"ආලෝක විමෝචක දියෝඩය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: oc:LED
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: fa:ال‌ئی‌دی; cosmetic changes
1 පේළිය:
{{තොරතුරුකොටුව ඉලෙක්ට්‍රොනික උපාංගය
|component =ආලෝක විමෝචක දියෝඩය
|photo = [[Fileගොනුව:RBG-LED.jpg|225px]]
|photo_caption = මිමී5 වර්ගයේ රතු, කොළ සහ නිල් එල්.ඊ.ඩී
|type = [[අකර්මන්‍ය උපාංගය|අකර්මන්‍ය]], [[ප්‍රකාශ-විද්‍යුත්]]
7 පේළිය:
|invented = [[නික් හොලොන්යක් කණිෂ්ඨ.]] (1962)
|first_produced =
|symbol = [[Fileගොනුව:LED symbol.svg]]
|pins = [[ඇනෝඩය]] සහ [[කැතෝඩය]]
}}
13 පේළිය:
 
එල්.ඊ.ඩී. එකක් පෙර නැඹුරුම් අවස්ථාවේ ඇති විට එහි ඇති ඉලෙක්ට්‍රෝන, අර්ධ සන්නායකයේ ඇති ඉලෙක්ට්‍රෝන සිදුරු සමග සහ-සම්බන්ධවීම නිසා පෝටෝන ලෙස ශක්තිය පිටවීම සිදුවේ. මෙම ආචරණය විද්යුත් සන්දීප්තිය ලෙස හැඳින්වෙන අතර මෙහිදී පිටවන ආලෝකයේ වර්ණය (මෙය පෝටෝනවල ශක්ති මට්ටම් වලට අනුරූපය ) අදාල අර්ධ සන්නායකයේ ශක්ති පරතරය මත තීරණය වේ. එල්.ඊ.ඩී. එකක සැබෑ දියෝඩය කුඩා නිසා, (මි.මී. 1 කට අඩු ) එහි ඇති සංගෘහිත ප්‍රකාශ උපාංග මගින් එහි හැඩය සහ රැස් විහිදීම පාලනය කරනු ලැබිය හැක. තාපදීප්ත විදුලි බුබුලු සමග බලනකල අඩු ශක්ති පරිභෝජනය, වැඩි ආයු කාලය, වැඩි දරාගැනීමේ හැකියාව, ප්‍රමාණයෙන් කුඩා වීම, ඉක්මන් ප්‍රතිචාරය සහ වැඩි කල් පැවැත්ම යන අතින් එල්.ඊ.ඩී.බල්බ වාසිදායක වේ. සංගත ප්‍රතිදීප්ත විදුලි බුබුළු සමග සැසඳීමේදී කාමර ආලෝකකරණයට සුදුසු අධිබල එල්.ඊ.ඩී.බල්බ අධික මිලක් වන අතරම ඒ සඳහා ඉතා නිවැරදි විදුලි ධාරාවක් ලබා දීම හා නිවැරදිව ජනනය වන තාපය ඉවත් කිරීමද සිදු කල යුතු වේ.
 
[[ප්‍රවර්ගය:ඉ‍ලෙක්‍ට්‍රෝනික විද්‍යාව]]
 
Line 30 ⟶ 31:
[[et:Valgusdiood]]
[[eu:LED]]
[[fa:ال‌ای‌دیال‌ئی‌دی]]
[[fi:LED]]
[[fr:Diode électroluminescente]]
"https://si.wikipedia.org/wiki/ආලෝක_විමෝචක_දියෝඩය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි