"විකිපීඩියා:කෝපි කඩේ (යෝජනා)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
248 පේළිය:
 
ඔබගේ දායකත්වය සපයන්න. --- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 17:04, 22 දෙසැම්බර් 2011 (යූටීසී)
 
අයිසේ අස්ලාන්. තමුසේගේ බූදලයද මේක ඔච්චර පරිස්සම් කරන්න. ෆෙලිඩේ නැත්නම් මේ විකියේ ලිපි කීයක් තියෙයිද? තමුසේ ලිපි කීයක් හැදුවද කියනවා. බොරුවට එක එකාගේ වැරදි හොයන්නේ. තමුසේට විතරක් මොකද්ද මේ තියෙන අමාරුව. කරන මිනිහෙක්ට වැඩ කරන්න දෙනවකෝ. පිස්සෙක් වෙන්නේ නැතුව. මෙතන නිකන් පොර වෙන්න හදන්නේ. තමුසේ බබා වෙන්න හදනවා නේද? ස්වේත මාමා කෝ දැන්. තමුසේගේ පස්සේ ඇති. පරිස්සමින් වැඩ කරනවා. තමුසේගේ වැඩ මට අල්ලන්නේ නෑ. --[[User:මීමා|මීමා]] ([[User talk:මීමා|talk]]) 03:08, 23 දෙසැම්බර් 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(යෝජනා)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි