"අලෙවිකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
 
 
== අලෙවිකරණයේ P හත ==
==අලෙවිකරණ මිශ්‍රණය ==
 
සම්මත P හතරට (නිෂ්පාදන, මිල නියම කිරිම, ප්‍රවර්ධනය සහ ස්ථානය) අමතරව අලෙවිකරණයේ දී අමතර තුනක් හඳුන්වා දී ඇති අතර මෙම හතම එකට ගත් කල දිගු අලෙවිකරණ මිශ්‍රනය (Marketing Mix) ලෙස හැඳින්වේ
කාර්ය සාධන ක්‍රියාකාරකම් ගණනාවකින් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී පාරිභෝගික තීරණයට බලපෑම් කරන සමාගම් හාවර්ඩ් බිස්නස් ස්කූල්ස් මහාචාර්ය නීල් මෝර්ඩන් විසින් 1960 මුල් කාලයේ දී හඳුනාගන්නා ලදි. සමා‍ගමේ ක්‍රියාකාරකම් සියල්ල අලෙවිකරණ මිශ්‍රණයක් නියෝජනය කරන බව බෝර්ඩෑන්ඩන් විසින් යෝජනා කරන ලදි. හාවර්ඩ් බිස්නස් ස්කූල් මහාචාර්ය ඊ ජෝරොම් මෑක්කාරින් විසින් 1960 මුල් කාලයේ දී අලෙවිකරණ මිශ්‍රණය මුලිකාංග 4 කින් සමන්විත බව යෝජනා කරන ලදි. එනම් නිෂ්පාදිතය, මිල සහ ස්ථානය සහ ප්‍රවර්ධනය වශයෙනි.
 
ජනප්‍රිය ව්‍යවහාරය අනුව අලෙවිකරණය යනු නිෂ්පාදිතයක් ප්‍රවර්ධනය කිරීම, විශේෂයෙන්ම ප්‍රචාරය සහ සන්නම් කිරීම වේ. කෙසේ වෙතත් වෘත්තිමය භාවිතයේ දී අලෙවිකරණය යනු ගනුදෙනුකරුවන් කේන්ද්‍රගත ලෙසින් පිළිගනු ලබන පුළුල් අර්ථයක් ලෙස ඇති වචනයකි. නිෂ්පාදිතයන් බොහෝ විට සංවර්ධනය කරනු ලබනුයේ ගනුදෙනුකාර කණ්ඩායමක කැමැත්ත සපුරා ලීම සඳහාය. ඇතැම් අවස්ථාවන්හිදී විශේෂිත කණ්ඩායම් සඳහා ද යොදා ගනී. ඊ. ජෙ‍රම් මැකාර්ති විසින් අලෙවිකරණය පොදු ක්‍රියාකාරකම් කට්ටල හතරක‍ට බෙදන ලදි. ඔහුගේ පද යෙදීම සර්‍වභෞමිකව පිළිගනු ලැබීමත් සමඟ 'පී' හතර ලෙස ව්‍යවහාරයට ඇතුලත් වී ඇත.
 
== ජනතාව ==
නිෂ්පාදිතය, අලෙවිකරණ, නිෂ්පාදිත අගය, සත්‍ය භාණ්ඩ හෝ සේවාවන්හි වැඩි විස්තර සඳහා කටයුතු කරනු ලැබේ. අවසානයේ දි ප්‍රයෝජනයට ගනු ලබන්නාගේ අවශ්‍යතා සහ උවමනාවන්ට සම්බන්ධ ආකාරය, නිෂ්පාදිතයක විෂය පථය, පොරොන්දු පත්‍ර, ඇප සහතික පත් සහ සංගත වීම් වැනි සහාය අංග ද ඇතුලත් වේ. මිල කිරීම, වට්ටම් ද ඇතුලුව නිෂ්පාදිතයක් සඳහා මිලක් නියම කිරීමේ ක්‍රියාවලියට මෙය අදාල වේ.
සම්බන්ධක ස්ථානය යනුවෙන් හඳුන්වනු ලබන (උදාහරණ - ඉල්ලූ විට ගැනීමට හැකි සහ සිල්ලර වෙළදාම) මෙයට භූගෝලීය ප්‍රදේශය හෝ කර්මාන්තය සහ කාණ්ඩය (තරුණ වැඩිහිටි පවුල් , ව්‍යාපාරික ප්‍රජාව) ආදිය ඇතුලත් වේ. මෙම අංග හරහා බොහෝ විට හඳුන්වනු ලබන්නේ අලෙවිකරණ මිශ්‍රණයයි. මේ මඟින් අලෙවිකරුවකුට අලෙවිකරණ සැලසුමක් පිළියෙල කර ගැනීමට හැකිය. අඩු අගයක සිට පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීමේ දී මෙම පී 4 මොඩලය ඉතා ප්‍රයෝජනවත් වේ. කාර්මික නිෂ්පාදකයන්, සේවාවන්, ඉහළ අගයකින් යුත් පාරිභෝගික නිෂ්පාදිතයන් මෙම මොඩලයට ගැලපීම් කර ඇත.
 
මිල ගණන මුදල් වලින්ම සකස් වීම අවශ්‍ය නොවේ. එය හුදෙක් භාණ්ඩ හෝ සේවා සඳහා හුවමාරු කරගනු ලබන දෙයක් විය හැක. උදාහරණයක් වශයෙන් කාලය, බලශක්තිය, මනෝ විද්‍යාව හෝ අවධාන ප්‍රවර්ධනය, ප්‍රචාරණය, විකිණීම් ප්‍රවර්ධනය, ප්‍රචාරය සහ පුද්ගලික විකිණීම සහ මෙයට ඇතුලත් වෙයි. එමෙන්ම නිෂ්පාදිත සමාගම ප්‍රවර්ධනය කිරීමේ විවිධ ක්‍රම සමඟ සම්බන්ධ වේ. ස්ථානගත කිරීම(හෝ බෙදාහැරීම) සම්බන්ධ වනුයේ ගනුදෙනුකරුවා කරා නිෂ්පාදිතය යන ආකාරය අනුවය. උදාහරණයක් වශයෙන් විකිණීම් ස්ථාන ගත කරනු ලබන ස්ථානය හෝ සිල්ලර වෙළඳාම් කිරීම දැක්විය හැකිය. මෙම හතරවෙනි අංගය වන ස්ථානගත කිරීම, සමහර අවස්ථාවන්හිදි නිෂ්පාදිතය හෝ සේවාව විකුණනු ලබන මාර්ග සේවා අලෙවිකරණය මඟින් සේවාවන්හි විශිෂ්ට ස්වභාවයට වගකිවයුතු වේ. කාර්මික හෝ බී 2 බී අලෙවිකරණය මඟින් සැපයෙන ගනුදෙනුවලදී දැකගත හැකි සුලභ කරුණක් නම් දීර්ඝ කාලීන කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා වගකිව යුතුවීමයි. පුද්ගලික ගනුදෙනුවක් වෙනුවට දීර්ඝ කාලීන සම්බන්ධතා දෘෂ්ටි කෝණයකින් අලෙවිකරණය දෙස බැලීමෙන් මෙය ඉටු කිරීමට සම්බාධක අලෙවිකරණය උත්සාහ දරයි.
මෙයට විරුද්ධ මතයන් පලකරන මෝගන් විසින් රයිඩිං ද වේව්ස් ඔෆ් චේන්ජල (ජොසිබාස්, 1988) යෝජනා කර ඇත්තේ පී 4 ප්‍රවේශයෙහි බරපතල සීමාකිරීම වනුයේ ඇතුලත සිට පිටත බැලිම බවයි. (සමාගම තුලින් පිටත බැලිම) නමුත් අලෙවිකරණයේ සාරය අඩංගු විය යුත්තේ පිටත සිට ඇතුලතටය. එතකුදු වුවත් අලෙවිකරණයේ ක්‍රියාකාරකම්වල ප්‍රධාන කාණ්ඩ වලට මතකය‍ට ලඟා කර ගත හැකි හා ක්‍රියාවට නැඟිය හැකි මාර්ගෝපදේශයක් පී 4 පිරිනමයි.
 
පාරිභෝගිකයාට සම්බන්ධ වන ඕනෑම කෙනෙකුට, පාරිභෝගිකයාගේ සම්පූර්ණ තෘප්තියට බලපෑම් කළ හැක. පාරිභෝගිකයාගේ කෝණයෙන් බැලූ විට ඔවුන් නිෂ්පාදනයේ හෝ සේවාවේ වෙන් කළ නොහැකි කොටසක් වේ. මේ නිසා ඔවුන් හොඳින් පුහුණු වූ , හොඳින් අභිප්‍රේරණය වූ (Motivated) සහ සුදුසුම පුද්ගලයා විය යුතුය. පාරිභෝගිකයා හා සම්බන්ධ අනෙකුත් පාරිභෝගිකයන් ද ජනතාව ගණයට අයත් වේ. එයට හේතුව එම පාරිභෝගිකයන්‍ගේ අදාල භාණ්ඩය හෝ සේවාව පිළිබඳව වූ අදහස ඔවුන්ට ද බලපාන නිසාය.
 
== විකුණුම් මාර්ග ==
== ක්‍රියාවලිය ==
 
* විකිණීමේ නිළධාරියාම පත්කිරීම.
 
පාරිභෝගික තෘප්තියට තීරණාත්මක සාධකයක් වන සේවා සපයන විට, ඊට සම්බන්ධ වන ක්‍රියාකාරකම් සහ ජනතාවගේ හැසිරීම් රටාව මෙයට අදාල වේ.
* නිෂ්පාදකයාගෙන් කෙළින්ම පාරිභෝගිකයාට (කෙළින්ම)
 
* නිෂ්පාදකයාගෙන් තොග වෙළෙන්ඳාට ඉන් පසු සිල්ලර වෙළෙන්ඳාට අවසානයේ පාරිභෝගිකයාට (සාම්ප්‍රදායිකව)
 
== ද්‍රව්‍යාත්මක සාධක (Physical evidence) ==
* නිෂ්පාදකයාගෙන් නියෝජිතයාට, ඉන්පසු සිල්ලර වෙළෙන්ඳාට, අවසානයේ පාරිභෝගිකයාට (වර්තමානයේ භාවිතා වන ක්‍රමය)
 
* නිෂ්පාදකයාගෙන් නියෝජිතයාට, ඉන්පසු තොග වෙළෙන්ඳාට, සිල්ලර වෙළෙන්ඳාට අවසානයේ පාරිභෝගිකයාට.
 
සාමාන්‍යයෙන් භාණ්ඩයක් ගැනීමේදී මෙන් නොව සේවාවක් ලබා ගැනීමේ දී පාරිභෝගිකයා හට එය ලබා නොගෙන එහි හොඳ නරක පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට නොහැකිය. එම නිසා සේවාව ලබා ගැනීමේදී පාරිභෝගිකයාට විශාල අවදානමක් පවති. එම නිසා සේවාව ලබා ගනී යයි විශ්වාස කළ හැකි පාරිභෝගිකයන්ට තමන් කැමති කුමන සේවාවට දැයි දැන ගැනීමට සැලැස්වීම වැදගත්ය. මෙය සිද්ධි අධ්‍යයනය (cast studies), ඇසින් දුටු සාක්ෂි, (testimonials) හෝ ආදර්ශන (demonstrations) වැනි ද්‍රව්‍යාත්මක සාධක මඟින්පෙන්වා දිය හැකිය.
* නිෂ්පාදකයා‍ගෙන් නි‍යෝජිතයාට, අවසානයේ පාරිභෝගිකයාට (උදා: AMWAY)
 
== නිෂ්පාදකයන් ==
 
== අලුත් P හතර ==
නිෂ්පාදකයාගෙන් පාරිභෝගිකයන්ට, කෙළින්ම භාණ්ඩ ‍අලෙවි කිරීමට හේතු
 
· පුද්ගලාත්වරෝපණය(Personalization)
* නිෂ්පාදකයාට භාණ්ඩ පාරිභෝගිකයාට ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාව (පාරිභෝගිකයා දැනුවත්ව අලෙ‍වි කිරීම).
 
අන්තර්ජාලය භාවිතයෙන් භාණ්ඩ හා සේවා සකස් කිරීම මෙලෙස හැඳින්වේ. Dell on – line සහ Amazon.com උදාහරනයක ලෙස දැක්විය හැකිය. නමුත් වර්තමානයේ මෙම සංකල්පය තවදුරත් වෙනස් වී නව සමාජමය මාධ්‍ය හා දියුණු ගණනය කිරීම (algorithms) යොදා ගනී. නව තාක්ෂණය මගින් මෙම අදහස තවදුරටත් ඉදිරියට ගෙන යයි.
* තොග වෙලෙන්ඳන්, සිල්ලර වෙළෙන්ඳන් හා නියෝජිතයන් සක්‍රීය ආකාරයෙන් විකිණීම් ‍නොකිරීම.
· සහභාගීත්වය (participation)
 
මෙහිදී පාරිභෝගිකයාට ඔහුගේ අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ සලසයි. මෙය තුළින් අදහස් සංකලනයෙන් භාණ්ඩ හෝ සේවාව වෙනස් කළ හැකිය. මෙහි දී කුමන වෙළඳ නාමයක් යොදා ගත යුතු ද? නිෂ්පාදනයේ දිශාව කුමක් ද? සහ කුමන ප්‍රචාරණයන් සිදු කළ යුතුද? යන්න වැනි අවස්ථා වලදී පාරිභෝගිකයාට සහභාගි වීමට ඉඩ සලසා ඇත. මේ සංකල්පය තුළින් තොරතුරු ලබා ගැනීමේ දී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නිසා සැලකිය යුතු වෙනසකට භාජනය විය හැකිය.
* භාණ්ඩ ගබඩා කර තැබීමට තොග වෙළෙන්ඳාට හෝ සිල්ලර වෙළෙන්ඳාට නිෂ්පාදකයා විසින් බලපෑම් කිරීමට නොහැකි වීම.
 
· එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගයෛකුට (Peer – to- peer)
* තොල වෙළෙන්ඳන් හා සිල්ලර වෙළෙන්ඳන් විසින් අධික ලාභ ප්‍රතිශතයක් භාණ්ඩයට එකතු කිරීම වළක්වා ගැනිම.
 
මෙයින් අදහස් වන්නේ පක්ෂග්‍රාහී වන පාරිභෝගික ජාල හා ප්‍රජාවන්ය. අලෙවිකරණයේ සාම්ප්‍රදායික ගැටළුවක් වන්නේ “බාධාකාරි” බවයි. වෙළෙඳ නාමයන් පාරිභෝගිකයන් වෙත ආරෝපණය කිරීම ( රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලින් මෙය ඉතා පැහැදිලිව සිදුවේ.) මගින් අක්‍රීය පාරිභෝගික පද්ධතිවලට“ක්‍රියාකාරී පාරිභෝගික ක්‍රියාවන්” අවසාන වශයෙන් ආදේශ කළ හැකිය. මෙම සාකච්ඡා තුළදී වෙ‍ළෙඳ ලකුණු එක් කිරීමද සිදු වේ.
* අතරමැදියාට භාණ්ඩ ප්‍රවාහනයට ඇති අපහසුතාවය.
 
 
== වෙළඳ ලකුණු ==
== භාණ්ඩ හා සේවා වක්‍රව විකිණීමට හේතු ==
 
'''වෙළඳ ලකුණක වැදගත්කම'''
* නිෂ්පාදනකරුට භාණ්ඩ බෙදා හැරීම සඳහා මුදල් ප්‍රතිපාදන නොමැති වීම.
 
* එක් සමාගමක භාණ්ඩ තවත් සමාගමකින් වෙන්කර හඳුනා ගැනීම.
* බෙදා හැරීමේ ක්‍රමවේද වෙළඳපොලේ ස්ථාපිත වී තිබීම.
 
* භාණ්ඩවල ගුණාත්මකභාවය වෙළඳ ප්‍රචාරක කටයුතු වලදි යොදා ගැනීම.
* නිෂ්පාදකයාට ‍භාණ්ඩ කාර්යක්ෂමව බෙදා හැරීම සඳහා දැනුම නොමැති වීම.
 
* නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් යන දෙපක්ෂයම ආරක්ෂාකර ගැනීම.
* නිෂ්පාදිතයාට බෙදා හැරීමට යවන මුදල් වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා යෙදවීම.
 
* භාණ්ඩ ප්‍රදර්ශනවලදී හා වෙළඳ ප්‍රචාරන වලදි භාවිතා කිරීම.
* විශාල ප්‍රදේශයක පාරිභෝගික ප්‍රමාණය වැඩි වීම නිසා ඔවුන් වෙත ලඟා වීමේ අපහසුතාවය.
 
* නව නිෂ්පාදන වෙළඳපලට හඳුන්වාදීමේ දී යොදා ගැනීම.
* කාර්යක්ෂම අලෙවිකරණයක් සඳහා අවශ්‍ය වන විවිධ වර්ගවල භාණ්ඩ නිෂ්පාදකයා සතු නොවීම.
 
 
'''වෙළඳ නාම'''
 
භාණ්ඩ සහ සේවා අතරින් තරඟකාරී සැපයුම්කරුවන්ගෙන් වෙන්කර හඳුනාගත හැකි නමක්, පදයක්, නිර්මාණයක් හෝ සළකුණක් වෙනත් පදයක් වෙළඳනාමයක් විය හැක.
== තොග වෙළෙන්ඳන් ==
 
වෙළඳ නාමයකින් නියෝජනය කරනු ලබන්නේ යම්කිසි සමාගමක භාණ්ඩ හා සේවා පිළිබඳ පාරිභෝගිකයන්ගේ පළපුරුද්දයි.
තොග වෙළෙන්ඳන් භාවිතයට හේතු
 
භාණ්ඩ දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වන වෙළඳ කටයුත්තක් සමූහ වෙළඳ නාමකරණය (Co – Branding) ලෙස හඳුන්වයි.
* සිල්ලර වෙළෙන්ඳාට හෝ පාරිභෝගිකයාට කෙලින්ම භාණ්ඩ අලෙවිකිරීමේ අවදානම දරා ගැනීම.
 
* භාණ්ඩ ගබඩා කිරීමට ඇති තරම් ඉඩ කඩ නිෂ්පාදකයා සතු නොවීම.
 
'''මිල නියම කිරීම'''
* ප්‍රවාහන පිරිවැය අඩු කිරීම සඳහා.
 
භාණ්ඩයක් සඳහා හුවමාරු වන මුදල් ප්‍රමාණය තීරණය කිරීම මිල නියම කිරීම නම් වේ. පාරිභෝගිකයාට අදාල මුදලට අනුව භාණ්ඩයේ උපයෝගීතාව හෝ පාරිභෝගිකයා භාණ්ඩය වෙනුවෙන් කැප කිරීමට කැමති ප්‍රමාණය මෙම අංශය තීරණය කරයි.
* සිල්ලර වෙළෙන්ඳන්ට ණය පහසුකම් ලබාදීමට.
 
* තොග වෙළෙඳුන් නිෂ්පාදකයන්ගේ භාණ්ඩ වෙනුවෙන් පෙනී සිටීම.
 
'''අරමුණු'''
* නිෂ්පාදකයාට තොග වෙළෙඳුන්ගෙන් උපදෙස් ලබාගත හැකි වීම.
 
* විකුණුම් ප්‍රමාණය වැඩි කිරීම.
* නිෂ්පාදකයන් කුඩා තොග වශයෙන් විකිණීමට ඇති හැකියාව.
 
* ආදායම වැඩි කිරීම.
 
* ලාභ ඉපයීම වැඩි කිරීම.
== තොග වෙළෙන්ඳා මග හැරයාමට හේතු ==
 
* වෙළඳ පළ කොටස් වැඩි කිරීම හෝ පවත්වා ගැනීම.
* සීමිත ගබඩා පහසුකම්.
 
* තරඟකාරි බව නැති කිරීම.
* සිල්ලර වෙළෙඳුන්ගේ කැමැත්ත.
 
* මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කිරීමෙන් වාසි අත්පත් කර ගැනීම.
* තොග වෙළෙඳුන්ට භාණ්ඩ ප්‍රවර්ධන කටයුතු සාර්ථකව කල නොහැකි වීම.
 
* තොග වෙළඳුන් ඔවුන්ගේ වෙළඳ නාමය ප්‍රචලිත කිරීම.
 
* වෙළඳපොල සමඟ කිට්ටු සම්බන්ධතා තබා ගැනීමට ඇති කැමැත්ත.
 
'''මිල තීරණය කිරීමේ දී බලපාන සාධක'''
* බලය ස්ථාපිත කිරීම.
 
* නිෂ්පාදනය හා බෙදාහැරීමේ පියවර
* තොග වෙළෙන්ඳන්ගේ සේවා සඳහා වැය වන පිරිවැය.
 
* දැනට ඇති ආදේශන භාණ්ඩ
* මිල ස්ථාවරව පවත්වා ගැනීම.
 
* සාමාන්‍ය වෙළඳ පුරුදු
* කඩිනම් බෙදාහැරීමක අවශ්‍යතාවය.
 
* ස්ථිර මිල
* වැඩිපුර මුදල් උපයා ගැනීමට.
 
* බෙදාහරින්න‍න්ගේ ප්‍රතිචාර
 
* පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර
== තොග වෙළඳුන් මගහැර යාමේ ක්‍රම/ ශාඛා ඇතිකිරීම ==
 
* ඉල්ලුමේ ස්වාභාවය
* තැපෑලෙන් ඇණවුම් භාරගැනීම.
 
- නම්‍යතාවය
* කෙලින්ම භාණ්ඩ සිල්ලර වෙළඳුන්ට විකිණීම.
 
- අනම්‍යතාවය
* සංචාරක නියෝජිතයන්.
 
''' වෙළඳපළ ආකෘතිය '''
* කෙලින්ම ඇණවුම් බාර ගැනීම.
 
* සම්පූර්ණ තරඟය
 
* ඒකාධිකාරී තරඟය
== නියෝජිතවරු ==
- කතිපයාධිකාරී
 
- දර්ශනය
* කොමිස් නියෝජිතවරු සේවාව සපයනුයේ කොමිස් මුදලට පමණයි. ඔවුන්‍ භාණ්ඩවල අයිතියක් ලබාගන්නේ නැත. ඔවුන්ගේ සේවාව අවශ්‍ය ඕනෑම කෙනෙකුට එම සේවය සැපයීමයි.
 
* විකිණීමේ නියෝජිතවරු කොන්ත්‍රාත්ක්‍රමයට, නිෂ්පාදකයාගේ සියලු භාණ්ඩ විකිණීම කරයි. ඔවුන්ට භාණ්ඩයේ මිල හා කොන්දේසි පිළිබඳව සම්පූර්ණ බලය ඇත.
මිලදී ගැනී‍මේ නියොජිතවරු, නිෂ්පාදකයන් හා සිල්ලර වෙළෙඳුන් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගනියි. මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිලිබඳ විශේෂඥ දැනුම ඔවුන් සතුය.
 
'''මිල තීරණය කිරීමේ පියවර'''
 
* අල්ලාගතයුතු වෙළඳපළ කොටස තීරණය කිරීම.
 
* මිල තීරණය කිරීමේ ක්‍රම උපායන් සෑදීම.
== තැරැව්කරුවන් ==
 
* ඉල්ලුම තක්සේරු කිරීම.
එක් විශේෂ භාණ්ඩයක් විකිණීම පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ඇත. තැරැව් ගාස්තු අය කරයි.
 
* තරඟකරුවන්ගේ ප්‍රතිචාර නිර්මාණය කිරීම.
== කර්මාන්ත ශාලා නියෝජිතවරු ==
 
නිෂ්පාදකයන් වැඩි දෙනෙකුගේ නියෝජිතයා වේ. නියමිත නිෂ්පාදන කොටසක් මත ඔවුන්ගේ කාර්යය සිදු කරන අතර එයට අදාල භාණ්ඩ විකිණීම සිදු කරන අතර මිල හා විකිණුම් කොන්දේසි සම්බන්ධයෙන් සීමාසහිත බලයක් ‍පවතී.
 
== අලෙවිකරණය - පුද්ගලික විකිණීම ==
== සීමාව ==
* Breadth - යම් පරාසයක ඇති නිෂ්පාදන විධි ගණන (පළල)
 
පුද්ගලයින් හෝ ගනුදෙනුකරුවන් කණ්ඩායමක් වෙත ලඟාවෙන අලෙවිකරුවකුගේ වාචික ඉදිරිපත් කිරීම,
* Depth - එක් නිෂ්පාදන විධියක ඇති නිෂ්පාදන ගණන (ගැඹුර)
 
 
· අන්තර් ක්‍රියාකාරීත්ව සම්බන්ධතාව භාවිතා කිරීම
== භාණ්ඩ නිර්මාණයේ පියවර ==
 
· පුද්ගලික උනන්දුවක් දැක් වීම
* අදාල භාණ්ඩය පිළිබඳව අදහස් නිර්මාණය කිරීම හා වැඩි දියුණු කිරීම.
 
· අවධානය සහ ප්‍රතිචාරය
* නිෂ්පාදනය ගැන නිවැරදි අදහස් තෝරාගැනීම හා එම අදහස් නිර්මාණය කිරීම.
 
· සිත් ඇද ගන්නා ඉදිරිපත් කිරීම
* භාණ්ඩයට ගැලපෙන සංකල්පය නිර්මාණය කිරීම හා පරීක්ෂා කිරීම.
 
* නිෂ්පාදන සංකල්පය විශ්ලේෂණය කිරීම.
 
'''විකිණීම් ප්‍රවර්ධනය'''
* පාරි‍භෝගිකයාගේ සිත් ඇදගන්නා නිර්මාණය හා ඒ ගැන පරීක්ෂා කිරීම.
 
නිෂ්පාදක මිලදී ගැනීම දිරිමත් කිරීම සඳහා කෙටි කාලීන දිරි දීමනා
 
== ගුණාත්මක ඇසුරුම් ක්‍රම සඳහා අවශ්‍යතා ==
 
· ක්ෂණිකව සිත ඇදගැනීම
* භාණ්ඩයේ අන්තර්ගතය ආරක්ෂාවන පරිදි ඇසුරුම් කිරීම.
 
· විකිණීම සඳහා උත්සුක විම
* බෙදාහැරීමේ පහසුව, විකිණීමේ දී පහසුව, පාරිභෝගිකයාට නැවත භාණ්ඩය විවෘත කිරීමේ දී ඇති පහසුව, කිහිප වතාවක් පාවිච්චි කිරීමේ පහසුව.
 
* පරිසරයට ඇති හානිය වළක්වා ගැනීම.
 
'''අලෙවිකරණය මහජන සම්බන්ධතා'''
* වියදම අවම කර ගැනීම.
 
· නිෂ්පාදන සඳහා අනුග්‍රහශිලී වාර්තාවක් ලබා දෙමින් පුවත්පත් ප්‍රකාශන පළකිරීම මඟින් ඉල්ලුම කෙරෙහි උනන්දුවක් ඇති කිරීම
* වෙළඳපලට සරිලන පරිදි ඇසුරුම් සැකසීම.
 
· විශ්වාස කිරීමේ ඉහළ මට්ටම
* ඇස් ඇදගන්නා පරිදි ඇසිරීම (විශේෂයෙන්ම සිල්ලර/පාරි‍භෝගික විකිණීම් සඳහා)
 
· ඵලදායීතා පුවත්
* භාණ්ඩයේ ඇති ලක්ෂණ සන්නිවේදනය කිරීම හා භාණ්ඩ සඳහා සුදුසු ඇසුරුම් අනුමත කිරීම.
 
· ව්‍යාපාරයේ ප්‍රතිරූපය උසස් කර සැළකීම
* සිල්ලර වෙළෙන්ඳන්ගේ අවශ්‍යතා සමඟ ගැලපීම.
 
'''ගණුදෙනුකරුවන් වෙත එල්ල විම'''
* ව්‍යාපාර ආයතනයේ ප්‍රතිරූපය නැංවීම.
 
අද දින බො‍‍හෝ සමාගම්වල ගනුදෙනුකරුවන් වෙත අවම එල්ල වීමක් (ගණුදෙනුකරුවා දිශාභිමුඛ කිරීමත්) පවතී. සමාගම සිය ක්‍රියාකාරකම් සහ නිෂ්පාදිත ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුම මත ක්‍රියා කර ඇති බව මෙයින් අදහස් කරයි. සාමාන්‍යයෙන් මෙය ඉටු කිරීමේ ක්‍රම තුනක් පවතී. එනම් ගණුදෙනුකරුවන් කරා ලඟාවන ප්‍රවේශය, වෙළ‍ඳපොල වෙනස්කම් හඳුන්වා ගැනීමේ ඥාණය සහ නිෂ්පාදිතයන් නව්‍යකරණය කිරීමේ ප්‍රවේශය යනු ඒවා වේ.
* තරඟකාරි ආයතනවල නිෂ්පනාදනවලින් වෙන්කර හඳුනා ගත හැකි වීම.
 
පාරිභෝගිකයන් කරා ලඟාවන ප්‍රවේශයෙහිදී සියලුම උපායමාර්ගික අලෙවිකරණ තීරණයන් මෙහෙයවනුයේ පාරිභෝගික අවශ්‍යතාවන් මත වේ. පාරිභෝගික පර්යේෂණ, පරීක්ෂණ සමර්ථ වන තෙක් කිසිදු උපාය මාර්ගයක් ක්‍රියාවට නගනු නොලැබේ. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව, නිෂ්පාදිතය ඇතුලු වෙළඳපොල පිරිවැටුමක සෑම අංගයක්ම මෙහෙයවනු ලැබේ. ආරම්භක ස්ථානය සෑම විටම පාරිභෝගිකයා වේ. මෙම ප්‍රවේශයෙහි තර්කානුකූල පදනමක් වනුයේ මිනිසුන් මිලදී නොගන්නා නිෂ්පාදිතයන් සංවර්ධනය කිරීමට අවශ්‍ය පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලට අරමුදල් වෙන් කිරීම අර්ථ විරහිත ක්‍රියාවක් බවයි.
* භාණ්ඩ ඇසුරුම්කරණයේ දී ඇති නීති රීතිවලට ගැලපීම.
 
තාක්ෂණය උපරිමයෙන් භාවිත කළද, වාණිජ වශයෙන් අසාර්ථක වූ බොහෝ නිෂ්පාදිතයන් පිළිබඳව ඉතිහාසය සාක්ෂි දරයි.
* සේවා සහ ‍භාණ්ඩ සැපයීම යන අවස්ථාවල වෙනස.
 
 
ගනුදෙනුකරුවන් කරා ළඟාවන මෙම අලෙවිකරණය සඳහා විධිමත් ප්‍රවේශයක් ඇත. එනම් එස්. අයි.වි. ඒ (සිවා) විසඳුම තොරතුරු අගය පිවිසුම වේ. පී හතර ලෙස හැඳින්වූ ක්‍රමය නැවතත් නම් කර ඊට නැවතත් අලුතින් වචන යොදා සකස් කර ඇත්තේ ගනුදෙනුකරුවන් වෙත අවධානය එල්ල කිරීමට ය.
 
එස්. අයි.වි.ඒ (සිවා) මොඩලය ඉතා ප්‍රකට පී 4 හි සැපයුම් පාර්ශවයේ මොඩලයට (නිෂ්පාදිතය, මිල, ස්ථානය, ප්‍රවර්ධනය)අලෙවිකරණ හා කළමනාකරණය සඳහා ඉල්ලුම ගනුදෙනුකරු ‍කේන්ද්‍රිය කරගත් විකල්පයක් සපයයි
== අංග සම්පූර්ණ නිෂ්පාදන සඳහා අංග සම්පූර්ණ වර්ණ යෙදීම ==
 
නිෂ්පාදිතය - විසඳුම
ප්‍රවර්ධනය තොරතුරු
මිල - අගය
ස්ථානය - පිවිසුම
 
 
සීමා මොඩලයේ අංග හතර පහත දැක්වේ,
 
'''ඇසුරුම් ක්‍රම'''
 
1. විසඳුම් - ගනුදෙනුකරුවන්ගේ ගැටළුවට හා අවශ්‍යතාවලට විසඳුම් කොතරම් යෝග්‍ය වන්නේද?
* විශේෂ වූ ඇසුරුම් ක්‍රම : භාණ්ඩයේ ඇති විශේෂ ලක්ෂණ හොඳින් අවධාරණය වන පරිදි ඇසිරිම.
* ඒකාබද්ධ ඇසුරුම් ක්‍රම : නිෂ්පාදිත භාණ්ඩ වර්ග දෙකක් හෝ කීපයක් එකම ඇසුරමක ඇසුරුම් කිරීම.
 
2. තොරතුරු - ගනුදෙනුකරු විසඳුම් පිළිබඳ දැන සිටීද, එසේ නම් මිලදී ගැනීමට තීරණය කිරීමටත් ප්‍රමාණවත් වන පරිදි ඔවුන් දැන ගත්තේ කෙසේද? කවුරුන්ගෙන් ද?
* බහුරූපේක්ෂ (Kaleidocopic) ඇසුරුම් ක්‍රම : භාණ්ඩ ඇසුරුම් කරන ආකාරය දිගින් දිගටම යම් රටාවකට අනුව වෙනස් කිරීම.
 
3. අගය - ගනුදෙනුවේ අගය, එහි වියදම,ලාභ කවරේ ද? ඔවුන්ට පරිත්‍යාග කිරීමට සිදුවනු‍යේ කුමක් ද? හා ඔවුන්ගේ ප්‍රතිලාභය කුමක්දැයි ගනුදෙනුකරු දැන සිටි ද?
* භාණ්ඩයේ පරිභෝජනය තෙක් ඇසුරුම් කිරීම : සිල්ලර වෙළෙන්ඳාට හෝ තොග වෙළෙන්ඳාට අදාල වන පරිදි සුදුසු ප්‍රමාණ ඇසුරුම් කිරීම.
 
4. පිවිසුම - ගනුදෙනුකරුට විසඳුම් ලබාගත හැක්කේ කොහේද? ඔවුන් එය කොතරම් පහසුවෙන් ප්‍රාදේශියව/අතින් මිලදි ගැනීම සහ භාර ගැනීම කළ හැකිද?
=නිෂ්පාදනය කේන්ද්‍ර කරගත් අලෙවිකරණය=
මෙම මොඩලය ඇමරිකන් අලෙවිකරණ සංගමයේ අලෙවිකරණ කළමණාකරණ සඟරාවේ වෙතිතන් දේවි යන ෂුල්ටාස් විසින් යෝජනා කර එක්සත් රාජධානින්ගේ අලෙවිකරණ හා සංගමයේ, මාකට්ලීඩර් සඟරා‍වේ ඉදිරිපත් කර ලදි. මෙම මොඩලය ගනුදෙනුකරුවන් වෙත ඉදිරිපත් වන අවධානය එල්ලකරන අතර ගනුදෙනුව ගැන බලන ආකාරය පෙන්නුම් කරයි
 
==අලෙවිකරණය - බෙදාහැරීම==
නිෂ්පාදන නව්‍ය කරණ ක්‍රියාවලියේ දී ආයතනය නිෂ්පාදන නව්‍ය කරණය සොයා යයි, ඒ අනුව නිෂ්පාදනයට වෙළඳපලක් සොයායාමට උත්සහ කරයි. නිෂ්පාදන නව්‍ය කරණය සඳහා අළෙවි සමීක්ෂණ මගින් ලාභදායි වෙළඳ පළ කොටසක් පවතීද යන්න සොයා බැලිය යුතුය. සාමාන්‍යයෙන් පාරිභෝගිකයන් තමන්ට අනාගතයේ කුමන තෝරාගැනීම් තිබේද යන්න නොදන්නා නිසා අප විසින් පාරිභෝගිකයන්ට අනාගතයේ දී කුමන නිෂ්පාදන මිලදී ගත යුතුද යන්න කිව නොයුතුය. කෙසේ වෙතත් අළෙවිකරුවන්ට නිෂ්පාදන නව්‍ය කරණයේ පසුපස තරඟකාරී ලෙස යාමෙන් සහ කුඩා වෙළඳ පල (NICHE) අධික ලෙස වාසියට හරවා ගත හැක නිෂ්පාදන නව්‍යකරණය පසු පස යාමේ දී අළෙවිකරුවන් විසින් වෙනස්වන හා විවිධ තලවලින් යුතු නිෂ්පාදන නව්‍ය කරන මාර්ග යොදා ගැනීමට වල බලාගත යුතුයි. තෝමස් එඩිසන් අළෙවි සමීක්ෂණයක් මත පදනම් වූ යේ නම් කුඩා විදුලි පහන් වෙනුවට විශාල විලක්කු නිපදවීමට ඉඩ තිබුණි. සමීක්ෂණ සහ සංවර්ධන කේන්ද්‍රය කරගත් ආයතන වැනි සමාගම් නිෂ්පාදන නව්‍ය කරණයට සාර්ථකව අවධානය යොමුකර ඇත. Nintendo වැනි ආයතන නිරතුරුවම වීඩියෝ ක්‍රියාකරන ආකාරය වෙනස් කරයි) පාරි‍භෝගික සමීක්ෂණවල Expost… යන තත්ත්වය නිසා මෙය නියම අළෙවි ආකෘතිය දැයි ‍බොහෝ ‍Purists…. සැක කරයි. සමහරෙක් අළෙවිකරණය යනු මෙය දැයි ප්‍රශ්න කරයි.
 
=== විකුණුම් මාර්ග ===
අභ්‍යන්තර අළෙවිකරණය නවතම අධ්‍යාපනය අත්හදා බලන ක්ෂේත්‍රයකි. පාරිභෝගිකයන් ලබාගැනීම හා රඳවා තබා ගැනීම සඳහා වෙළඳ නාම ප්‍රචාරය කිරීම පිණිස සේවකයන් පුහුණු කිරීම හා පාලනය කිරීම.
 
* විකිණීමේ නිළධාරියාම පත්කිරීම.
 
* නිෂ්පාදකයාගෙන් කෙළින්ම පාරිභෝගිකයාට (කෙළින්ම)
'''නව්‍යකරණය පැතිර වීම'''
 
* නිෂ්පාදකයාගෙන් තොග වෙළෙන්ඳාට ඉන් පසු සිල්ලර වෙළෙන්ඳාට අවසානයේ පාරිභෝගිකයාට (සාම්ප්‍රදායිකව)
 
* නිෂ්පාදකයාගෙන් නියෝජිතයාට, ඉන්පසු සිල්ලර වෙළෙන්ඳාට, අවසානයේ පාරිභෝගිකයාට (වර්තමානයේ භාවිතා වන ක්‍රමය)
සමීක්ෂණ මගින් නව භාණ්ඩ හා සේවා සඳහා ජනතාව සකස්වන්නේ කෙසේද ? එලෙස සකස් වන්නේ ඇයි ද? යන්න.
 
* නිෂ්පාදකයාගෙන් නියෝජිතයාට, ඉන්පසු තොග වෙළෙන්ඳාට, සිල්ලර වෙළෙන්ඳාට අවසානයේ පාරිභෝගිකයාට.
අන්තර්ජාල අළෙවිකරණය යනු අන්තර්ජාලයේ යොදා ගන්නා අලුත් රටාවක අළෙවිකරණයකි. මෙයට ඊ මාකටින්, ඇඟිලි සේට්මාකටින් (සම්බාධීකරණ අළෙවිකරණය) DESK TOP ප්‍රචාරණය හෝ ON LINE මාකටින් ලෙසද හදුන්වයි. සාම්ප්‍රදායික අළෙවිකරණයේ ‍යොදාගන්නා වෙළඳපල කොටස් කිරීමේ උපක්‍රමය පරිපූර්ණ කිරීමට මේ තුළින් උත්සාහ ‍කරයි. මෙම කුමයේ ඇති අදාල පුද්ගල කොටස ඉතා නියමිතව ඉලක්ක කිරීමට උත්සාහ කරන අතර, මෙය පෞද්ගලික අළෙවිකරණය‍ හෝ එකට එක අළෙවිකරණය ලෙසද හදුන්වයි.
 
* නිෂ්පාදකයා‍ගෙන් නි‍යෝජිතයාට, අවසානයේ පාරිභෝගිකයාට (උදා: AMWAY)
පාරිභෝගිකය්නගේ ප්‍රචාරණ පණිවිඩ වලට තිබෙන කැමැත්ත අඩුවීමක් සමඟ අළෙවිකරුවන් වෙළඳ ලකුණක අඩංගු ද්‍රව්‍ය ඒ සඳහා සාදාගත් මාධ්‍ය යථාර්ථවාදී අළෙවිකරණය වැනි අනුමත අළෙවිකරණ දෙස අවධානය යොමු කරයි.
 
=== නිෂ්පාදකයන් ===
 
නිෂ්පාදකයාගෙන් පාරිභෝගිකයන්ට, කෙළින්ම භාණ්ඩ ‍අලෙවි කිරීමට හේතු
'''සමූහ වශයෙන් කරන අළෙවිකරණයේ අවස්ථා.'''
 
* නිෂ්පාදකයාට භාණ්ඩ පාරිභෝගිකයාට ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාව (පාරිභෝගිකයා දැනුවත්ව අලෙ‍වි කිරීම).
 
* තොග වෙලෙන්ඳන්, සිල්ලර වෙළෙන්ඳන් හා නියෝජිතයන් සක්‍රීය ආකාරයෙන් විකිණීම් ‍නොකිරීම.
''Swarming The Shelves: මිනිසුන්ගේ සමූහ වශයෙන් වැඩ කිරීමේ කැමැත්ත විකුණුම් වැඩි කිරීම සඳහා සාප්පු යොදා ගන්න‍් කෙසේද සකස්කරන ලද මනුෂ්‍ය චර්යා ආභාෂන විෂය රෝමයේ මෑතක තිබූ සමුළුවකදී ආර්ථික විද්‍යා විශේෂඥයන් විසින් වාර්තා කරන ලදී. ''සමූහ හැගීම් තුලින් වැඩියෙන් මිලදී ගැනීම" යන සංකල්පය මිලදී ගැනිම් වැඩි කිරීමේ බෙදාගත් ක්‍රමවේදයකි.
 
* භාණ්ඩ ගබඩා කර තැබීමට තොග වෙළෙන්ඳාට හෝ සිල්ලර වෙළෙන්ඳාට නිෂ්පාදකයා විසින් බලපෑම් කිරීමට නොහැකි වීම.
මෙහි ප්‍රධාන අදහස්වන්නේ ජනතාව වැඩුපුර මිලට ගනු ලබන්නේ ජනප්‍රිය ලෙසට ‍පෙනෙන භාණ්ඩය. විවිධාකාර ප්‍රතිපෝෂණ ලබාගැනීමේ ක්‍රම සදහන් කර ඇත.
 
* තොල වෙළෙන්ඳන් හා සිල්ලර වෙළෙන්ඳන් විසින් අධික ලාභ ප්‍රතිශතයක් භාණ්ඩයට එකතු කිරීම වළක්වා ගැනිම.
Smart cart තාක්ෂණය හා ගුවන් විදුලි විස්තාරණ හදුනා ගැනිමේ තාක්ෂණය යොදා ගැනීම.
 
* අතරමැදියාට භාණ්ඩ ප්‍රවාහනයට ඇති අපහසුතාවය.
''Swarm – Moves" මොඩලය Princeton සමීක්ෂණ විසින් හදුන්වාදෙන ලදී. මෙය සුපිරි වෙළඳසැල් සඳහා යොදා ගනී.
මෙය තුලින් 'මහජනතාවට වට්ටම් ලබාදීමකින් තොරව විකුණුම් වැඩි කර ගත හැකිය" විශාල සිල්ලර වෙළඳකරුවන් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ WAL – Mart සහ බ්‍රිතාන්‍යයේ Tesco මෙම තාක්ෂණය 2007 Spring සෘතුවේදී උත්සාහ කිරීමට සැලසුම් කර ඇත.
 
''පෙර නොදැන සිටී ගීත 1400 ක් පමණ බාගත කරන ලද කෘතිම සංගීත වෙළඳ පළ" තවත් මෑත කාලීන ඉගැන්වීමක් වන ''සමාජ බලපෑමේ බලය" උදාහරණයකි. (‍කොළොම්බියා විශ්ව විද්‍යාලය නිව්යෝර්ක්)
 
=== භාණ්ඩ හා සේවා වක්‍රව විකිණීමට හේතු ===
ජපානයේ Chains of Loreienee stores එහි නිෂ්පාදන දෙපාර්තමේන්තු ගබඩාවල විකුණුම් දත්ත හා අළෙවි ආයතන වල විකුණුම් දත්ත මත විකුණුම් වැඩිදියුණු කිරීමට සමාජ ජාල වල දැනුම Massachusetts ආයතනය යොදා ගනී.
 
* නිෂ්පාදනකරුට භාණ්ඩ බෙදා හැරීම සඳහා මුදල් ප්‍රතිපාදන නොමැති වීම.
 
* බෙදා හැරීමේ ක්‍රමවේද වෙළඳපොලේ ස්ථාපිත වී තිබීම.
==අලෙවිකරණයේ P හත==
 
* නිෂ්පාදකයාට ‍භාණ්ඩ කාර්යක්ෂමව බෙදා හැරීම සඳහා දැනුම නොමැති වීම.
සම්මත P හතරට (නිෂ්පාදන, මිල නියම කිරිම, ප්‍රවර්ධනය සහ ස්ථානය) අමතරව අලෙවිකරණයේ දී අමතර තුනක් හඳුන්වා දී ඇති අතර මෙම හතම එකට ගත් කල දිගු අලෙවිකරණ මිශ්‍රනය (Marketing Mix) ලෙස හැඳින්වේ
 
* නිෂ්පාදිතයාට බෙදා හැරීමට යවන මුදල් වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා යෙදවීම.
 
* විශාල ප්‍රදේශයක පාරිභෝගික ප්‍රමාණය වැඩි වීම නිසා ඔවුන් වෙත ලඟා වීමේ අපහසුතාවය.
== ජනතාව ==
 
* කාර්යක්ෂම අලෙවිකරණයක් සඳහා අවශ්‍ය වන විවිධ වර්ගවල භාණ්ඩ නිෂ්පාදකයා සතු නොවීම.
 
පාරිභෝගිකයාට සම්බන්ධ වන ඕනෑම කෙනෙකුට, පාරිභෝගිකයාගේ සම්පූර්ණ තෘප්තියට බලපෑම් කළ හැක. පාරිභෝගිකයාගේ කෝණයෙන් බැලූ විට ඔවුන් නිෂ්පාදනයේ හෝ සේවාවේ වෙන් කළ නොහැකි කොටසක් වේ. මේ නිසා ඔවුන් හොඳින් පුහුණු වූ , හොඳින් අභිප්‍රේරණය වූ (Motivated) සහ සුදුසුම පුද්ගලයා විය යුතුය. පාරිභෝගිකයා හා සම්බන්ධ අනෙකුත් පාරිභෝගිකයන් ද ජනතාව ගණයට අයත් වේ. එයට හේතුව එම පාරිභෝගිකයන්‍ගේ අදාල භාණ්ඩය හෝ සේවාව පිළිබඳව වූ අදහස ඔවුන්ට ද බලපාන නිසාය.
 
== ක්‍රියාවලිය ==
 
=== තොග වෙළෙන්ඳන් ===
 
තොග වෙළෙන්ඳන් භාවිතයට හේතු
පාරිභෝගික තෘප්තියට තීරණාත්මක සාධකයක් වන සේවා සපයන විට, ඊට සම්බන්ධ වන ක්‍රියාකාරකම් සහ ජනතාවගේ හැසිරීම් රටාව මෙයට අදාල වේ.
 
* සිල්ලර වෙළෙන්ඳාට හෝ පාරිභෝගිකයාට කෙලින්ම භාණ්ඩ අලෙවිකිරීමේ අවදානම දරා ගැනීම.
 
* භාණ්ඩ ගබඩා කිරීමට ඇති තරම් ඉඩ කඩ නිෂ්පාදකයා සතු නොවීම.
== ද්‍රව්‍යාත්මක සාධක (Physical evidence) ==
 
* ප්‍රවාහන පිරිවැය අඩු කිරීම සඳහා.
 
* සිල්ලර වෙළෙන්ඳන්ට ණය පහසුකම් ලබාදීමට.
සාමාන්‍යයෙන් භාණ්ඩයක් ගැනීමේදී මෙන් නොව සේවාවක් ලබා ගැනීමේ දී පාරිභෝගිකයා හට එය ලබා නොගෙන එහි හොඳ නරක පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට නොහැකිය. එම නිසා සේවාව ලබා ගැනීමේදී පාරිභෝගිකයාට විශාල අවදානමක් පවති. එම නිසා සේවාව ලබා ගනී යයි විශ්වාස කළ හැකි පාරිභෝගිකයන්ට තමන් කැමති කුමන සේවාවට දැයි දැන ගැනීමට සැලැස්වීම වැදගත්ය. මෙය සිද්ධි අධ්‍යයනය (cast studies), ඇසින් දුටු සාක්ෂි, (testimonials) හෝ ආදර්ශන (demonstrations) වැනි ද්‍රව්‍යාත්මක සාධක මඟින්පෙන්වා දිය හැකිය.
 
* තොග වෙළෙඳුන් නිෂ්පාදකයන්ගේ භාණ්ඩ වෙනුවෙන් පෙනී සිටීම.
 
* නිෂ්පාදකයාට තොග වෙළෙඳුන්ගෙන් උපදෙස් ලබාගත හැකි වීම.
== අලුත් P හතර ==
 
* නිෂ්පාදකයන් කුඩා තොග වශයෙන් විකිණීමට ඇති හැකියාව.
· පුද්ගලාත්වරෝපණය(Personalization)
 
අන්තර්ජාලය භාවිතයෙන් භාණ්ඩ හා සේවා සකස් කිරීම මෙලෙස හැඳින්වේ. Dell on – line සහ Amazon.com උදාහරනයක ලෙස දැක්විය හැකිය. නමුත් වර්තමානයේ මෙම සංකල්පය තවදුරත් වෙනස් වී නව සමාජමය මාධ්‍ය හා දියුණු ගණනය කිරීම (algorithms) යොදා ගනී. නව තාක්ෂණය මගින් මෙම අදහස තවදුරටත් ඉදිරියට ගෙන යයි.
· සහභාගීත්වය (participation)
 
=== තොග වෙළෙන්ඳා මග හැරයාමට හේතු ===
මෙහිදී පාරිභෝගිකයාට ඔහුගේ අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ සලසයි. මෙය තුළින් අදහස් සංකලනයෙන් භාණ්ඩ හෝ සේවාව වෙනස් කළ හැකිය. මෙහි දී කුමන වෙළඳ නාමයක් යොදා ගත යුතු ද? නිෂ්පාදනයේ දිශාව කුමක් ද? සහ කුමන ප්‍රචාරණයන් සිදු කළ යුතුද? යන්න වැනි අවස්ථා වලදී පාරිභෝගිකයාට සහභාගි වීමට ඉඩ සලසා ඇත. මේ සංකල්පය තුළින් තොරතුරු ලබා ගැනීමේ දී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නිසා සැලකිය යුතු වෙනසකට භාජනය විය හැකිය.
 
* සීමිත ගබඩා පහසුකම්.
· එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගයෛකුට (Peer – to- peer)
 
* සිල්ලර වෙළෙඳුන්ගේ කැමැත්ත.
මෙයින් අදහස් වන්නේ පක්ෂග්‍රාහී වන පාරිභෝගික ජාල හා ප්‍රජාවන්ය. අලෙවිකරණයේ සාම්ප්‍රදායික ගැටළුවක් වන්නේ “බාධාකාරි” බවයි. වෙළෙඳ නාමයන් පාරිභෝගිකයන් වෙත ආරෝපණය කිරීම ( රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලින් මෙය ඉතා පැහැදිලිව සිදුවේ.) මගින් අක්‍රීය පාරිභෝගික පද්ධතිවලට“ක්‍රියාකාරී පාරිභෝගික ක්‍රියාවන්” අවසාන වශයෙන් ආදේශ කළ හැකිය. මෙම සාකච්ඡා තුළදී වෙ‍ළෙඳ ලකුණු එක් කිරීමද සිදු වේ.
 
* තොග වෙළෙඳුන්ට භාණ්ඩ ප්‍රවර්ධන කටයුතු සාර්ථකව කල නොහැකි වීම.
 
* තොග වෙළඳුන් ඔවුන්ගේ වෙළඳ නාමය ප්‍රචලිත කිරීම.
==වෙළඳ ලකුණු==
 
* වෙළඳපොල සමඟ කිට්ටු සම්බන්ධතා තබා ගැනීමට ඇති කැමැත්ත.
'''වෙළඳ ලකුණක වැදගත්කම'''
 
* බලය ස්ථාපිත කිරීම.
* එක් සමාගමක භාණ්ඩ තවත් සමාගමකින් වෙන්කර හඳුනා ගැනීම.
 
* තොග වෙළෙන්ඳන්ගේ සේවා සඳහා වැය වන පිරිවැය.
* භාණ්ඩවල ගුණාත්මකභාවය වෙළඳ ප්‍රචාරක කටයුතු වලදි යොදා ගැනීම.
 
* මිල ස්ථාවරව පවත්වා ගැනීම.
* නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් යන දෙපක්ෂයම ආරක්ෂාකර ගැනීම.
 
* කඩිනම් බෙදාහැරීමක අවශ්‍යතාවය.
* භාණ්ඩ ප්‍රදර්ශනවලදී හා වෙළඳ ප්‍රචාරන වලදි භාවිතා කිරීම.
 
* වැඩිපුර මුදල් උපයා ගැනීමට.
* නව නිෂ්පාදන වෙළඳපලට හඳුන්වාදීමේ දී යොදා ගැනීම.
 
 
=== තොග වෙළඳුන් මගහැර යාමේ ක්‍රම/ ශාඛා ඇතිකිරීම ===
'''වෙළඳ නාම'''
 
* තැපෑලෙන් ඇණවුම් භාරගැනීම.
භාණ්ඩ සහ සේවා අතරින් තරඟකාරී සැපයුම්කරුවන්ගෙන් වෙන්කර හඳුනාගත හැකි නමක්, පදයක්, නිර්මාණයක් හෝ සළකුණක් වෙනත් පදයක් වෙළඳනාමයක් විය හැක.
 
* කෙලින්ම භාණ්ඩ සිල්ලර වෙළඳුන්ට විකිණීම.
වෙළඳ නාමයකින් නියෝජනය කරනු ලබන්නේ යම්කිසි සමාගමක භාණ්ඩ හා සේවා පිළිබඳ පාරිභෝගිකයන්ගේ පළපුරුද්දයි.
 
* සංචාරක නියෝජිතයන්.
භාණ්ඩ දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වන වෙළඳ කටයුත්තක් සමූහ වෙළඳ නාමකරණය (Co – Branding) ලෙස හඳුන්වයි.
 
* කෙලින්ම ඇණවුම් බාර ගැනීම.
 
'''මිල නියම කිරීම'''
 
=== නියෝජිතවරු ===
භාණ්ඩයක් සඳහා හුවමාරු වන මුදල් ප්‍රමාණය තීරණය කිරීම මිල නියම කිරීම නම් වේ. පාරිභෝගිකයාට අදාල මුදලට අනුව භාණ්ඩයේ උපයෝගීතාව හෝ පාරිභෝගිකයා භාණ්ඩය වෙනුවෙන් කැප කිරීමට කැමති ප්‍රමාණය මෙම අංශය තීරණය කරයි.
 
* කොමිස් නියෝජිතවරු සේවාව සපයනුයේ කොමිස් මුදලට පමණයි. ඔවුන්‍ භාණ්ඩවල අයිතියක් ලබාගන්නේ නැත. ඔවුන්ගේ සේවාව අවශ්‍ය ඕනෑම කෙනෙකුට එම සේවය සැපයීමයි.
 
* විකිණීමේ නියෝජිතවරු කොන්ත්‍රාත්ක්‍රමයට, නිෂ්පාදකයාගේ සියලු භාණ්ඩ විකිණීම කරයි. ඔවුන්ට භාණ්ඩයේ මිල හා කොන්දේසි පිළිබඳව සම්පූර්ණ බලය ඇත.
'''අරමුණු'''
මිලදී ගැනී‍මේ නියොජිතවරු, නිෂ්පාදකයන් හා සිල්ලර වෙළෙඳුන් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගනියි. මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිලිබඳ විශේෂඥ දැනුම ඔවුන් සතුය.
 
* විකුණුම් ප්‍රමාණය වැඩි කිරීම.
 
* ආදායම වැඩි කිරීම.
 
=== තැරැව්කරුවන් ===
* ලාභ ඉපයීම වැඩි කිරීම.
 
එක් විශේෂ භාණ්ඩයක් විකිණීම පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ඇත. තැරැව් ගාස්තු අය කරයි.
* වෙළඳ පළ කොටස් වැඩි කිරීම හෝ පවත්වා ගැනීම.
 
=== කර්මාන්ත ශාලා නියෝජිතවරු ===
* තරඟකාරි බව නැති කිරීම.
 
නිෂ්පාදකයන් වැඩි දෙනෙකුගේ නියෝජිතයා වේ. නියමිත නිෂ්පාදන කොටසක් මත ඔවුන්ගේ කාර්යය සිදු කරන අතර එයට අදාල භාණ්ඩ විකිණීම සිදු කරන අතර මිල හා විකිණුම් කොන්දේසි සම්බන්ධයෙන් සීමාසහිත බලයක් ‍පවතී.
* මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කිරීමෙන් වාසි අත්පත් කර ගැනීම.
 
=== අලෙවිකරණ මිශ්‍රණය ===
 
කාර්ය සාධන ක්‍රියාකාරකම් ගණනාවකින් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී පාරිභෝගික තීරණයට බලපෑම් කරන සමාගම් හාවර්ඩ් බිස්නස් ස්කූල්ස් මහාචාර්ය නීල් මෝර්ඩන් විසින් 1960 මුල් කාලයේ දී හඳුනාගන්නා ලදි. සමා‍ගමේ ක්‍රියාකාරකම් සියල්ල අලෙවිකරණ මිශ්‍රණයක් නියෝජනය කරන බව බෝර්ඩෑන්ඩන් විසින් යෝජනා කරන ලදි. හාවර්ඩ් බිස්නස් ස්කූල් මහාචාර්ය ඊ ජෝරොම් මෑක්කාරින් විසින් 1960 මුල් කාලයේ දී අලෙවිකරණ මිශ්‍රණය මුලිකාංග 4 කින් සමන්විත බව යෝජනා කරන ලදි. එනම් නිෂ්පාදිතය, මිල සහ ස්ථානය සහ ප්‍රවර්ධනය වශයෙනි.
 
ජනප්‍රිය ව්‍යවහාරය අනුව අලෙවිකරණය යනු නිෂ්පාදිතයක් ප්‍රවර්ධනය කිරීම, විශේෂයෙන්ම ප්‍රචාරය සහ සන්නම් කිරීම වේ. කෙසේ වෙතත් වෘත්තිමය භාවිතයේ දී අලෙවිකරණය යනු ගනුදෙනුකරුවන් කේන්ද්‍රගත ලෙසින් පිළිගනු ලබන පුළුල් අර්ථයක් ලෙස ඇති වචනයකි. නිෂ්පාදිතයන් බොහෝ විට සංවර්ධනය කරනු ලබනුයේ ගනුදෙනුකාර කණ්ඩායමක කැමැත්ත සපුරා ලීම සඳහාය. ඇතැම් අවස්ථාවන්හිදී විශේෂිත කණ්ඩායම් සඳහා ද යොදා ගනී. ඊ. ජෙ‍රම් මැකාර්ති විසින් අලෙවිකරණය පොදු ක්‍රියාකාරකම් කට්ටල හතරක‍ට බෙදන ලදි. ඔහුගේ පද යෙදීම සර්‍වභෞමිකව පිළිගනු ලැබීමත් සමඟ 'පී' හතර ලෙස ව්‍යවහාරයට ඇතුලත් වී ඇත.
'''මිල තීරණය කිරීමේ දී බලපාන සාධක'''
 
නිෂ්පාදිතය, අලෙවිකරණ, නිෂ්පාදිත අගය, සත්‍ය භාණ්ඩ හෝ සේවාවන්හි වැඩි විස්තර සඳහා කටයුතු කරනු ලැබේ. අවසානයේ දි ප්‍රයෝජනයට ගනු ලබන්නාගේ අවශ්‍යතා සහ උවමනාවන්ට සම්බන්ධ ආකාරය, නිෂ්පාදිතයක විෂය පථය, පොරොන්දු පත්‍ර, ඇප සහතික පත් සහ සංගත වීම් වැනි සහාය අංග ද ඇතුලත් වේ. මිල කිරීම, වට්ටම් ද ඇතුලුව නිෂ්පාදිතයක් සඳහා මිලක් නියම කිරීමේ ක්‍රියාවලියට මෙය අදාල වේ.
* නිෂ්පාදනය හා බෙදාහැරීමේ පියවර
සම්බන්ධක ස්ථානය යනුවෙන් හඳුන්වනු ලබන (උදාහරණ - ඉල්ලූ විට ගැනීමට හැකි සහ සිල්ලර වෙළදාම) මෙයට භූගෝලීය ප්‍රදේශය හෝ කර්මාන්තය සහ කාණ්ඩය (තරුණ වැඩිහිටි පවුල් , ව්‍යාපාරික ප්‍රජාව) ආදිය ඇතුලත් වේ. මෙම අංග හරහා බොහෝ විට හඳුන්වනු ලබන්නේ අලෙවිකරණ මිශ්‍රණයයි. මේ මඟින් අලෙවිකරුවකුට අලෙවිකරණ සැලසුමක් පිළියෙල කර ගැනීමට හැකිය. අඩු අගයක සිට පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීමේ දී මෙම පී 4 මොඩලය ඉතා ප්‍රයෝජනවත් වේ. කාර්මික නිෂ්පාදකයන්, සේවාවන්, ඉහළ අගයකින් යුත් පාරිභෝගික නිෂ්පාදිතයන් මෙම මොඩලයට ගැලපීම් කර ඇත.
 
මිල ගණන මුදල් වලින්ම සකස් වීම අවශ්‍ය නොවේ. එය හුදෙක් භාණ්ඩ හෝ සේවා සඳහා හුවමාරු කරගනු ලබන දෙයක් විය හැක. උදාහරණයක් වශයෙන් කාලය, බලශක්තිය, මනෝ විද්‍යාව හෝ අවධාන ප්‍රවර්ධනය, ප්‍රචාරණය, විකිණීම් ප්‍රවර්ධනය, ප්‍රචාරය සහ පුද්ගලික විකිණීම සහ මෙයට ඇතුලත් වෙයි. එමෙන්ම නිෂ්පාදිත සමාගම ප්‍රවර්ධනය කිරීමේ විවිධ ක්‍රම සමඟ සම්බන්ධ වේ. ස්ථානගත කිරීම(හෝ බෙදාහැරීම) සම්බන්ධ වනුයේ ගනුදෙනුකරුවා කරා නිෂ්පාදිතය යන ආකාරය අනුවය. උදාහරණයක් වශයෙන් විකිණීම් ස්ථාන ගත කරනු ලබන ස්ථානය හෝ සිල්ලර වෙළඳාම් කිරීම දැක්විය හැකිය. මෙම හතරවෙනි අංගය වන ස්ථානගත කිරීම, සමහර අවස්ථාවන්හිදි නිෂ්පාදිතය හෝ සේවාව විකුණනු ලබන මාර්ග සේවා අලෙවිකරණය මඟින් සේවාවන්හි විශිෂ්ට ස්වභාවයට වගකිවයුතු වේ. කාර්මික හෝ බී 2 බී අලෙවිකරණය මඟින් සැපයෙන ගනුදෙනුවලදී දැකගත හැකි සුලභ කරුණක් නම් දීර්ඝ කාලීන කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා වගකිව යුතුවීමයි. පුද්ගලික ගනුදෙනුවක් වෙනුවට දීර්ඝ කාලීන සම්බන්ධතා දෘෂ්ටි කෝණයකින් අලෙවිකරණය දෙස බැලීමෙන් මෙය ඉටු කිරීමට සම්බාධක අලෙවිකරණය උත්සාහ දරයි.
* දැනට ඇති ආදේශන භාණ්ඩ
මෙයට විරුද්ධ මතයන් පලකරන මෝගන් විසින් රයිඩිං ද වේව්ස් ඔෆ් චේන්ජල (ජොසිබාස්, 1988) යෝජනා කර ඇත්තේ පී 4 ප්‍රවේශයෙහි බරපතල සීමාකිරීම වනුයේ ඇතුලත සිට පිටත බැලිම බවයි. (සමාගම තුලින් පිටත බැලිම) නමුත් අලෙවිකරණයේ සාරය අඩංගු විය යුත්තේ පිටත සිට ඇතුලතටය. එතකුදු වුවත් අලෙවිකරණයේ ක්‍රියාකාරකම්වල ප්‍රධාන කාණ්ඩ වලට මතකය‍ට ලඟා කර ගත හැකි හා ක්‍රියාවට නැඟිය හැකි මාර්ගෝපදේශයක් පී 4 පිරිනමයි.
 
===නව නිෂ්පාදන වැඩි දියුණු කිරීම===
* සාමාන්‍ය වෙළඳ පුරුදු
==== සීමාව ====
* Breadth - යම් පරාසයක ඇති නිෂ්පාදන විධි ගණන (පළල)
 
* Depth - එක් නිෂ්පාදන විධියක ඇති නිෂ්පාදන ගණන (ගැඹුර)
* ස්ථිර මිල
 
* බෙදාහරින්න‍න්ගේ ප්‍රතිචාර
 
==== භාණ්ඩ නිර්මාණයේ පියවර ====
* පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර
 
* අදාල භාණ්ඩය පිළිබඳව අදහස් නිර්මාණය කිරීම හා වැඩි දියුණු කිරීම.
* ඉල්ලුමේ ස්වාභාවය
 
* නිෂ්පාදනය ගැන නිවැරදි අදහස් තෝරාගැනීම හා එම අදහස් නිර්මාණය කිරීම.
- නම්‍යතාවය
 
* භාණ්ඩයට ගැලපෙන සංකල්පය නිර්මාණය කිරීම හා පරීක්ෂා කිරීම.
- අනම්‍යතාවය
 
* නිෂ්පාදන සංකල්පය විශ්ලේෂණය කිරීම.
''' වෙළඳපළ ආකෘතිය '''
 
* පාරි‍භෝගිකයාගේ සිත් ඇදගන්නා නිර්මාණය හා ඒ ගැන පරීක්ෂා කිරීම.
* සම්පූර්ණ තරඟය
 
* ඒකාධිකාරී තරඟය
- කතිපයාධිකාරී
 
==== ගුණාත්මක ඇසුරුම් ක්‍රම සඳහා අවශ්‍යතා ====
- දර්ශනය
 
* භාණ්ඩයේ අන්තර්ගතය ආරක්ෂාවන පරිදි ඇසුරුම් කිරීම.
 
* බෙදාහැරීමේ පහසුව, විකිණීමේ දී පහසුව, පාරිභෝගිකයාට නැවත භාණ්ඩය විවෘත කිරීමේ දී ඇති පහසුව, කිහිප වතාවක් පාවිච්චි කිරීමේ පහසුව.
'''මිල තීරණය කිරීමේ පියවර'''
 
* පරිසරයට ඇති හානිය වළක්වා ගැනීම.
* අල්ලාගතයුතු වෙළඳපළ කොටස තීරණය කිරීම.
 
* වියදම අවම කර ගැනීම.
* මිල තීරණය කිරීමේ ක්‍රම උපායන් සෑදීම.
 
* වෙළඳපලට සරිලන පරිදි ඇසුරුම් සැකසීම.
* ඉල්ලුම තක්සේරු කිරීම.
 
* ඇස් ඇදගන්නා පරිදි ඇසිරීම (විශේෂයෙන්ම සිල්ලර/පාරි‍භෝගික විකිණීම් සඳහා)
* තරඟකරුවන්ගේ ප්‍රතිචාර නිර්මාණය කිරීම.
 
* භාණ්ඩයේ ඇති ලක්ෂණ සන්නිවේදනය කිරීම හා භාණ්ඩ සඳහා සුදුසු ඇසුරුම් අනුමත කිරීම.
 
* සිල්ලර වෙළෙන්ඳන්ගේ අවශ්‍යතා සමඟ ගැලපීම.
==අලෙවිකරණය - පුද්ගලික විකිණීම==
 
* ව්‍යාපාර ආයතනයේ ප්‍රතිරූපය නැංවීම.
පුද්ගලයින් හෝ ගනුදෙනුකරුවන් කණ්ඩායමක් වෙත ලඟාවෙන අලෙවිකරුවකුගේ වාචික ඉදිරිපත් කිරීම,
 
* තරඟකාරි ආයතනවල නිෂ්පනාදනවලින් වෙන්කර හඳුනා ගත හැකි වීම.
 
* භාණ්ඩ ඇසුරුම්කරණයේ දී ඇති නීති රීතිවලට ගැලපීම.
· අන්තර් ක්‍රියාකාරීත්ව සම්බන්ධතාව භාවිතා කිරීම
 
* සේවා සහ ‍භාණ්ඩ සැපයීම යන අවස්ථාවල වෙනස.
· පුද්ගලික උනන්දුවක් දැක් වීම
 
· අවධානය සහ ප්‍රතිචාරය
 
· සිත් ඇද ගන්නා ඉදිරිපත් කිරීම
 
==== අංග සම්පූර්ණ නිෂ්පාදන සඳහා අංග සම්පූර්ණ වර්ණ යෙදීම ====
 
'''විකිණීම් ප්‍රවර්ධනය'''
 
නිෂ්පාදක මිලදී ගැනීම දිරිමත් කිරීම සඳහා කෙටි කාලීන දිරි දීමනා
 
 
'''ඇසුරුම් ක්‍රම'''
· ක්ෂණිකව සිත ඇදගැනීම
 
* විශේෂ වූ ඇසුරුම් ක්‍රම : භාණ්ඩයේ ඇති විශේෂ ලක්ෂණ හොඳින් අවධාරණය වන පරිදි ඇසිරිම.
· විකිණීම සඳහා උත්සුක විම
* ඒකාබද්ධ ඇසුරුම් ක්‍රම : නිෂ්පාදිත භාණ්ඩ වර්ග දෙකක් හෝ කීපයක් එකම ඇසුරමක ඇසුරුම් කිරීම.
 
* බහුරූපේක්ෂ (Kaleidocopic) ඇසුරුම් ක්‍රම : භාණ්ඩ ඇසුරුම් කරන ආකාරය දිගින් දිගටම යම් රටාවකට අනුව වෙනස් කිරීම.
 
* භාණ්ඩයේ පරිභෝජනය තෙක් ඇසුරුම් කිරීම : සිල්ලර වෙළෙන්ඳාට හෝ තොග වෙළෙන්ඳාට අදාල වන පරිදි සුදුසු ප්‍රමාණ ඇසුරුම් කිරීම.
'''අලෙවිකරණය මහජන සම්බන්ධතා'''
 
===නිෂ්පාදනය කේන්ද්‍ර කරගත් අලෙවිකරණය===
· නිෂ්පාදන සඳහා අනුග්‍රහශිලී වාර්තාවක් ලබා දෙමින් පුවත්පත් ප්‍රකාශන පළකිරීම මඟින් ඉල්ලුම කෙරෙහි උනන්දුවක් ඇති කිරීම
 
නිෂ්පාදන නව්‍ය කරණ ක්‍රියාවලියේ දී ආයතනය නිෂ්පාදන නව්‍ය කරණය සොයා යයි, ඒ අනුව නිෂ්පාදනයට වෙළඳපලක් සොයායාමට උත්සහ කරයි. නිෂ්පාදන නව්‍ය කරණය සඳහා අළෙවි සමීක්ෂණ මගින් ලාභදායි වෙළඳ පළ කොටසක් පවතීද යන්න සොයා බැලිය යුතුය. සාමාන්‍යයෙන් පාරිභෝගිකයන් තමන්ට අනාගතයේ කුමන තෝරාගැනීම් තිබේද යන්න නොදන්නා නිසා අප විසින් පාරිභෝගිකයන්ට අනාගතයේ දී කුමන නිෂ්පාදන මිලදී ගත යුතුද යන්න කිව නොයුතුය. කෙසේ වෙතත් අළෙවිකරුවන්ට නිෂ්පාදන නව්‍ය කරණයේ පසුපස තරඟකාරී ලෙස යාමෙන් සහ කුඩා වෙළඳ පල (NICHE) අධික ලෙස වාසියට හරවා ගත හැක නිෂ්පාදන නව්‍යකරණය පසු පස යාමේ දී අළෙවිකරුවන් විසින් වෙනස්වන හා විවිධ තලවලින් යුතු නිෂ්පාදන නව්‍ය කරන මාර්ග යොදා ගැනීමට වල බලාගත යුතුයි. තෝමස් එඩිසන් අළෙවි සමීක්ෂණයක් මත පදනම් වූ යේ නම් කුඩා විදුලි පහන් වෙනුවට විශාල විලක්කු නිපදවීමට ඉඩ තිබුණි. සමීක්ෂණ සහ සංවර්ධන කේන්ද්‍රය කරගත් ආයතන වැනි සමාගම් නිෂ්පාදන නව්‍ය කරණයට සාර්ථකව අවධානය යොමුකර ඇත. Nintendo වැනි ආයතන නිරතුරුවම වීඩියෝ ක්‍රියාකරන ආකාරය වෙනස් කරයි) පාරි‍භෝගික සමීක්ෂණවල Expost… යන තත්ත්වය නිසා මෙය නියම අළෙවි ආකෘතිය දැයි ‍බොහෝ ‍Purists…. සැක කරයි. සමහරෙක් අළෙවිකරණය යනු මෙය දැයි ප්‍රශ්න කරයි.
· විශ්වාස කිරීමේ ඉහළ මට්ටම
 
අභ්‍යන්තර අළෙවිකරණය නවතම අධ්‍යාපනය අත්හදා බලන ක්ෂේත්‍රයකි. පාරිභෝගිකයන් ලබාගැනීම හා රඳවා තබා ගැනීම සඳහා වෙළඳ නාම ප්‍රචාරය කිරීම පිණිස සේවකයන් පුහුණු කිරීම හා පාලනය කිරීම.
· ඵලදායීතා පුවත්
 
· ව්‍යාපාරයේ ප්‍රතිරූපය උසස් කර සැළකීම
 
====නව්‍යකරණය පැතිර වීම====
'''ගණුදෙනුකරුවන් වෙත එල්ල විම'''
 
අද දින බො‍‍හෝ සමාගම්වල ගනුදෙනුකරුවන් වෙත අවම එල්ල වීමක් (ගණුදෙනුකරුවා දිශාභිමුඛ කිරීමත්) පවතී. සමාගම සිය ක්‍රියාකාරකම් සහ නිෂ්පාදිත ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුම මත ක්‍රියා කර ඇති බව මෙයින් අදහස් කරයි. සාමාන්‍යයෙන් මෙය ඉටු කිරීමේ ක්‍රම තුනක් පවතී. එනම් ගණුදෙනුකරුවන් කරා ලඟාවන ප්‍රවේශය, වෙළ‍ඳපොල වෙනස්කම් හඳුන්වා ගැනීමේ ඥාණය සහ නිෂ්පාදිතයන් නව්‍යකරණය කිරීමේ ප්‍රවේශය යනු ඒවා වේ.
 
සමීක්ෂණ මගින් නව භාණ්ඩ හා සේවා සඳහා ජනතාව සකස්වන්නේ කෙසේද ? එලෙස සකස් වන්නේ ඇයි ද? යන්න.
පාරිභෝගිකයන් කරා ලඟාවන ප්‍රවේශයෙහිදී සියලුම උපායමාර්ගික අලෙවිකරණ තීරණයන් මෙහෙයවනුයේ පාරිභෝගික අවශ්‍යතාවන් මත වේ. පාරිභෝගික පර්යේෂණ, පරීක්ෂණ සමර්ථ වන තෙක් කිසිදු උපාය මාර්ගයක් ක්‍රියාවට නගනු නොලැබේ. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව, නිෂ්පාදිතය ඇතුලු වෙළඳපොල පිරිවැටුමක සෑම අංගයක්ම මෙහෙයවනු ලැබේ. ආරම්භක ස්ථානය සෑම විටම පාරිභෝගිකයා වේ. මෙම ප්‍රවේශයෙහි තර්කානුකූල පදනමක් වනුයේ මිනිසුන් මිලදී නොගන්නා නිෂ්පාදිතයන් සංවර්ධනය කිරීමට අවශ්‍ය පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලට අරමුදල් වෙන් කිරීම අර්ථ විරහිත ක්‍රියාවක් බවයි.
 
අන්තර්ජාල අළෙවිකරණය යනු අන්තර්ජාලයේ යොදා ගන්නා අලුත් රටාවක අළෙවිකරණයකි. මෙයට ඊ මාකටින්, ඇඟිලි සේට්මාකටින් (සම්බාධීකරණ අළෙවිකරණය) DESK TOP ප්‍රචාරණය හෝ ON LINE මාකටින් ලෙසද හදුන්වයි. සාම්ප්‍රදායික අළෙවිකරණයේ ‍යොදාගන්නා වෙළඳපල කොටස් කිරීමේ උපක්‍රමය පරිපූර්ණ කිරීමට මේ තුළින් උත්සාහ ‍කරයි. මෙම කුමයේ ඇති අදාල පුද්ගල කොටස ඉතා නියමිතව ඉලක්ක කිරීමට උත්සාහ කරන අතර, මෙය පෞද්ගලික අළෙවිකරණය‍ හෝ එකට එක අළෙවිකරණය ලෙසද හදුන්වයි.
තාක්ෂණය උපරිමයෙන් භාවිත කළද, වාණිජ වශයෙන් අසාර්ථක වූ බොහෝ නිෂ්පාදිතයන් පිළිබඳව ඉතිහාසය සාක්ෂි දරයි.
 
පාරිභෝගිකය්නගේ ප්‍රචාරණ පණිවිඩ වලට තිබෙන කැමැත්ත අඩුවීමක් සමඟ අළෙවිකරුවන් වෙළඳ ලකුණක අඩංගු ද්‍රව්‍ය ඒ සඳහා සාදාගත් මාධ්‍ය යථාර්ථවාදී අළෙවිකරණය වැනි අනුමත අළෙවිකරණ දෙස අවධානය යොමු කරයි.
 
ගනුදෙනුකරුවන් කරා ළඟාවන මෙම අලෙවිකරණය සඳහා විධිමත් ප්‍රවේශයක් ඇත. එනම් එස්. අයි.වි. ඒ (සිවා) විසඳුම තොරතුරු අගය පිවිසුම වේ. පී හතර ලෙස හැඳින්වූ ක්‍රමය නැවතත් නම් කර ඊට නැවතත් අලුතින් වචන යොදා සකස් කර ඇත්තේ ගනුදෙනුකරුවන් වෙත අවධානය එල්ල කිරීමට ය.
 
====සමූහ වශයෙන් කරන අළෙවිකරණයේ අවස්ථා.====
එස්. අයි.වි.ඒ (සිවා) මොඩලය ඉතා ප්‍රකට පී 4 හි සැපයුම් පාර්ශවයේ මොඩලයට (නිෂ්පාදිතය, මිල, ස්ථානය, ප්‍රවර්ධනය)අලෙවිකරණ හා කළමනාකරණය සඳහා ඉල්ලුම ගනුදෙනුකරු ‍කේන්ද්‍රිය කරගත් විකල්පයක් සපයයි
 
නිෂ්පාදිතය - විසඳුම
ප්‍රවර්ධනය තොරතුරු
මිල - අගය
ස්ථානය - පිවිසුම
 
''Swarming The Shelves: මිනිසුන්ගේ සමූහ වශයෙන් වැඩ කිරීමේ කැමැත්ත විකුණුම් වැඩි කිරීම සඳහා සාප්පු යොදා ගන්න‍් කෙසේද සකස්කරන ලද මනුෂ්‍ය චර්යා ආභාෂන විෂය රෝමයේ මෑතක තිබූ සමුළුවකදී ආර්ථික විද්‍යා විශේෂඥයන් විසින් වාර්තා කරන ලදී. ''සමූහ හැගීම් තුලින් වැඩියෙන් මිලදී ගැනීම" යන සංකල්පය මිලදී ගැනිම් වැඩි කිරීමේ බෙදාගත් ක්‍රමවේදයකි.
 
මෙහි ප්‍රධාන අදහස්වන්නේ ජනතාව වැඩුපුර මිලට ගනු ලබන්නේ ජනප්‍රිය ලෙසට ‍පෙනෙන භාණ්ඩය. විවිධාකාර ප්‍රතිපෝෂණ ලබාගැනීමේ ක්‍රම සදහන් කර ඇත.
සීමා මොඩලයේ අංග හතර පහත දැක්වේ,
 
Smart cart තාක්ෂණය හා ගුවන් විදුලි විස්තාරණ හදුනා ගැනිමේ තාක්ෂණය යොදා ගැනීම.
 
''Swarm – Moves" මොඩලය Princeton සමීක්ෂණ විසින් හදුන්වාදෙන ලදී. මෙය සුපිරි වෙළඳසැල් සඳහා යොදා ගනී.
1. විසඳුම් - ගනුදෙනුකරුවන්ගේ ගැටළුවට හා අවශ්‍යතාවලට විසඳුම් කොතරම් යෝග්‍ය වන්නේද?
මෙය තුලින් 'මහජනතාවට වට්ටම් ලබාදීමකින් තොරව විකුණුම් වැඩි කර ගත හැකිය" විශාල සිල්ලර වෙළඳකරුවන් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ WAL – Mart සහ බ්‍රිතාන්‍යයේ Tesco මෙම තාක්ෂණය 2007 Spring සෘතුවේදී උත්සාහ කිරීමට සැලසුම් කර ඇත.
 
2. තොරතුරු - ගනුදෙනුකරු විසඳුම් පිළිබඳ දැන සිටීද, එසේ නම් මිලදී ගැනීමට තීරණය කිරීමටත් ප්‍රමාණවත් වන පරිදි ඔවුන් දැන ගත්තේ කෙසේද? කවුරුන්ගෙන් ද?
 
3. අගය - ගනුදෙනුවේ අගය, එහි වියදම,ලාභ කවරේ ද? ඔවුන්ට පරිත්‍යාග කිරීමට සිදුවනු‍යේ කුමක් ද? හා ඔවුන්ගේ ප්‍රතිලාභය කුමක්දැයි ගනුදෙනුකරු දැන සිටි ද?
 
4. පිවිසුම - ගනුදෙනුකරුට විසඳුම් ලබාගත හැක්කේ කොහේද? ඔවුන් එය කොතරම් පහසුවෙන් ප්‍රාදේශියව/අතින් මිලදි ගැනීම සහ භාර ගැනීම කළ හැකිද?
මෙම මොඩලය ඇමරිකන් අලෙවිකරණ සංගමයේ අලෙවිකරණ කළමණාකරණ සඟරාවේ වෙතිතන් දේවි යන ෂුල්ටාස් විසින් යෝජනා කර එක්සත් රාජධානින්ගේ අලෙවිකරණ හා සංගමයේ, මාකට්ලීඩර් සඟරා‍වේ ඉදිරිපත් කර ලදි. මෙම මොඩලය ගනුදෙනුකරුවන් වෙත ඉදිරිපත් වන අවධානය එල්ලකරන අතර ගනුදෙනුව ගැන බලන ආකාරය පෙන්නුම් කරයි
 
''පෙර නොදැන සිටී ගීත 1400 ක් පමණ බාගත කරන ලද කෘතිම සංගීත වෙළඳ පළ" තවත් මෑත කාලීන ඉගැන්වීමක් වන ''සමාජ බලපෑමේ බලය" උදාහරණයකි. (‍කොළොම්බියා විශ්ව විද්‍යාලය නිව්යෝර්ක්)
 
ජපානයේ Chains of Loreienee stores එහි නිෂ්පාදන දෙපාර්තමේන්තු ගබඩාවල විකුණුම් දත්ත හා අළෙවි ආයතන වල විකුණුම් දත්ත මත විකුණුම් වැඩිදියුණු කිරීමට සමාජ ජාල වල දැනුම Massachusetts ආයතනය යොදා ගනී.
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/අලෙවිකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි