"විකිපීඩියා:සුසිරිත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
41 පේළිය:
* හැකි සැම විටකම ප්‍රතිවර්තන මග හරිමින් පැහැදිලි වන්ධල්‍යය අවස්ථාවන්හිදී හැරෙන්නට [[විකිපීඩියා:ප්‍රතිවර්තන තුනෙහි නීතිය |තුන්-ප්‍රතිවර්තන නීතිය]] පිළිපදින්න. ප්‍රත්‍යාවර්තනයන් සංස්කරණ සාරාංශ කොටුවෙහි පැහැදිලි කරන්න.
* සංශෝධනය කරන්න, සංස්කරණය කරන්න, [[විකිපීඩියා:සංස්කරණ පිටුව|සංවාද කරන්න]].
* ඔබ ගනුදෙනු කරන්නේ ''ජනයා'' සමග බව සිහි එලවා ගන්න. ඔවුනටද හැඟීම්, වේදනයන් ඇති අතර සමහරවිට ඔවුනට ආදරය කරන වෙනත් ජනයා මෙලොව සිටිති. අනුනට ගරුත්වයෙන් යුතුව සැලකීමට උත්සාහ කරන්න. විවිධ සංස්කෘතීන්ගෙන් හා ලෝකචාරයන්ගෙන් හෙබියාවූ මෙලොව මහත් විසල් තැනකි. අනුන්ට තේරුම් ගැනීමට අපහසු අණ්ඩර දෙමළ (ප්‍රභාෂාව) භාවිතා නොකරන්න. අක්නාම භාවිතය පරිස්සමින් කරන අතර කිසියම් දෙගිඩියාවක් ඇතිවිය හැකි අවස්ථාවකදී පැහැදිලි කරන්න.
 
 
[[als:Wikipedia:Wikiquette]]
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:සුසිරිත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි