"විකිපීඩියා:තෝරාගත් ලිපිය/20" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
 
2 පේළිය:
|-
| [[ගොනුව:Repeater-schema.png|100px| වම]]
'''[[පරිගණක ජාලයක්ජාල]]යක්''' හෝ, බොහෝවිට සරල ලෙසින් ජාලයක් ලෙසින් හෝ හැඳින්වෙන්නේ, පරිශීලකයන් අතර සන්නිවේදන පහසුකම් සලසන සහ සම්පත් බෙදාගැනුමට පරිශීලකයන්ට ඉඩ සලසන පරිදී සන්නිවේදන නාලිකා මගින් එකිනෙක සම්බන්ධ කර ඇති පරිගණක සහ උපකරණ සමූහයකි. ලක්ෂණයන්හී පුළුල් ප්‍රභේදයක් අනුව ජාල වර්ගීකරණය කළ හැක. එකිනෙක සම්බන්ධ කර ඇති උපකරණ අතර සම්පත් හා තොරතුරු බෙදාගැනුමට පරිගණක ජාලයක් ඉඩ සලසයි. මෙම ලිපියෙන් සිදුකෙරෙනුයේ එයින් සමහරක් මාදිලි හා වර්ගයන් පිළිබඳ සාමාන්‍ය සමාලෝචනයක් සිදුකිරීම සහ ජාලයක මූලික උපාංග පිළිබඳ පූර්වාබෝධයක් ලබාදීමයි. ('''[[පරිගණක ජාල|තව දුරටත්...]]''')
 
පෙර තෝරාගත් ලිපි: [[සැකිල්ලවිකිපීඩියා:තෝරාගත් ලිපිය/1819|තෝරාගත්පසුගිය ලිපිය/18සතිය]] – [[සැකිල්ලවිකිපීඩියා:තෝරාගත් ලිපිය/1921|තෝරාගත්මීළඟ ලිපිය/19සතිය]]
 
{{TFAfooterඅවිලිපාදතලය|Month=Mayමාර්තු|Year=2011}}
|}
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:තෝරාගත්_ලිපිය/20" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි