"රූපවාහිනිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
32 පේළිය:
දිමිත්‍රි ක්‍රිස්ටේකිස් හඳුන්වා සිටින්නේ “SESAME STREET” හා වෙනත් අධ්‍යාපනික වැඩසටහන් නැරඹූ පෙර පාසල් දරුවන් ඉහළ සාමාර්ථ ලබා ගත් අතර ජයග්‍රහණය මත වැඩි වටිනාකමක් රඳවන හා වඩා නිර්මාණශීලී පොත් වැඩි වශයෙන් කියවූ බවයි. සමානවම ඍණාත්මක ආකෘතිවලට නිරාවරණය වූ අය එහි ප්‍රතිඵල අත්විඳි අතර ධනාත්මක ආකෘතිවලට නිරාවරණය වූ අය යහපත්ව හැසිරිණි. නූතන ලෝකයේ දරුවන් හට සොයා යෑමට පොත්, පත්තර, රූපවාහිනි අන්තර්ජාලය ආදි නොයෙක් සන්නිවේදන මාධ්‍ය රැසක් පවතියි. එබැවින් පෙර පරම්පරාවල දරුවන්ට වඩා පහසුවෙන් නූතන පරම්පරාවල දරුවන් ඉතිහාසයට, ප්‍රවෘත්ති හා විද්‍යාවට නිරාවරණය කළ හැකිය.
 
==රූපවාහිනී බදු හෝ රූපවාහිනී බලපත්‍ර==
සමහර රටවල රූපවාහිනි සේවයන්ගේ මූල්‍ය ශක්තිය වන්නේ බලපත්‍ර සඳහා අය කරනු බන බදු මඟිනි. ඉන් අදහස් වනනේ වෙළඳ දැන්වීම් මඟින් ලැබෙන ආදායම ඉතා අඩු කාර්යක් කරන බව සමහර විට වෙළඳ දැන්වීම් භාවිතය කෙ‍ෙස්වත් නොකරන බව ද පැහැදිලි වේ. සමහර රූපවාහිනී සේවයන් වෙළඳ දැන්වීම ප්‍රචාරය කිරීම ඉතා අඩුවෙන්ම හෝ ප්‍රචාරය නොකරන තත්වයේම ඇත. ඉන් කිහිපයකි.
 
එක්සත් රාජධානියේ BBC සේවය
හා ඕස්ට්‍රේලියාවේ ABC සේවය
 
BBC සේවය කිසිම වෙළඳ දැන්වීමක ප්‍රචාරය නොකරන අතර එහි මුල්‍යමය අවශ්‍යතා සපුරා ගනුයේ රූපාවාහිනී පාවිච්චි කරන්නන්ගෙන් අයකර ගන්නා බලපත්‍ර රජය මඟින් නියම කරනු ලැබූ ද BBC ආයතනයේ ඊට ප්‍රතිචාර රජයට නොදක්වන අතර එය ස්වාධීන ආයතනයක් ලෙස සිය තීරණ ගනු ලබයි. මෙසෙ අය කරන ගන්නා බදු මුදල් රේඩියෝ සේවයන්, විකාශන මධ්‍යස්තාන හා BBC වෙබ් අඩවි සඳහා මූල්‍ය ශක්තිය ලබා දේ.
 
ජනගහනයෙන් 90% සෑම සතියකම BBC සේවය නරඹනු ලබන අතර 27%ක කොටසක් දායකත්වයක් නරඹන්නන්ගෙන් ලැබේ. මෙම දායකත්වය විවිධ චැනලයන් නැරඹීමේ 85% ක හැකියාවක් ඇති ජන කොටසක් සිටිනා අතර වන අතර ඉන් 42% සේවයන් චන්ද්‍රිකා තාක්ෂණ මඟින් චැනලයන් 200ක පහසුකම් ලබා ගැනීමේ හැකියාවන් තිබිය දීය. එසේම තවත් 43%ක ප්‍රමාණයකට නිදහස් දර්ශකයන් 30ක් සමග ලබා ගැනීමේ පහසුකම ද ඇතළත් වේ. මෙම බදු ආදායම්වලින් මූල්‍ය ශක්තිය ලබා දෙන BBC රූපවාහිනී සේවයනට එනම් වෙළඳ දැන්වීම් භාවිතා නොකරන ආයතනයනට වැයවන මුදල වාර්ෂිකව පවුම් 136 ක මුදලක් වන අතර එය තම ආයතනය සතුව ඇති රූපවාහිනී ප්‍රමාණය සැලකිල්ලට නොගෙනය. BBC චැනලය හා වාණිජමය චැනලයන්‍යන දෙකේ ක්‍රීඩා පිළිබඳ අවස්ථාවන් ඉදිරිපත් කිරීමේ දී BBC නිතරම නිතරඟයෙන් නරඹන්නගේ වැඩිම ආකර්ශනයක් ලබා ගන්නා අතර එයට හේතුව නරඹන්නන් නැරඹීමේ දී බාධාවක් නොවී නැරඹීමට වඩා රුචි කරන බැවිනි.
 
 
ABC ඕස‍්ට්‍රේලියානු ප්‍රචාරක සංස්ථාව වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නොකරන අතර ‍එසේ ප්‍රචාරය කිරීම 1983 පනවනු ලැබූ ව්‍යවස්ථාවකට අනුව තහනම් කිරීමට ලක් කර ඇත. සිය මූල්‍ය අවශ්‍යතා ඕස්ට්‍රේලියානු රජය මඟින් සෑම අවුරුදු තුනකට සැරයක් ලබා දීම සිදු කෙරේ. 2006/2007 අයවැයෙන් ABC ආයතනය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 822.67 ලැබූ අතර එය සිය වියදම් හා වගකීම් පියවීමට ප්‍රමාණවත් විය. එසේම ABC සාප්පු සංකීර්ණයන්ගෙන් ද සිය අරමුදල තර කර ගැනීම අවශ්‍ය තරම් මුදල් උපයා ගනී.
[[ප්‍රවර්ගය:රූපවාහිනිය]]
"https://si.wikipedia.org/wiki/රූපවාහිනිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි