"විකිපීඩියා:සුසිරිත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
28 පේළිය:
* ඔවුන්ගේ වාග් විලාශය ඔබ නොසතුටු කරයි නම් ඒ බව ඔවුන්ට දැක්වීමට නොපැකිලෙන්න (නිද., "මට හිතෙන ආකාරයට ඉහතින් ඔබ ව්‍යාජෝක්තියෙන් යුතුව අදහස් පළකර තිබෙනවා, මට ඒ ගැන හොඳ හැඟීමක් ඇති වුනේ නැහැ. ප්‍රශ්නය විසඳාගන්න උත්සාහ කරමු: ලිපියෙහි අන්තර්ගතය පාඨකයන්ට හොඳින් ඒත්තු යාවි මෙහෙම ලියුවොත් ...").
* සමාව ඉල්ලීමට සූදානම්ව සිටින්න. සප්‍රාණික සංවාදයන් අතරතුර අප එසේ නොකිව්වේනම් අගෙයි යැයි පසුව සිතන දේ බොහෝවිට අප වෙතින් කියැවේ. එය පිළිගන්න.
* [[විකිපීඩියා:සමාව දී අමතක කරන්න| සමාව දී අමතක කරන්න.]]
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:සුසිරිත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි