"ඩී.එන්.ඒ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: an:Acido desoxirribonucleico
No edit summary
2 පේළිය:
ඩිඔක්සිරයිබෝ-නියුක්ලෙයික්-ඇසිඩ් හෙවත් '''DNA''' යනු, සෑම ජීවියෙකුගේම හා සමහර [[වෛරස]]වල [[වර්ධනය]] හා [[ක්‍රියාකාරීත්වය]] පිළිබඳ තොරතුරු / මඟ පෙන්වීම් ([[ජානමය තොරතුරු]]) අඩංගු [[න්‍යෂ්ටික අම්ල]] වේ. DNA අණුවල වැදගත්ම කාර්යභාරය නම් දත්ත ගබඩා කිරීමයි. [[RNA]] , [[ප්‍රෝටීන]] වැනි අනෙකුත් [[සෛල සංඝටක]] තැනීමට ඇති තොරතුරු / උපදෙස් DNA තුළ ඇති බැවින් එය සැලසුම් කෙටුම්පතකට සමාන කළ හැක. DNA වල මෙම තොරතුරු අඩංගු වන කොටස [[ජානය]]ක් ලෙස හඳුන්වයි. එමෙන්ම තවත් DNA කොටස් ව්‍යුහිත වශයෙන් ක්‍රියා කරන අතර තවත් සමහරක් ප්‍රවේණි තොරතුරු ප්‍රයෝජනයට ගැනීම පාලනය කරයි. රසායනිකව DNA යනු [[නියුක්ලියෝටයිඩ]] නම් ඒකකවලින් තැනුනු [[මහා අණු]]වකි. එහි කොඳු ඇට පෙළ [[සීනි]] හා [[පොස්ෆේට්]] අණු [[එස්ටර බන්ධන]]වලින් බැඳී තැනී ඇත. එක් සීනි අණුවකට එක බැඟින් බැඳුණු [[භෂ්ම]] වර්ග හතරක් ඇත. මෙම භෂ්ම බැඳී ඇති අනුපිළිවෙලිනුයි ප්‍රවේණි දත්ත ගබඩා වී ඇත්තේ. මෙම භෂ්ම කේතයේ ඇති තොරතුරු ප්‍රෝටීන නිෂ්පාදනයේ [[ඇමීනෝ අම්ල]] අනුපිළිවෙල තීරණය කරයි. පිටපත් වීම හා පරිවර්තනය යන ක්‍රියාවලිය මඟින් මෙම DNA කේතයෙහි පණිවුඩය RNA අණුවල අනුපිලිවෙලක් බවට පරිවර්තනය කෙරේ.
 
 
== ඩී එන් ඒ (DNA) අම්ලයක භෞතික සහ රසායික ගුණ ==
 
සෛල තුළ DNA ප්‍රවේණි ද්‍රව්‍ය ලෙස සංවිධානය වී ඇත. DNA පිටපත්වීම නමින් හඳුන්වන ක්‍රියාවලිය මඟින් මෙම ප්‍රවේණි දේහ සියල්ලේ කොපියක් සෛල මඟින් [[විභාජනය]]ට පෙර දෙගුණ කර ගනී. සෛල න්‍යෂ්ටිය තුළ යුකැරියෝටාවනුත් සෛල ප්ලාස්මයේ ප්‍රෝ‍කැරියෝටාවනුත් මෙම ගබඩා කර ඇත. හිස්ටොන් නමින් හැඳින්වෙන ක්‍රොමැටින් ප්‍රෝටීන DNA මඟින් ප්‍රවේණි ද්‍රව්‍යයේ DNA හොඳින් අසුරා සංවිධානය කරයි. DNA වල කුමන කොටසක් ප්‍රෝටීන බවට පරිවර්තනය කරන්නේ ද යන්න මඟින් DNA හා අනෙකුත් ප්‍රෝටීන අතර අන්තර්ක්‍රියාවලට මඟ පෙන්වීම මෙම හොඳින් ඇසුරණු කොටසක් තීරණය කරයි.
 
ඩී එන් ඒ යනු නියුක්ලියෝමයිඩ් ජනක එකට බන්මිනය වී නිර්මාණය වු බහුඅයවය කි. ඩී. එන් ඒ බන්ධයන් ඇන්ස්ට්‍රම් ( 2.2 – 2.6) පළල් (2.2-2.6 නැනෝමිටර්) අතර එක් නියුක්ලියොමයිඩ් ඒකකයක් අණුවක් කුඩා වුවත් මෙවැනි කුඩා විුක්ලියෝමයිඩ් ඒකක මිලියන ගණනක් එකට බන්ධනය විමෙන් ඩී.එන් ඒ නිර්මාණය වන නිසා ඩී එන් ඒ යනු ඉතා විශාල අණු සංඛ්‍යාවන් සහිත බදු අයවයවකි. උදාහරනයක් වශයෙන් මනුෂ්‍යාගේ විශාලතම වර්ණදේහය වන වර්ණ දේහ අංක 1 දළ වශයෙන් බේස් පෙයාර් මිලියන 220 දිගය.
 
ජීවි අයයන් තුළ සැමවිටම ඩී.එන් අණු දෙදක් එකිනෙකට තදින්ම සම්බන්ධ වි ද්විත්ව පවති. මෙලෙස ඉතා දිගු රටවල් දෙකක් වැල් මෙන් එකට එකි ද්විත්ව සර්පිල හැයෙන් පවති. මෙහිදි නියුක්ලියෝමයිඩ් ඩි.එන් බන්ධනයට එකය පවත්වාගෙන යන අතර ද්විතය සර්පිලයේ ඇති අනෙක් ඩි එන් එ් බන්ධනය හා සම්බනධතා පැවැත්විමට නියුක්තියොමයිඩ් සිදු කරයි
 
ඩි.එන් ඒ පටකය ප්‍රාණ නලාළිය පොස්පේට් සහ සිනි අවශේෂයන් තුළින් නිර්මාණය වි ඇත. ඩී.එන්.ඒ නිර්මාණය වි ඇති පෙන්ටෝස් සීනි ලෙසින් හදුන්වනු ලබයි. පොස්පේට් ඛාණ්ඩ තුළින් සිනි අංශු එකට බැදි පවතින අතර ඒවා තුළින් පොස්පාඩිස්ටර් බන්ධනය නිර්මාණය වි ඇත මෙම අවස්ථිත බන්ධනය තුළින් ඩී.එන්.ඒ පටයකින් හට නිශ්චිත දිශාවන් ඇති බව පෙන්නුම් කරයි. ද්විතව සර්පිලයක එක් ඩී.එන් ඒ පටකයක ඇති නියුක්ලියොමයිඩ් ඒකකයන්හි දිශව අනෙක් ඩි.එන් ඒ පටයේ ඇති නුයක්ලියොමයිඩ් ඒකකටන් හි දිශාව වඩා වෙනස් ට. ඩි එන් ජී තුළ ඇති විශේෂ සැලකිම ප්‍රතිසමාන්තර ලෙසින්ද හදුන්වනු ලබයි. අස්මිතික ඩි.එන් ඒ අග්‍ර ප්‍රයිම් 5 සහ ප්‍රයිම් 3 ලෙස මැදින්වේ. අග්‍රය පොස්පෙට් ඛණ්ඩයික් අවසන් වන පටක ප්‍රයිම් 5 ලෙසින් ද අග්‍රය හයිඩ්‍රොක්සිල් වල අවසන් වන පටය ප්‍රයිම් 3 ලෙසින් ද හදුන්වනු ලැබේ. ඩී.එන්.ඒ වල අඩංගු වෙන්ටෝස් සිනි වෙනුවට ආර් එන් ඒ රීබොස් වලින් නිර්මාණය වි තිබිම ආර්.ඒ.ජ් දසහ ඩී එන් ඒ වල ප්‍රධාන වෙනස් වේ.
 
ඩී .එන් ඒ ද්විත්ව සර්පිලය හයිඩ්‍රොජන් බන්ධන මගින් ස්ථිර බව්ධනය වි පවති. ඩි.එන් ඒ පටයන් දෙක සම්බන්ධ වි ඇති පාදම මත මෙම මයිඩ්‍රොජන් බන්ධන පිහිටා ඇ. ඩී.එන් ඒ බන්ධන තුළ ඇති පාදම ඇඩෙනි සිඩොසින් ගුහන්නි සහ තීමි ලෙසින් හදුන්වනු ලබයි. මෙම පාදම විනි පොස්ටේස් අණු සමග සමබ්නධව පවතින අතකර නිුක්ලෝමයිස් අණුව සම්පුරෟණ කිරිම එමගින් සිදු කරයි.
 
 
== සටහන් ==
 
 
 
 
| [http://en.wikipedia.org/]
|}
[[ප්‍රවර්ගය:ඩී.එන්.ඒ.]]
 
"https://si.wikipedia.org/wiki/ඩී.එන්.ඒ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි