"විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
265 පේළිය:
 
:::මෙතන කරුණු කිහිපයක් තියෙනවා වගෙයි. මේක තර්ජනයක්ම කියලා හිතෙන්නෙත් නෑ මට. නිකන් කරන්න එපා කියලා නේද තියෙන්නේ. කොහොම උනත් මීමා ලොකු වෙලාවක් අරගෙන ගිල්ගමෙෂ්ගේ වැඩ ගැන විමසලා වගෙයි. විකියේ කිසිවක් මගේය කියලා හිතන එකම වැරදියි කියලා මම හිතන්නේ. ගිල්ගමෙෂ් මගේ පරිශීලක පිටුව සංස්කරණය කලේ විනාශ කිරීමේ අරමුණකින් නොවන බව වැටහුන නිසා මම නිහඬව හිටියා. ඒක වැරැද්දක් නෑ. ඒක නිසා මීමා කියපු ඒ කතාව වැරදියි කියලායි මම හිතන්නේ. මගේ පළවෙනි RFA එකේදී සහය නොදුන්න එක මට නම් කිසිම ගැටළුවක් නෑ. මොකද ඒක ඔයාගේ අයිතිය. මේ කේස් එක හින්දා මටත් ගිල්ගමෙෂ්ගේ වැඩ විමර්ශනය කරන්න උනානේ. මං හිතන්නේ මේ මීමා කියන්න හදන්න අපේ පරිපාලකවරු කියලා ගියපු සංවාදය ගැන වෙන්නත් පුළුවන්. ඒක එච්චර වැදගත් කියලා මට හිතෙන්නේ නෑ. නමුත් අන්තිමට කියලා තියෙන චතුනිගේ කේස් එක නම් ටිකක් අවුල්. මීමා ආයෙත් පොරයක් අල්ලන්න හදනවද කියලා සැකයි. ඒක හින්දා සමස්ථයක් විදියට '''මේක ලොකුවට ගන්න එපා''' කියන එක තමා මට කියන්න තියෙන්නේ. තමන් වරදි නැත්නම් බය වෙන්න එපා. බය වෙන්න ඕනෑ හොර වැඩ කර කර ඉන්න අයයි. මේ වගේ වැඩ වලින් කාගෙවත් චරිතයට හානියක් කරන්න බෑ. මම මේක දකින්නේ මේ විදියටයි. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 15:21, 24 නොවැම්බර් 2011 (යූටීසී)
 
 
ඒයි බය ගුල්ලා. අස්ලාන් වගේමයි. වෙනසක් නෑ. එයාමද දන්නේත් නැ. බලන්න ඕනෑ විපරම කරලා. --[[User:මීමා|මීමා]] ([[User talk:මීමා|talk]]) 03:21, 23 දෙසැම්බර් 2011 (යූටීසී)