"විකිපීඩියා:සුසිරිත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
23 පේළිය:
* අසනු ලබන ප්‍රශ්න නොසලකා නොහරින්න.
* ඔබගේ සංස්කරණයක් පිළිබඳ අනෙකෙක් එකඟ නොවන්නේ නම්, එය යෝග්‍ය බව ඔබ සිතන්නේ කුමක් නිසාදැයි පැහැදිලි හේතු දක්වන්න.
* යම් කාරණයකට ප්‍රතිචාරයක් නොමැති නම් එයට ඉඩ සලසන්න, නොඑසේනම් [[WP:BRAIN|ප්‍රතිභානය හෝ රුචිකත්වය]] මත පදනම් කොට ගෙන ඔබ එකඟ නොවන විට එය බාර ගන්න.
* [[විකිපීඩියා:ශිෂ්ඨත්වය|ශිෂ්ඨ වන්න]].
* තිව්‍ර වාද විවාදයකදී එසේ කිරීම දුෂ්කර බව සුපැහැදිලි වුවත්, අනෙක් සංස්කාරකවරුන් ඔබ බලාපොරොත්තු වන අදියරට ශිෂ්ඨ නොවන්නේ නම්, ඔවුන්ට ''වඩා'' ශිෂ්ඨ වනු මිස ඔවුන්ට අඩු මට්ටමකට නොයන්න. විවෘත ගැටුමක් වෙත නොගොස් සරුප්-වචන භාවිතයක් වලක්වා ගැනීම හෝ අවම ලෙසින් සාක්ෂාත් කර ගැනීමට මෙලෙසින් ඔබට හැකි වෙයි; එය එසේ සිදුකරගැනීම සඳහා ඔබගේ ක්‍රියා කලාපය ක්ෂුද්‍ර ලෙසින් හෝ ඉවහල් වෙයි: ඔබ පහරකෑමට ලක්වුවද [[අනෙක් කම්මුල හරවන්න|පෙරළා පහර නොදෙන්න]]—සියළුදෙනා මෙය අගය කරති (හෝ අවම වශයෙන් ඔවුන් එසේ කළ යුතු වෙති).
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:සුසිරිත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි