"විකිපීඩියා:සුසිරිත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
42 පේළිය:
* සංශෝධනය කරන්න, සංස්කරණය කරන්න, [[විකිපීඩියා:සංස්කරණ පිටුව|සංවාද කරන්න]].
* ඔබ ගනුදෙනු කරන්නේ ''ජනයා'' සමග බව සිහි එලවා ගන්න. ඔවුනටද හැඟීම්, වේදනයන් ඇති අතර සමහරවිට ඔවුනට ආදරය කරන වෙනත් ජනයා මෙලොව සිටිති. අනුනට ගරුත්වයෙන් යුතුව සැලකීමට උත්සාහ කරන්න. විවිධ සංස්කෘතීන්ගෙන් හා ලෝකචාරයන්ගෙන් හෙබියාවූ මෙලොව මහත් විසල් තැනකි. අනුන්ට තේරුම් ගැනීමට අපහසු අණ්ඩර දෙමළ (ප්‍රභාෂාව) භාවිතා නොකරන්න. අක්නාම භාවිතය පරිස්සමින් කරන අතර කිසියම් දෙගිඩියාවක් ඇතිවිය හැකි අවස්ථාවකදී පැහැදිලි කරන්න.
* අනෙකුන්ගේ සංස්කරණ ප්‍රතිවර්තනය කරන විට, ප්‍රතිවර්තනයෙහි තාර්කිකත්වය (අවශ්‍ය නම් ලිපියෙහි සාකච්ඡා පිටුවෙහි) ලියා දක්වන අතර, ගැටළුවට තුඩු දුන් සංස්කරණ පිළිබඳ දිගු සංවාදයකට සහභාගී වීමට සූදානම්වී සිටින්න. ඔබ සිතන ආකාරය සංසුන්ව අනුන්ට පැහැදිලි කිරීමෙන් බොහෝවිට ඔවුන් ඔබ හා එකඟ වීමට මග පෑදිය හැක; ඔබ විරුද්ධවාදයක් නොඉවසන හෝ අල්පභාෂී (කතාබහෙහි යෙදීමට අකමැති) අයෙක් බව පෙන්වයි නම් අනුන් තුලද එවන් ගති ගුණ ඉස්මතු කිරීමට මග පාදමින් ඔබ [[විකිපීඩියා:සංස්කරණ යුද්ධය|සංස්කරණ යුද්ධයක]] පටලැවීමට කරුණු සලසනු ඇත.
 
 
[[als:Wikipedia:Wikiquette]]
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:සුසිරිත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි