"විකිපීඩියා:සුසිරිත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
16 පේළිය:
* [[ස්වර්ණමය නීතිය]] සිහි දරාගන්න: ඔවුන් නවකයන් වුවත් —ඔවුන් විසින් ඔබ හට සලකනු ඔබ කැමති කෙලෙසද එලෙසින් ඔබ ඔවුන්ට සලකන්න. අප සැම යම් දිනෙක නවකයන්ව සිටි බැවිනි.
* ආචාරශීලි වන්න: "මහත්වූ කෝපාග්නියක් හෝ නිවීමට මුදු පිළිතුරක් ඉවහල් වෙයි."
* ඔබ ඉදිරියෙහි සිටින්නෙකුගේ මුවින් ගිලිහෙන එම වදන් වලටම වඩා ලියන ලද වදන් පෙළක් වක්‍රෝත්ති දනවන හා බොහෝ විට වඩාත් පරුෂ බවක් දැක්විය හැකි බව සිහි දරාගන්න—ලියන දේ ඔබ අබියසට පැමිණෙන්නේ වක්ත්‍ර අභිනයන්ගෙන්, වාචික ආවර්ජනයන්ගෙන් හෝ ශරීර භාෂාවෙන් තොරව බව මතක තබා ගන්න. ඔබ ලියා දැක්වීමට වචන තෝරාගැනීමේදී පරිස්සම් වන්න: ඔබ අදහස් කරන දේ හා අනෙකුන් තේරුම් ගන්නා දේ හාත්පසින් විරුද්ධ දේ විය හැක. එලෙසම, ඔබ කියවන දේ අර්ථකථනය කිරීමේදී පරිස්සම් වන්න: ඔබ තේරුම් ගන්නා දෙය අනෙකුන් අදහස් කල දෙය නොවිය හැක.
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:සුසිරිත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි