"ඔපෙරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
 
 
මෙහිදී ගායකයන් හා ඔවුන් රඟන චරිත වර්ගීකරණය කරන්නේ ඔවුන්ගේ කට හෙඬ්කටහඬ ආකාරය අනුවය. එනම්, ශ‍්‍රැතිශ්‍රැති මට්ටම, වේගවත් බව, ස්වර ගුණය අනුව ය. පිරිමි ගායකයින්, මන්ද්‍ර, අති මන්ද්‍ර, තාර ස්වර මත පදනම් වූ හඬ පරාසයන් අනුව ද, ගායිකාවන් උච්ච, අති තාර සහ අති උච්ච ස්වර අනුවද වර්ගීකරණය කෙර්. (පිරිමි ගායකයින් ද සමහර අවස්ථාවල දී කාන්තා හඬ පරාසයන්ට අනුව ගායනා කරනු ලැබේ.* එසේම, හඬ වර්ගය අනුව ද ගායකයින් වර්ග කෙරේ. නිදසුනක් ලෙස, අති- උච්ච ස්වර සහිත ගායිකාවක් තනු ගායනය, හෙඬ්හඬ වර්ණවත් බව, නර්තනය සඳහා හඬ යනුවෙන් කොටස් කළ හැකිය. මෙම වර්ගීකරණයන් හඬෙහි ලක්ෂණ සම්පූර්ණයෙන්ම විග‍්‍රහවිග්‍රහ නොකළ ද, ගායකයා අදාළ චරිතයට ගැලපෙන ආකාරය විග‍්‍රහවිග්‍රහ කරයි. සාමාන්‍යයෙන් ගායකයකුගේ කටහඬ ඔහුගේ/ ඇයගේ ඡීවිත කාලය තුළ වෙනස් විය හැකි අතර, තුන්වන දශකයේ හෝ මැදි වියේදී කටහඬ පරිණත බවට පත් වේ.
 
==ආරම්භය==
‘ඔපෙරා’ යන්න ඉතාලි බසින් ‘වැඩ’ යන අර්ථය ගෙන දෙන අතරිදචමි’අතර ‘ඔපෙරා’ යන ලතින් වචනය ද ‘වැඩ’ හෝ ‘ශ‍්‍රමය’‘ශ්‍රමය’ යන්න හඟවයි. ඒ අනුව, එය වේදිකාව මත ඒකාංගික කලාව, ස්වරානුකූල ගායනය, උච්චාරණය, රංගනය හා නැටුම් යන සියල්ලෙහි එකතුවකි. මෙය බිහි වූයේ ඉතාලියේ විවිධාකාර විනෝදාස්වාද ක‍්‍රියාක්‍රියා පවත්නා පසුබිමක වන අතර, අනෙකුත් ගීතමය නාට්‍ය සමග ප‍්‍රදර්ශනයප්‍රදර්ශනය කෙරිණි. මෙම නාට්‍යවලට වඩා බොහෝ කාලයක් ඔපෙරා පැවතුණු අතර, ඉතා අලංකාරවත් ලෙස මහජන ප‍්‍රදර්ශනයන්ප්‍රදර්ශනයන් පවත්වන ලදී.
 
අද වන විට හඳුනාගෙන ඇති පැරණිම ඔපෙරාව වන්නේ, ජේකොබ් පෙරීපෙරීගේ ගේිෘ්බෙැ’ (ඩැෆ්නි* ඔපෙරාවයි. එය 1597 දීික්‍්පැර්ඒ’'කැමරටා ඩි බාර්ඩි' යන නමින් රැුස්වූරැස්වු ෆ්ලොරන්ස් හි මානවවාදීන් පිරිසකගේ බලපෑම මත ලියන ලද්දකි. ඩැෆ්නි ඔපෙරාව වනාහී සම්භාව්‍ය ග‍්‍රීක නාට්‍ය පුනර්ඡීවනය කිරීමේ අරමුණින් ලියණු ලැබුවක් වන අතර, පුනර්ඡීවනයේ කොටසක් විය. කැමරාටා හි සාමාජිකයන් සිතුවේ ග‍්‍රීක නාට්‍යවල ගායන කොටස් මෙන්, සෑම චරිතයක්ම සම්පූර්ණයෙන්ම ගායනා කළ යුතු බවයි. ඒ අනුව ඔපෙරා යනු එම තත්ත්වය නැවත ඇති කිරීමක් විය. නමුත්, අවාසනාවන්ත ලෙස ඩැෆ්නි සොයා ගැනීමට නොහැකි විය. පසුව 1600 දී පෙරී විසින් ලියන ලද යුරිඩිස් :ෑමරසාසජැ* පැරණිම ඔපෙරාව ලෙස අද වන තෙක් පවතී.
 
වේදිකාවේ රඟන ගීතමය නාට්‍ය සම්ප‍්‍රදායන්ටසම්ප්‍රදායන්ට මධ්‍යතන යුගයේ ලෞකික හා ආගමික බලපෑම ඇත. එම යුගයේ පැවති මුල්ම ඉතාලි ඔපෙරා බොහෝ රටවල නාට්‍ය සම්ප‍්‍රදායන්ටසම්ප්‍රදායන්ට සමානකමක් දක්වයි.
 
==ඔපෙරාමය කටහඬ==
=== හඬ වර්ගීකරණයන් ===
මෙහිදී ගායකයන් හා ඔවුන් රඟන චරිත වර්ගීකරණය කරන්නේ ඔවුන්ගේ කට හෙඬ් ආකාරය අනුවය. එනම්, ශ‍්‍රැතිශ්‍රැති මට්ටම, වේගවත් බව, ස්වර ගුණය අනුව ය. පිරිමි ගායකයින්, මන්ද්‍ර, අති මන්ද්‍ර, තාර ස්වර මත පදනම් වූ හඬ පරාසයන් අනුව ද, ගායිකාවන් උච්ච, අති තාර සහ අති උච්ච ස්වර අනුවද වර්ගීකරණය කෙර්. (පිරිමි ගායකයින් ද සමහර අවස්ථාවල දී කාන්තා හඬ පරාසයන්ට අනුව ගායනා කරනු ලැබේ.* එසේම, හඬ වර්ගය අනුව ද ගායකයින් වර්ග කෙරේ. නිදසුනක් ලෙස, අති- උච්ච ස්වර සහිත ගායිකාවක් තනු ගායනය, හෙඬ් වර්ණවත් බව, නර්තනය සඳහා හඬ යනුවෙන් කොටස් කළ හැකිය. මෙම වර්ගීකරණයන් හඬෙහි ලක්ෂණ සම්පූර්ණයෙන්ම විග‍්‍රහවිග්‍රහ නොකළ ද, ගායකයා අදාළ චරිතයට ගැලපෙන ආකාරය විග‍්‍රහවිග්‍රහ කරයි. සාමාන්‍යයෙන් ගායකයකුගේ කටහඬ ඔහුගේ/ ඇයගේ ඡීවිත කාලය තුළ වෙනස් විය හැකි අතර, තුන්වන දශකයේ හෝ මැදි වියේදී කටහඬ පරිණත බවට පත් වේ.
 
=== හඬ කොටස්වල ඓතිහාසික භාවිතය ===
"https://si.wikipedia.org/wiki/ඔපෙරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි