"විකිපීඩියා:සුසිරිත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
34 පේළිය:
* අනෙකුන් අතරේ අසම්මතීන් අතරට මැදිහත්කරුවෙකු ලෙසින් උදවු වන්න.
* ඔබ වාද විවාදයේ යෙදෙන්නේ නම් විවේකයක් ගන්න. ඔබ මැදිහත්කරවෙකු නම් විවේකයක් ගන්නා ලෙස නිර්දේශ කරන්න.
* ඇඟට ගන්නා විට එය හෙමින් කරන්න. ඔබ කෝපයෙන් සිටියි නම්, පරිකථන බහාලීම හෝ සංස්කරණය කිරීම හෝ වෙනුවට විකිපීඩියාවෙන් පරිබාහිර කටයුත්තක යෙදෙන්න. දිනක් හෝ සතියක් හෝ පසුව යළි පැමිණෙන්න. ඔබ විසින් කිරීමට බලාපොරොත්තු වූ වෙනස හෝ ඔබ තැබීමට රිසිවූ කරිකථනය වෙනෙකෙකු අතින් සිදු වී ඇති බව ඔබට පෙනෙනු ඇත. මැදිහත්වීම අවශ්‍ය යැයි ඔබ සිතන්නේ නම් යමෙකු බඳවාගන්න.
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:සුසිරිත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි