"රක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
27 පේළිය:
Soath coroline හි chorles නගරයේ ඇමරිකාවේ පලමු ගිනි රක්ෂණය ලබාදෙන රක්ෂණ සමාගම ඇරඹිය. 1732 බෙන්ජිමින් ෆ්රැන්ක්ලින් රක්ෂණය ජනප්‍රිය කිරිම හා මිනිසුන්ට රක්ෂණය විමට අනුබල දුනි. එහිදි ඔහු ගිනි රක්ෂණය නීති්‍ය "Perpetuel" රක්ෂණයක් ලෙස පැවතිමට විරැද්ධ විය. 1752 දි ඔහු Philedelhio Contributions Ship for the Insurance of Houses from loss by fire ඇරඹිය. මෙ ගිනි වලින් සිදුවන හානි වැලැක්විමට දායකත්වය දුන් පලමු සමාගමයි. ඔහුගේ සමාගම ගිනි අනතුරැ ගැන අනතුරැ අගවිමට ක්‍රියාකල අතර, ලී වලින් සැදු ගිනි පැතිරිය හැකි නිවාස රක්ෂණය ප්‍රතික්ෂේප කලේය. ඇමෙරිකාවේ රක්ෂණ සමාගම් වලට බලපාන රෙගුලාසි ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට විවිධාකාර වේ. රක්ෂණ වෙළදපොල රට කේන්ද්‍රකරගෙන හා ජත්‍යන්තර තත්ත්වය පත්ව ඇතත් මෙහි ප්‍රාන්ත තනි තනිව ක්‍රියා කරයි. වර්තමානයේ ඇමරිකාවේ රේගුලාසින්ට අනුව රක්ෂණ ක්‍රමයන් ජාත්‍යන්තර හා ඒකාබද්දධ කර ඇත.
 
'''රක්ෂණ වර්ග '''
 
මැනිය හැකි අවදානමක් රක්ෂණය කල හැක. වන්දි මුදල වැඩිවන විශේෂ ව්ගයේ අපදාවන් " Perl" (උවදුරැ) නමින් හදුන්වයි. රක්ෂණ සමාගමේ ප්‍රතිපත්ති වල මෙම උවදුරැ රක්ෂණයෙන් අවාරණය වන වර්ග හා නොවන වර්ග වලට වෙන්කරයි. පහත ඇත්තේ නිරවශේෂ කොටු (Non exhaustive ) අප අතර පවතින විවිධ රක්ෂණ වර්ග ගැනයි.
 
එක රක්ෂණ ඔප්පුවකින් අවදානම් කිහිපයක් ආවරණය විය හැක. උදාහරණයක් ලෙස වාහනය රක්ෂණයේදී වාහනයට අනතුරක් වු විට එම දේපල රක්ෂණයක් වාහනය මගින් අනතුරට පවත්වන්නග් වගකීමත් ආවරණය වේ.
 
ඇමරිකාවේ නිවාස රක්ෂණයන්ගෙන් නිවසයන් අයිතිකරැ වස්තුන් මෙන්ම නිවාසය තුලදි හානිවන පුද්ගලයන්ට කුඩා ප්‍රමාණය් සෞඛ්‍ය රක්ෂනයක් ද ඇත.
 
ව්‍යාපාර රක්ෂණය යනු ව්‍යාපාර අවදානම් වලින් ආවරණය කරන රක්ෂණ වරග්යයි. සමහරක් රක්ෂන ප්‍රතිපත්ති මගින් ව්‍යාපාර රක්ෂණ කොටස් දෙකකට බෙදිය හැක.
{|
|1.වෘත්තිමය වගකිම් රක්ෂණ හෙවත් ‍වෘත්තිමය වන්දිපුර්ණ (Indemnity) රක්ෂණය.
|-
|2.ව්‍යාපාර අයිතිකරැගේ ප්‍රතිපත්ති (BOP අනුව ව්‍යාපාර රක්ෂණය මෙහිදි නිවාස රක්ෂණයක් හෙවත් අයිතිකරැ පවසන විවිධ අංශ ආවරණය වේ.
|}
'''සෞඛය'''
 
 
බොහෝ දියුණු රටවල රජයෙන් පවරා දෙන සෞඛ්‍ය රක්ෂණ ඇත. එංගලන්තයේ, National Health Service (ජාතික සෞඛ්‍ය සේවය) මගින් ආවරණය නොවන හා අනෙකුත් පොදු ජන අරමුදලින් පවතින රෝහල් වලින් ආරනය නොවන වෛද්‍ය ප්‍රතිකාර රක්ෂනයෙන් ආවරණය වේ. උදාහරණයක් ලෙස දන්ත වෛද්‍ය ගැටළු පුද්ගලයා තම මුදලින් රක්ෂණය කරගත යුතුය. ඇමරිකාවේ දන්ත සෞඛ්‍ය රක්ෂණය සේවක ප්‍රතිලාභයක් වේ.
 
බොහෝ රටවල් පොදු ජන අරමුදලින් පවතින සෞඛ්‍ය පද්ධතියක් තුලින් ලොව ඇති සෞඛ්‍ය පහසුකම් ලබා ගනී.
 
 
"https://si.wikipedia.org/wiki/රක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි