිෂ්පාදනය කිරීමේදී සිදුකරන අතරමැදි නිෂ්පාදනයකි. කෙසේ වුවද අනෙක් ජාන අනුපිලිවෙලවලට RNA අණු ඇත්නම් ක්‍රියාකාරී නිෂ්පාදනය. උදා- රයිබොසෙම නම් වූ RNA වලට එන්සයිම ක්‍රියා කරන අතර mRNA නියාමක කෘත්‍යක් සිදුකරයි. මෙම RNA අනුපිලිවෙලින් නිෂ්පාදනය වන RNA,RNA ජාන නමි වේ. සමහර වෛරස ඔවුන්ගේ සම්පූර්ණ ජිනෝමයම RNA ලෙස ගබඩාකරන අතර DNA අඩංගු නොවේ. ඔවුන් ජාන ඔවුන් ජාන ගබඩා කිරීමට RNA යොදා ගන්නා නිසා ඔවුන්ගේ සෛලික ධාරකයන් විසින් ආසාධනය වූ විගස ඔවුන්ගේ ප්‍රෝටීන නිශ්පාදනය කරන අතර පිටපත් කිරීමටද කාලයක්ද වැය නොවේ. අනෙක් අතින් RNA රෙට්රොවයිරස (HIV වැනි) ප්‍රතිපක්ෂ පිටපත් කිරීම මගින් RNA තුල ඇති ජිනෝමය ප්‍රෝටීන නිෂ්පාදනයට පෙර RNA බවට පත්කරගනී .2006 දී ප්‍රංශ විද්‍යාඥයින් පැනයට විසඳුම් සොයාගනී. උදා - ලෙස මීයන්ගේ RNA මධ්‍ය වූ ප්‍රවේනිය kit නම් ජානයේ කෘත්‍ය අහිමි වූ විකෘතිය නිසා සුදු වලිගා මීයන්ට ඇතිවේ. ඔවුන්ගේ පැටවුන්ට kit ජානය තිබුනද හිමිවන්නේ සුදු වලිගයකි. පර්යේෂකයින් කණ්ඩායම මෙය විකෘති kit RNA නිසා සිදුවන්නක් බව සොයා ගති. වෛරස වල ප්‍රවේනික ගබඩාව RNA වුවද සත්ව ලෝකය තුල ක්ෂීරපායින්ගේ මෙය ඉතා කලාතුරකින් සිදුවන්නකි.
 
"https://si.wikipedia.org/wiki/ජාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි