"මහේල ජයවර්ධන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
='''මහේල ජයවර්දන'''=
{{Infobox cricketer
| playername = මහේල ජයවර්දන
| image = Mahela Jayawardene.jpg
| country = ශ්‍රී ලංකාව
| fullname = දෙනගමගේ ප්‍රබොත් මහේල ද සිල්වා ජයවර්දන
| nickname = මයියා
| living = true
| dayofbirth = 27
| monthofbirth = 05
| yearofbirth = 1977
| countryofbirth = ශ්‍රී ලංකාව
| heightft = අඩි 5 යි
| heightinch = 8
| heightm = 1.5
| batting = දකුණත්
| bowling = දකුණත් මද වේග පන්දු
| role = පිතිකරු
| international = true
| testdebutdate = අගෝස්තු 2
| testdebutyear = 1997
| testdebutagainst = ඉන්දියාවට එරෙහිව
| testcap = 69
| lasttestdate = දෙසැම්බෙර් 5
| lasttestyear = 2011
| lasttestagainst = දකුණු අප්‍රිකාවට එරෙහිව
| odidebutdate = ජනවාරි 24
| odidebutyear = 1998
| odidebutagainst = සිම්බාබ්වේ එරෙහිව
| odicap = 92
| lastodidate = 20 නොවැම්බර්
| lastodiyear = 2011
| lastodiagainst = පාකිස්තානය එරෙහිව
| odishirt = 27
| club1 = සිංහල ක්‍රීඩා සමාජය
| year1 = 1995 සිට මේ දක්වා
| club2 = වයඹ ඉලවන්ස්
| year2 = 2007 සිට මේ දක්වා
| club3 = ඩර්බිශයර් ගෘහස්ත ක්‍රිකට් සමාජය
| year3 = 2008
| club4 = කිංග්ස් ඉලවන් පන්ජාබ්
| year4 = 2008 සිට 2011 දක්වා
| club5 = කෝචි ටස්කර්ස් කේරල
| year5 = 2011
| deliveries = පන්දු
| columns = 4
| column1 = ටෙස්ට් ක්‍රිකට් තරඟ
| matches1 = 126
| runs1 = 9,999
| bat avg1 = 51.01
| 100s/50s1 = 29/40
| top score1 = 374
| deliveries1 = 553
| wickets1 = 6
| bowl avg1 = 49.50
| fivefor1 = 0
| tenfor1 = 0
| best bowling1 = 2/32
| catches/stumpings1 = 176/–
| column2 = එක්දින ජාත්‍යන්තර තරඟ
| matches2 = 356
| runs2 = 10,059
| bat avg2 = 33.53
| 100s/50s2 = 15/62
| top score2 = 144
| deliveries2 = 582
| wickets2 = 7
| bowl avg2 = 79.71
| fivefor2 = 0
| tenfor2 = තොරතුරු නැත
| best bowling2 = 2/56
| catches/stumpings2 = 170/–
| column3 = පළමු පෙළ ක්‍රිකට් තරඟ
| matches3 = 210
| runs3 = 15,816
| bat avg3 = 50.53
| 100s/50s3 = 46/68
| top score3 = 374
| deliveries3 = 2,965
| wickets3 = 52
| bowl avg3 = 31.07
| fivefor3 = 1
| tenfor3 = 0
| best bowling3 = 5/72
| catches/stumpings3 = 271/–
| column4 = ඒ ‌‌‌‌‌‌‌‌ලැයිස්තුවේ තරඟ
| matches4 = 441
| runs4 = 12,262
| bat avg4 = 33.41
| 100s/50s4 = 16/76
| top score4 = 163*
| deliveries4 = 1,269
| wickets4 = 23
| bowl avg4 = 49.60
| fivefor4 = 0
| tenfor4 = තොරතුරු නැත
| best bowling4 = 3/25
| catches/stumpings4 = 225/–
| date = දෙසැම්බර් 17
| year = 2011
| source = http://www.espncricinfo.com/srilanka/content/player/49289.html CricketArchive
}}
 
''දෙනගමගේ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්දන (උපත: 1977 මැයි මස 27 වැනිදා) සාමාන්‍යය ව්‍යවහරයේ මහේල ජයවර්දන යනුවෙන් හඳුන්වයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ හිටපු නායකයෙකි. ඔහු ටෙස්ට් තරඟ සාමාන්‍ය 50 ට වැඩි සහ එක්දින තරඟ සාමාන්‍ය 30 ට වැඩි සුපිරි පිතිකරුවෙකි. ඔහුගේ අඩු එක්දින තරඟ සාමාන්‍ය නොසලකා හැරියහොත් ඔහු කුමාර සන්ගක්කාර සමග වර්තමානයේ ශ්‍රි ලංකාවෙන් බිහිවූ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා වේ. 2006 දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්වුන්සිලය මගින් වසරේ හොඳම නායකයා ලෙස ඔහුව නම් කරන ලදී. එමෙන්ම 2007 දී වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්වුන්සිලය මගින් වසරේ හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද ඔහුව නම් කරන ලදී. ඔහු යාර 30 රේඛාව තුල සිටින හොඳ පන්දු රකින්නෙක් බව 2005 දී ක්‍රික්ඉන්ෆෝ(Cricinfo) වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වේ. එහි සඳහන් වන පරිදි 1999 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව එක්දින තරඟ වලදී වැඩිම දුවද්දී දවා ගැනීම් ලබාගත් පන්දු රකින්නා වේ. c. Jayawardene b. Muralitharan යන්න ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුලභම පන්දු යවන්නෙක් සහ පන්දු රකින්නෙක් අතර ඇති සම්බන්ධතාවය බව වර්තාවලින් සනාත වේ.''
 
2009 මාර්තු මස සිට අප්‍රේල් මස දක්වා පාකිස්තානය සමග පැවැත්වුණු ටෙස්ට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයවර්දන විසින් මෙහෙයවන ලදී. ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතී ටෙස්ට් තරඟාවලිය නිම වීමෙන් පසුව මෙම තරඟාවලිය පවත්වන ලදී. තරඟාවලියේ පළමුවන තරඟය ජය පරාජයකින් තොරව අවසාන විය. ජයවර්දන එහිදී ද්විත්ව ශතකයක් වාර්තා කලද දෙවන ටෙස්ට් තරඟයෙන් පසුව ඔහු සිටියේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමටය. දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන විට තිලාන් සමරවීරගේ ද්විත්ව ශතකය හා තිලකරත්න දිල්ෂාන්ගේ ශතකයත් සමග ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ස්ථානයක සිටියේය. තරඟයේ තෙවැනි දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රැගෙන ගඩාෆි ක්‍රීඩාංගනයට ගමන කරමින් තිබූ බස් රථයට වෙස් මුහුණු දමාගත් තුවක්කුකරුවන් 12 දෙනෙකු විසින් වෙඩිතබන ලදී. එයින් ජයවර්දන ඇතුළු තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හය දෙනෙකුට තුවාල විය. බස් රථය ආරක්ෂා කල පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු එයින් මියගියහ.ඔහු ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කෝචි ටස්කර්ස් කේරල කණ්ඩායමේ නායකත්වය දරයි.
 
=='''ක්‍රිකට් ජීවිතය'''==
 
ජයවර්දන අධ්‍යාපනය ලැබුවේ ලංකාවේ ජනප්‍රිය බෞද්ධ පාසලක්‌ වන කොලඹ නාලන්ද විද්‍යාලයේය. ඔහු එහිදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඉගෙනගත්තේය. ඔහු ඔහුගේ දක්ෂතා ටිකෙන් ටිකේ වර්ධනය කරමින් පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බවට පත්විය. 1994 වසරේදී ඔහු දෙවැනි හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගන්නා ලදී.
 
ඔහු සිංහල ක්‍රීඩා සමාජයට 1995 සිට ක්‍රීඩා කරන ලදී. 2008 ඉංග්‍රීසි ක්‍රිකට් වාරයේ අග භාගයේදී ඩර්බිශයර් කණ්ඩායමට විදේශ ක්‍රීඩකයෙක් ලෙසට ගිවිසුම් අත්සන් කලේය. කෙසේ නමුත් ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තර්නගවලියට වැඩි ආසාවක් දක්වූ නිසා ඩර්බිශයර් කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් වැලකුනේය.
 
=='''ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය'''==
 
මහේල ජයවර්දන ශ්‍රී ලංකාවේ 69 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකය වේ. ජයවර්දනගේ පළමුවැනි ටෙස්ට් තරඟය වුයේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති වාර්තාගත ටෙස්ට් තරඟයේදීය.එහිදී ඔහු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 66 ක් රැස් කරගන්නා ලදී. ඔහු එම තරඟයේදී ක්‍රීඩා පිටියට පැමිණියේ ඊට පෙර ටෙස්ට් තරඟයකදී කණ්ඩායමක් රැස් කරගෙන තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාවත් ඉක්මවා ගිය පසුවය. ඉන්පසුව ඔහු නවසීලන්තයට හා ඉන්දියාවට එරෙහිව පිළිවෙලින් ලකුණු 167 ක් සහ ලකුණු 242 ක් රැස් කරගන්න ලදී.
 
ජයවර්දන තම පළමු ජාත්‍යන්තර එක්දින තරඟය ලෙස 1998 දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනදී ක්‍රීඩා කරන ලදී. ජයවර්දනගේ ජයග්‍රාහී ලකුණත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ජයග්‍රහණය කරන ලදී. ඉන්පසුවැ පැවති තරඟයෙන් ඔහු ලකුණු 77 ක් රැස් කරගන්න ලදී. ඔහුගේ පළමුවැනි එක්දින ශතකය වාර්තා කිරීමට ගතවූයේ තරඟ 11 ක් පමණි.
"https://si.wikipedia.org/wiki/මහේල_ජයවර්ධන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි