"ඔපෙරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
 
මෙහිදී ගායකයන් හා ඔවුන් රඟන චරිත වර්ගීකරණය කරන්නේ ඔවුන්ගේ කටහඬ ආකාරය අනුවය. එනම්, ශ්‍රැති මට්ටම, වේගවත් බව, ස්වර ගුණය අනුව ය. පිරිමි ගායකයින්, මන්ද්‍ර, අති මන්ද්‍ර, තාර ස්වර මත පදනම් වූ හඬ පරාසයන් අනුව ද, ගායිකාවන් උච්ච, අති තාර සහ අති උච්ච ස්වර අනුවද වර්ගීකරණය කෙර්. (පිරිමි ගායකයින් ද සමහර අවස්ථාවල දී කාන්තා හඬ පරාසයන්ට අනුව ගායනා කරනු ලැබේ. එසේම, හඬ වර්ගය අනුව ද ගායකයින් වර්ග කෙරේ. නිදසුනක් ලෙස, අති- උච්ච ස්වර සහිත ගායිකාවක් තනු ගායනය, හඬ වර්ණවත් බව, නර්තනය සඳහා හඬ යනුවෙන් කොටස් කළ හැකිය. මෙම වර්ගීකරණයන් හඬෙහි ලක්ෂණ සම්පූර්ණයෙන්ම විග්‍රහ නොකළ ද, ගායකයා අදාළ චරිතයට ගැලපෙන ආකාරය විග්‍රහ කරයි. සාමාන්‍යයෙන් ගායකයකුගේ කටහඬ ඔහුගේ/ ඇයගේ ඡීවිත කාලය තුළ වෙනස් විය හැකි අතර, තුන්වන දශකයේ හෝ මැදි වියේදී කටහඬ පරිණත බවට පත් වේ.
 
==ආරම්භය==
‘ඔපෙරා’ යන්න ඉතාලි බසින් ‘වැඩ’ යන අර්ථය ගෙන දෙන අතර ‘ඔපෙරා’ යන ලතින් වචනය ද ‘වැඩ’ හෝ ‘ශ්‍රමය’ යන්න හඟවයි. ඒ අනුව, එය වේදිකාව මත ඒකාංගික කලාව, ස්වරානුකූල ගායනය, උච්චාරණය, රංගනය හා නැටුම් යන සියල්ලෙහි එකතුවකි. මෙය බිහි වූයේ ඉතාලියේ විවිධාකාර විනෝදාස්වාද ක්‍රියා පවත්නා පසුබිමක වන අතර, අනෙකුත් ගීතමය නාට්‍ය සමග ප්‍රදර්ශනය කෙරිණි. මෙම නාට්‍යවලට වඩා බොහෝ කාලයක් ඔපෙරා පැවතුණු අතර, ඉතා අලංකාරවත් ලෙස මහජන ප්‍රදර්ශනයන් පවත්වන ලදී.
15 පේළිය:
==ඔපෙරාමය කටහඬ==
=== හඬ වර්ගීකරණයන් ===
මෙහිදී ගායකයන් හා ඔවුන් රඟන චරිත වර්ගීකරණය කරන්නේ ඔවුන්ගේ කට හෙඬ්හඬ ආකාරය අනුවය. එනම්, ශ්‍රැති මට්ටම, වේගවත් බව, ස්වර ගුණය අනුව ය. පිරිමි ගායකයින්, මන්ද්‍ර, අති මන්ද්‍ර, තාර ස්වර මත පදනම් වූ හඬ පරාසයන් අනුව ද, ගායිකාවන් උච්ච, අති තාර සහ අති උච්ච ස්වර අනුවද වර්ගීකරණය කෙර්. (පිරිමි ගායකයින් ද සමහර අවස්ථාවල දී කාන්තා හඬ පරාසයන්ට අනුව ගායනා කරනු ලැබේ. එසේම, හඬ වර්ගය අනුව ද ගායකයින් වර්ග කෙරේ. නිදසුනක් ලෙස, අති- උච්ච ස්වර සහිත ගායිකාවක් තනු ගායනය, හෙඬ්හඬ වර්ණවත් බව, නර්තනය සඳහා හඬ යනුවෙන් කොටස් කළ හැකිය. මෙම වර්ගීකරණයන් හඬෙහි ලක්ෂණ සම්පූර්ණයෙන්ම විග්‍රහ නොකළ ද, ගායකයා අදාළ චරිතයට ගැලපෙන ආකාරය විග්‍රහ කරයි. සාමාන්‍යයෙන් ගායකයකුගේ කටහඬ ඔහුගේ/ ඇයගේ ඡීවිත කාලය තුළ වෙනස් විය හැකි අතර, තුන්වන දශකයේ හෝ මැදි වියේදී කටහඬ පරිණත බවට පත් වේ.
 
=== හඬ කොටස්වල ඓතිහාසික භාවිතය ===
 
කාන්තා චරිත රඟ දැක්වීමේදී ඔපෙරා ඉතිහාසය පුරාම යොදා ගනු ලැබ ඇත්තේ අති - උච්ච ස්වරයන් ය. දැනට භාවිත වන හඬ පරාසයන් වර්ගීකරණය කරන ලද්දේ සම්භාව්‍ය යුගයේ දී ය. ඊට පෙර සලකා බලන ලද්දේ හඬ පරාසය නොව දක්ෂතාවයයි. නිදසුනක් ලෙස උච්ච ි්’C’ ස්වරයට වඩා ඉහළ ස්වර දක්නට ලැබුණේ ඉතා අඩුවෙනි. මධ්‍ය උච්ච ස්වර සාපේක්ෂව අලූත් වර්ගීකරණයක් වන අතර, විශාල පරාසයක් දක්වා දිවේ. (උදාහරණ : පර්සෙල්ගේ ‘ඩිඩෝ සහ ඒනිස්’ඔපෙරාවේ ප‍්‍රධානප්‍රධාන කාන්තා චරිතය මෙන්ම, වැග්නර්ගේ ‘ටි‍්‍රස්ටන්‘ට්‍රිස්ටන් සහ අයිසෝල්ඞ්’ ඔපෙරාවේ ‘බ‍්‍රැන්ගේන්’‘බ්‍රැන්ගේන්’ නම් බර උසුලන්නාගේ චරිතය*) මෑතකාලීන බැරොක් යුගයේ සිට එන බොහෝ පිරිමි චරිත කාන්තාවන් සඳහා රචනා කරනු ලැබූ ඒවා වන අතර, කාන්තා හඬ සහිත පිරිමි ගායකයින් විසින් ගායනා කොට තිබේ.
 
සම්භාව්‍ය යුගයේ සිට ම මන්ද්‍ර ස්වර වෙන්ව තිබුණේ පිරිමි චරිත සඳහා ය. ඉැක'බෙල් ජ්බඑදකැන්ටෝ' යුගයේ දී වඩාත් අභියෝගාත්මක මන්ද්‍ර ස්වර සහිත කොටස් ලියැවිණි. වැග්නර් තමි්‍යැකාැබඑැබදර’හෙල්ඩෙන්ටිනර් නම් නව ස්වර පරාසය හඳුන්වා දුන්නේය. මෙය බොහෝ ඉතාලි ඔපෙරාවල දක්නට ලැබුණි. (උදාහරණ : පියුක්නි ගේ ඔමර්බාදඑටුරාන්ඩොට් හිිජ්ක්ෙ’හි කලාෆ් චරිතය*) අත්වැල් ගායනයට මෙන්ම, විනෝදාත්මක කොටස් රඟ දැක්වීමේ දී ද මන්ද්‍ර ස්වර භාවිත වේ. මන්ද්‍ර ස්වර ද විශාල පරාසයක් සහිත ය. (උදාහරණ : ෘදබඩොන් ඨසදඩ්බබසගියෝවන්නි හි කැචදරුකකදලෙපෝරෙල්ලෝ ගේ චරිතයේ සිට උ්ටබැර’ිවැග්නර්'ස් ඍසබටරින්ග් ක්‍හජකැසයිකල් හි අදඒබවොටන් ගේ චරිතය දක්වා*) උච්ච හා මන්ද්‍ර ස්වර අතර පවතින මධ්‍යම ස්වරය හඬෙහි ‘බර’'බෙරිටෝන්’ ලෙස ද හඳුන්වන අතර, එය 19 වන සියවසේ මැද භාගය දක්වා භාවිත වූවක් නොවීය.
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/ඔපෙරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි