"පෞද්ගලික පරිගණකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව: Computer-aj_aj_ashton_01.svg|thumb|]]
 
'''පෞද්ගලික පරිගණක (PC)පරිගණකය''' යනු තනි පාවිච්චිය සඳහා ප්‍රයෝජනවත් වන ලෙස මිල, ප්‍රමාණය හා පහසුකම් සහිත පරිගණක මෙහෙයවන්නෙකුගේ සහයෝගයෙන් තොරව තනි පුද්ගලයෙකුට භාවිතා කළ හැකි පරිගණකයකි.
 
නූතනයේදී ඩෙස්ක්ටොප් පරිගණක හෝ ටැබ්ලට් පරිගණක පෞද්ගලික පරිගණක ලෙස භාවිතා කරයි. වඩාත් ප්‍රචලිත පරිගණක [[මෙහෙයුම් පද්ධති]] වනුයේ මයික්රොසසොෆ්ට්[[මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්]] හා Mac[[මැක් osඕඑස් එක්ස්]] වන අතර වඩාත් ප්ර‍චලිත මයික්රො ප්‍රචලිත ප්‍රොසෙසරමයික්‍රොප්‍රොසෙසර වනුයේ X 86x86 සහ Powerපවර් Pcපීසී epu යඊපීයූය. Pcපෞද්ගලික වලපරිගණකවල භාවිතාවන මෘදුකාංග අතර වචන සැකසීමසකසන, පැතුරුම්පත් (Spreadsheets), පරිගණක ක්‍රීඩා සහ විශේෂ අරමුණූ සඳහා සැකසුණු මෘදුකාංග හා පෞද්ගලික නිපැයුම් සඳහා වූ මෘදුකාංග ආදිය වේ. නවීන පෞද්ගලික පරිගණකවල World Wide Web (WWW) වලට[[අන්තර්ජාලය]]ට පිවිසීමේ හැකියාව ඇති අන්තර්ජාලය‍ට සම්බන්ධ විය හැකි අධිවේගී ( High – speed) හෝ Dial – upඅංකන සම්බන්ධතා ඇත.
 
පෞද්ගලික පරිගණකයක්, ගෘහස්ත පරිගණකයක් හෝ Local Area Network (LAN) එකකට සම්බන්ධ වී ඇති කාර්යාලවල පවතින පරිගණකයක් හෝ විය හැක. මෙම පරිගණකවල පැහැදිලි ගුණාංගයක් නම් වරකට එක් පුද්ගලයෙක් විසින් මූලිකව භාවිතා කළ හැකි වීමයි. මෙය විශාල පිරිසක් විසින් එකම වේලාවකදී භාවිතා කළ හැකි විශාල මිල අධික පරිගණක පද්ධති හෝ කාර්යක්ෂමව ක්‍රීයාකිරීමට විශාල කණ්ඩායමක් අවශ්ය කරන විශාල දත්ත සැකසීමේ පද්ධතිවලින් වෙනස් විශාල කණ්ඩායමක් අවශ්‍ය කරන විශාල දත්ත සැකසීමේ පද්ධතිවලින් වෙනස් වේ.
"https://si.wikipedia.org/wiki/පෞද්ගලික_පරිගණකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි