"විකිපීඩියා:සුසිරිත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
10 පේළිය:
 
විකිපීඩියාවෙහි දායකයන් බොහෝ විවිධ රටවලින් හා සංස්කෘතීන් තුලින් ඉදිරිපත්ව සිටිති. අප අත්දකින්නේ සමහරවිට පුළුල් ලෙසින් වෙනස් වන්නාවූ බොහෝ වෙනස් අදහස් උදහස්, දෘෂ්ටිකෝණ, මතවාද, සහ පසුබිම් වෙති. අනෙකුන් හට ගරුත්වයෙන් සැලකීම තුලින් සහයෝගිත්වයට පදනම් දැමීම මගින් ජාත්‍යන්තර සබැඳි විශ්වකෝෂයක් නිර්මාණය කිරීම ගැන අඩිතාලමක් දැමීමට අප හට කල හැකි වනු ඇත.
 
== විකිපීඩියා සුසිරිතෙහි මූලධර්ම ==
 
* [[විකිපීඩියා:සද්භාවයෙන් සලකන්න| සද්භාවයෙන් සලකන්න]]. සුසිරිතෙහි දැක්වෙන ආචාරධර්මයන්හී හැසිරෙන්න. සංස්කරණය සිදුකිරීමට පරිපූර්ණත්වයට කිට්ටු නිදහස් ප්‍රතිපත්තියක් ලබා දීම පදනම් කොට ගෙන විකිපීඩියාව මෙතෙක් හොඳින් ක්‍රියාත්මක වී ඇත. ජනයා මෙය වෙත පැමිණෙන්නේ සහයෝගීවත්වයෙන් කටයුතු කිරීමට හා හොඳ ලිපි ලිවීමටය.
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:සුසිරිත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි