"භූචලන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
[[Image:L_waves.gif|thumb|L තරංගය|right]]
 
=='''=භූමිකම්පාවක ප්‍රබලතාවය මැනීම.'''===
 
[[Image:Earth_equake3.jpg|thumb|300px|භුමිකම්පා මානය]]
34 පේළිය:
 
 
=='''භූමිකම්පාවක ප්‍රතිඵල'''==
පෘථිවියේ පාෂාණ තැටි මායිම් ආශ්‍රිතව ප්‍රබල භුමිකම්පා නිර්මාණය වෙයි.මෙහිදී ප්‍රධාන වශයෙන්ම‍ ෙමක්සිකෝව,පීරූ,චිලී,ජපානය,ඉරානය,චීනය,ඇ‍ෆ්ගනිස්ථානය අශ්‍රිතව ප්‍රබල භූමිකම්පා ඇතිවෙයි.මෙවැනි භූමිකම්පා හේතුවෙන් විවිධ ප්‍රතිඵල ඇතිවේ.
41 පේළිය:
 
===මිනිස් ජීවිත විනාශ වීම===
[[Image:Earth_2.jpg|right|250px200px|rightthumb]]
[[Image:Earth_euake.jpg|right|200px|thumb]]
 
[[Image:Tsunami.jpg|200px|right|thumb]]
භූමිකම්පාවක ප්‍රධානම ප්‍රතිඵලය වන්නේ විවිධ අනතුරු හේතුවෙන් විශාල පිරිසක් මිය යාමයි.භූමිය චලනය වීම හේතුවෙන් ගොඩනැඟිලි හා ව්‍යුහයන් විනාශ වී වාසය කළ පුද්ගලයන් සුන්බුන්වලට යටවී මිය යාම කැපී පෙනෙන ලක්ෂණයකි. විශේෂයෙන් ලෝකයේ ප්‍රධාන නගරවන ටෝකියෝ,නගෝයා,මෙක්සිකෝසිටි,ලෝස් ඇන්ජලිස් හි භූමිකම්පා හේතු‍වෙන් විහාල පිරිසක් මිය යාම උදාහරණ වේ.භූමිකම්පාවලින් අනතුරු අවම කිරීමට මෙවැනි නගරවල හාඩ්බෝඩ්,කළුවීදුරු යොදා ගොඩනැඟිලි ඉතා ශක්තිමත්ව තනනු ලැබේ.
 
Line 54 ⟶ 55:
 
=== භූමිය විභේද වීම ===
 
ප්‍රබල භූමිකම්පාවලදී භූමිය විභේද වීම සිදුවේ.කිලෝමීටර් සිය ගණනක් දිග වි‍භේදයන් නිර්මානය වන අතර භූමිය උක්ෂිප්තවීම හා ගිලා බැසීම සිදුවෙයි.මෑතකාලයේ ප්‍රබල භූමිකම්පා ඇති වූ ඉරානය,මෙක්සිකෝව,තුර්කිය ආදි රටවල විශාල ප්‍රදේශ ගිලා බැසීම් හා උක්ෂිප්ත නිර්මාණය වී ගොඩනැඟිලි,නිවාස,මාර්ග ගිලා බැසීමට ලක් වී ඇත.
 
=== නාය යෑම් ඇතිවීම ===[[Image:Earth_euake.jpg|right|200px]]
 
 
කඳුකර ප්‍රදේශවල ඇතිවන භූමිකම්පාවලදී ඉහළ පාෂාණ ස්තර පහලට කඩා වැටීමෙන් නාය යෑම් බහුලව සිදුවේ.එවැනි අවස්ථාවල විශාල ගල් පර්වත හා පාෂාණ ස්තරවලට යටවීමෙන් මිනිසුන් ජීවිත‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ෂයට පත්වෙති.සමහර අවස්ථාවලදී කඳු මුදුන් අශ්‍රිතව ඇතිවන වි‍‍භේද හේතුවෙන් ද නාය යෑම් ඇතිවෙයි.
Line 64 ⟶ 66:
 
 
=== බිහිසුණු සාගර රළ නිර්මාණය වීම === [[Image:Tsunami.jpg|200px|left]]
 
===බිහිසුණු සාගර රළ නිර්මාණය වීම=== [[Image:Tsunami.jpg|200px|left]]
 
 
Line 72 ⟶ 73:
 
 
==='''ශ්‍රී ලංකාව හා භූමිකම්පා'''===
 
 
 
 
 
 
 
 
 
 
 
 
==='''ශ්‍රී ලංකාව හා භූමිකම්පා'''===
භූවිද්‍යාඥයින් පවසන පරිදි ආසියානු කලාපයෙන් භූ චලන පිළිබඳව අඩුවෙන්ම අසන්නට ලැබුණේ ශ්‍රී ලංකාවෙනි.නමුත් එම කතාව කණපිට පෙරළමින් ලංකාව තුළ සහ ඒ අවට සිදුවන භූ චලන ප්‍රමාණය මෑතක සිට වැඩි වී ඇත.එමෙන්ම ලංකා‍වේ බටහිර සිට නැගෙනහිර දක්වා විහිදෙන භූමිකම්පා කලාපය ආශ්‍රිතව ඉදිරියේදී මහා පරිමාණ භූමිකම්පාවක් වුවද සිදු වීමේ අවදානම් තත්ත්වය වැඩි වී ඇති බව භූ විද්‍යාඥයෝ අනතුරු හඟවති.මහාචාර්ය විල්බට් කෙහෙල් පන්නල මහතා පවසන පරිදි ඉන්දියානු සාගරයේ සිදු වී ඇති විශේෂිත භූ කාරක ක්‍රියා නිසා ලංකාව තුළත් ලංකාව අවට මුහුදු පතුලේත් විශාල පැලුම් ඇතිවී ඇත. ඉන්දියානු භූතලයේ උතුරු-දකුණු කොටස් අතර සම්පීඩනය හේතු කොටගෙන ලංකාව තුළ සහ එයට පිටින් පිහිටි විභේද දිගේ චලනය වීමට උත්සාහ දරයි.මෙහි ප්‍රථිඵලයක් ලෙස ලංකාව තුළත් ඉන් පිටතත් භූමි චලන ඇති වේ. ශ්‍රී ලංකාවේ භූ කම්පන කලාපයක් ඇති වීමට හේතුව එය වේ.
 
"https://si.wikipedia.org/wiki/භූචලන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි