"රක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: zh-min-nan:Pó-hiám
No edit summary
179 පේළිය:
 
 
== රක්ෂණ ක්ෂේත්‍රය හා කුලි සේවිම (Rent seeking) ==
 
ඇතැම් රක්ෂණ ඔප්පු හා ක්‍රියාවලීන්ට " Rent Seeking" නාමය භාවිතා කරයි. ඒ ඇතැම් රක්ෂණ ඔප්පු නීතියෙන් බද්දක් අඩු කිරීම වැනි වාසින් සපයයි. ඇමෙරිකානු බදු නිතියට අනුව විචල්‍ය වාරික හා ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට, ඔවුන්ගේ රක්ෂණ පාරිතෝෂිත (Premium) කොටස් වෙළඳපොලේ ආ‍යෝජනය කර බදු කල් දැමීමට හෝ අවලංගු කිරිම කළ හැකිය. මෙම හේතුව නිසාම රක්ෂණයට පෙලඹෙන්නෝ වෙති. තවත් උදාහරණයක් ලෙස රක්ෂණ හිමියන් ඉඩම් බද්දෙන් නිදහස් විම පෙන්විය හැකිය.
 
'''රක්ෂණ සමාගම්වල දෝෂයන්'''
 
සමහර පුද්ගලයින් යනු රක්ෂණ සමාගම් මුදල් ඉපයිට පමණක් ආරම්භ කල සමාගම්ය. එහිදි ඔවුන් රක්ෂණ සමාගම් වල අරමුණ ආපදා පැතිරිම හා එගින් තවත් රක්ෂණ ඔප්පුන් අලෙවි කිරිම සිදුකරන බවට තර්ක කරයි.
 
'''අනෙක් දෝෂාරෝපණ නම්'''
 
{|
|රක්ෂණ කොන්දේසි බොහොමයක් මගින් ලබදෙන ආවරණය සිමා සහිත බව (උදා - නිවාස රක්ෂණයෙන්, තාප්පයට සිදුවන හානි ආවරණය නොවිම)
|-
|රක්ෂණ සමාගම්වල දුරකථන ඇමතුම් ඔස්සේ සිදු කරයි. මෙහිදි අත්දැකීම් වලින් තොර පුද්ගලයින් යම් ලේඛණයක් භාවිතයෙන් පිළිතුරු ලබාදෙයි. නමුත් විශේෂඥ දැනුමත් ඇත්තෙකු හා කථාකිරිමට ඇති හැකියාව අවම වේ.
|}
 
 
== සටහන් ==
 
 
 
 
 
| [http://en.wikipedia.org/wiki/Insurance#The_insurance_industry_and_rent_seeking The insurance industry and rent seeking]
|}
{|
 
[[Category:රක්ෂණය]]
"https://si.wikipedia.org/wiki/රක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි