"මහාවංශය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
{{ඇලකුරු ශීර්ෂකය}}
'''මහාවංශය''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවෙහි]] රජරට රාජධානියේ රජවරුන් පිළිබඳව, [[පාලි භාෂාව|පාලි භාෂාවෙන්]] ලියැවුනු, ඓතිහාසික කාව්‍යයකි. එය ආවරණය කරන කාල පරිච්ඡේදය වනුයේ, ක්‍රිපූයු 543 දී කාලිංගයේ (පුරාතන [[ඔරිස්සාව]]) [[විජය රජතුමා]] ගේ ආගමනයෙහි සිට, [[මහාසේන රජතුමා]] (334–361) ගේ රාජ්‍ය කාලය දක්වා කාලයයි.
== පරිවර්ථන ==
මහාවංශයෙහි පළමු මුද්‍රිත සංස්කරණය හා ඉංග්‍රීසි පරිවර්තනය, 1837 දී, ''The Mahavamsa'' නමින් [[ලංකා සිවිල් සේවය|ලංකා සිවිල් සේවයෙහි]] නිලධාරියෙකු සහ ඉතිහාසඥයෙකු වූ [[ජෝර්ජ් ටර්න්අවර්]] විසින් ප්‍රකාශයට පත්කෙරිණි . 1912 දී [[විල්හෙල්ම් ගෙයිගර්]] විසින්, මහාවංශයෙහි [[ජර්මන් භාෂාව|ජර්මන්]] පරිවර්තනයක් සම්පූර්ණ කරන ලදි. මේබල් හෙයින්ස් බෝඩ් විසින්, මෙය [[ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසියට]] පරිවර්තනය කරන ලද අතර, ගෙයිගර් විසින්, ඉංග්‍රීසි පරිවර්තනය සංශෝධනය කරන ලදි.<ref>{{උපන්‍යාස පොත|title=මහාවංශ|year=1912 |publisher=ලංකාණ්ඩුව |url=http://lakdiva.org/mahavamsa/ }}</ref>
|