"පෞද්ගලික පරිගණකය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
5 පේළිය:
නූතනයේදී ඩෙස්ක්ටොප් පරිගණක හෝ ටැබ්ලට් පරිගණක පෞද්ගලික පරිගණක ලෙස භාවිතා කරයි. වඩාත් ප්‍රචලිත පරිගණක [[මෙහෙයුම් පද්ධති]] වනුයේ [[මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්]] හා [[මැක් ඕඑස් එක්ස්]] වන අතර වඩාත් ප්‍රචලිත මයික්‍රොප්‍රොසෙසර වනුයේ x86 සහ පවර් පීසී ඊපීයූය. පෞද්ගලික පරිගණකවල භාවිතාවන මෘදුකාංග අතර වචන සකසන, පැතුරුම්පත්, පරිගණක ක්‍රීඩා සහ විශේෂ අරමුණූ සඳහා සැකසුණු මෘදුකාංග හා පෞද්ගලික නිපැයුම් සඳහා වූ මෘදුකාංග ආදිය වේ. නවීන පෞද්ගලික පරිගණකවල [[අන්තර්ජාලය]]ට පිවිසීමේ හැකියාව ඇති අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි අධිවේගී හෝ අංකන සම්බන්ධතා ඇත.
පෞද්ගලික පරිගණකයක්, ගෘහස්ත පරිගණකයක් හෝ
මුල් PC අයිතිකරුවන් හට සාමාන්‍යයෙන් යම් කාර්යක් ඉටුකර ගැනීම සඳහා තමන් විසින්ම ක්‍රමලේඛණ සැකසීමට තිබුණු අතර වර්තමානයේ භාවිතා කරන්නන් සඳහා නොමිලයේ හා මිලදී ගත හැකි පහසුවෙන් පිහිටුවිය හැකි මෘදුකාංග විශාල ප්‍රමාණයක් පවතී. සමාන පහසුකම් මෙහෙයුම් පද්ධති ක්‍රමලේඛ හා සමාන උපාංග සහිත පෞද්ගලික සංඛ්‍යාංක උපකාරක (PDA), ජංගම දුරකථන හා පාවිච්චි කළ පරිගණක වෙළඳ පොලේ සිදුවන ඒකරාශීවීම හා විශාල උපකරණවලට ගොඩනැගෙන ප්‍රතිරෝධය මෙම උපාංගද පෞද්ගලික පරිගණක ලෙස හැඳින්වීම තීරණය කරනු ඇත.
|