"ලේසර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ වෙනස් කරමින්: no:Laser
සුළු ප්‍රවර්ගය:භෞතික විද්‍යාව එක් කරන ලදී. HotCat භාවිතයෙන්
103 පේළිය:
 
තරංග ආයාමය මයික්‍රෝමීටර 1.4 ට වඩා වැඩි සමහරක් අධෝරක්ත ලේසර අක්ෂි ආරක්ෂිත ලේසර ලෙස හදුන්වනු ලැබේ. මෙයට හේතුව වන්නේ ජල අනුවල නිසඟ කම්පනය වීම් මගින් වර්ණාවලියේ මෙම‍ කොටසේ ඇති ආලෝකය ඉතා තදින් උරාගන්නා අතර එමනිසා මෙම තරංග ආයාම වල ඇති ලේසර් කදම්භ එය ඇසෙහි ස්වච්චය හරහා යාමේදී සම්පුර්නයෙන්ම අවශෝෂණය වන අතර ඒ හේතුවෙන් කාචයෙන් දෘෂ්ඨි විතානයට නාභිගත කිරීම‍ට ආලෝකයක් ඉතිරි නොවේ. කෙසේ නමුත් අක්ෂි ආරක්ෂිත යන ලේබලය යම්තාක් දුරකට නොමග යවන්නක් විය හැක. එයට හේතුව මෙම තරංග ආයාම වල අධි ශක්ති හෝ Q ස්විච් කරණය කරන ලද ලේසරයක් මගින් බරපතල අක්ෂි ආබාධ ඇති කරමින් ස්වච්චය පුළුස්සා දැමිය හැක.
 
[[ප්‍රවර්ගය:භෞතික විද්‍යාව]]
 
[[af:Laser]]
"https://si.wikipedia.org/wiki/ලේසර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි