"විකිපීඩියා:සුසිරිත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
36 පේළිය:
* ඇඟට ගන්නා විට එය හෙමින් කරන්න. ඔබ කෝපයෙන් සිටියි නම්, පරිකථන බහාලීම හෝ සංස්කරණය කිරීම හෝ වෙනුවට විකිපීඩියාවෙන් පරිබාහිර කටයුත්තක යෙදෙන්න. දිනක් හෝ සතියක් හෝ පසුව යළි පැමිණෙන්න. ඔබ විසින් කිරීමට බලාපොරොත්තු වූ වෙනස හෝ ඔබ තැබීමට රිසිවූ කරිකථනය වෙනෙකෙකු අතින් සිදු වී ඇති බව ඔබට පෙනෙනු ඇත. මැදිහත්වීම අවශ්‍ය යැයි ඔබ සිතන්නේ නම් යමෙකු බඳවාගන්න.
* ගැටුමෙන් ඉවත්ව යන්න හෝ ඔබගේ අවධානය වෙනතක යොමු කළ හැකි වෙනයම් විකිපීඩියා ලිපියක් සොයාගන්න —සිංහල විකිපිඩියාවේ {{NUMBEROFARTICLES}} තරම් ලිපි ගණනක් ඇත. [[විකිපීඩියා:විකිව්‍යාපෘතිය|විකිව්‍යාපෘතියක්]] වෙත දායකත්වය සපයන්න, [[විකිපීඩියා:ශුද්ධ පවිත්‍ර කිරීම|ශුද්ධ පවිත්‍ර කිරීම ]] සඳහා ඔබගේ බෙහෙවින් අවශ්‍ය සේවාව සපයන්න, හෝ [[විකිපීඩියා:අවශ්‍ය ලිපි|නව ලිපියක් ලියන්න]].
* [[User:SuggestBot|SuggestBot]] විසින් ඉදිරිපත් කෙරෙන වෙනත් ලිපි ලැයිස්තුවක කටයුතු කිරීමට ඔබව නම් කරවා ගන්න .
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:සුසිරිත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි