"විකිපීඩියා:සුසිරිත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය:
 
'''සුසිරිත''', හෝ "'''විකිසුසිරිත'''", එනම් විකිපීඩියාවේ අනෙකුන් හා සමග කටයුතු කරන්නේ කෙලෙසද යන්න ගැන මූලධර්ම කිහිපයක් මෙම පිටුව මගින් දැක්වෙයි.
 
විකිපීඩියාවෙහි දායකයන් බොහෝ විවිධ රටවලින් හා සංස්කෘතීන් තුලින් ඉදිරිපත්ව සිටිති. අප අත්දකින්නේ සමහරවිට පුළුල් ලෙසින් වෙනස් වන්නාවූ බොහෝ වෙනස් අදහස් උදහස්, දෘෂ්ටිකෝණ, මතවාද, සහ පසුබිම් වෙති. අනෙකුන් හට ගරුත්වයෙන් සැලකීම තුලින් සහයෝගිත්වයට පදනම් දැමීම මගින් ජාත්‍යන්තර සබැඳි විශ්වකෝෂයක් නිර්මාණය කිරීම ගැන අඩිතාලමක් දැමීමට අප හට කල හැකි වනු ඇත.
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:සුසිරිත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි