"භූචලන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
10 පේළිය:
 
 
[[Image:P_waves.jpg|thumb|P තරංගය|centerright]]
 
 
16 පේළිය:
P තරංගය ආරම්භ වී ස්වල්ප වේලාවකින් කේන්ද්‍රයේ සිට '''S හෙවත් ද්විතියික තරංගය''' ආරම්භ වෙයි.මෙම තරංග ප්‍රාථමික තරංගවලට වඩා වේගයෙන් අඩුවෙයි.එනම් තත්පරයකට කිලෝමීටර් 4-5ක් පමණ වේගයෙන් ගමන් කරයි.නමුත් මේවා ගමන් කළ හැක්කේ ඝන ස්තර ඔස්සේ පමණි.යම් හෙයකින් ද්‍රව හෝ වායු ස්තර ඔස්සේ ගමක් කළහොත් S තරංගයන් පරාවර්තනය වෙයි.මෙම ද්විතියික තරංග තදින් අදින ලද කඹයක් දෙපසට සොලවන ආකාරයකටපාෂාණ ස්තර අතරින් ගමන් කරයි.
 
[[Image:Swave2.jpg|150px|thumb|S තරංගය|centerright]]
 
 
22 පේළිය:
දැමූවිට එහි වෘත්තාකාර තරංග නිර්මාණය වන ආකාරයට දිගු තරංගයන් අපි නාභියේ සිට අවට ප්‍රදේශවලට ගමන් කරයි.මේ ආකාරයට භූ තලය මතට ළඟා වූ තරංග '''L හෙවත් දිගු තරංග''' ලෙස හඳුන්වයි.මේවා සාගර රළ ගමන් කරන ආකාරයට භූ තලය මත ගමන් කරයි.එවිට පෘථිවි භූ තලය මත ඇති සියලු ගොඩනැඟිලි හා ව්‍යුහයන් දෙපසට සෙලවී විනාශ වී යයි.මෙහිදි විශේෂයෙන්ම දිගු තරංගවල බලපෑම අපි කේන්ද්‍රය ආශ්‍රිත කළාපයේ බහුලව සිදුවෙයි. එබැවින් එම කළාපයේ සිදුවන බලපෑම අතිමහත්ය.
 
[[Image:L_waves.gif|thumb|L තරංගය|centerright]]
 
=='''භූමිකම්පාවක ප්‍රබලතාවය මැනීම.'''==
29 පේළිය:
 
මේ සඳහා යොදා ගන්නා උපකරණය වන්නේ භුමිකම්පා මානයයි.(Sesimograph).භූමිකම්පාවක ආරම්භයේ සිට අවසානය දක්වා නිර්මාණයවන කම්පන තරංග මෙහි වාර්තා වේ. මෙය රූපසටහනින් දැක්වෙන ආකාරයට භ්‍රමණයවන බෙරයකින් හා නොසෙල්වෙන ආලෝක ධාරාවකින් සකස් වී ඇත. භූමිකම්පාවක් ඇතිවෙන විට මෙහි බෙරය භ්‍රමණය වන අතර එවිට ආධාරකයක් ආශ්‍රයෙන් පවතින නොසෙල්වන ආලෝක ප්‍රභවයේ ධාරාව භ්‍රමණයවන බෙරයේ ඇති ප්‍රස්තාර කඩදාසිය මත පතිත වෙයි.ප්‍රස්තාර කඩදාසිය ආශ්‍රයෙන් භූමිකම්පාවේ ප්‍රබලතාවය සොයා ගතහැක.ප්‍රබලත්වය රිච්ටර් පරිමාණය හෝ මර්සෙල්ලි පරිමාණය ආශ්‍රයෙන් දැක්විය හැකිය.මෙම පරිමාණ දෙවර්ගය කැලිෆෝනියාවේ භූ කම්පන විද්‍යාඟයෙකු වු චාල්ස් රිච්ටර් විසින් සොයා ගන්නා ලදි.වර්තමානයේ බහුලව යොදා ගනු ලබන්නේ රිච්ටර් පරිමාණය වන අතර ප්‍රබල භූමිකම්පාවල ප්‍රබලතාවය ඒකක 7-8 පමණ වේ.
 
 
 
 
 
 
 
Line 45 ⟶ 40:
 
 
*.===මිනිස් ජීවිත විනාශ වීම.===
[[Image:Earth_2.jpg|right|250px|right]]
 
භූමිකම්පාවක ප්‍රධානම ප්‍රතිඵලය වන්නේ විවිධ අනතුරු හේතුවෙන් විශාල පිරිසක් මිය යාමයි.භූමිය චලනය වීම හේතුවෙන් ගොඩනැඟිලි හා ව්‍යුහයන් විනාශ වී වාසය කළ පුද්ගලයන් සුන්බුන්වලට යටවී මිය යාම කැපී පෙනෙන ලක්ෂණයකි. විශේෂයෙන් ලෝකයේ ප්‍රධාන නගරවන ටෝකියෝ,නගෝයා,මෙක්සිකෝසිටි,ලෝස් ඇන්ජලිස් හි භූමිකම්පා හේතු‍වෙන් විහාල පිරිසක් මිය යාම උදාහරණ වේ.භූමිකම්පාවලින් අනතුරු අවම කිරීමට මෙවැනි නගරවල හාඩ්බෝඩ්,කළුවීදුරු යොදා ගොඩනැඟිලි ඉතා ශක්තිමත්ව තනනු ලැබේ.:
 
*.===ගිනි ගැනීම් ඇතිවිම.===
 
 
 
 
 
 
 
*.ගිනි ගැනීම් ඇතිවිම.
 
‍බොහෝ ප්‍රබල භූමිකම්පාවලදි විශාල වශයෙන් ගිනි ගැනීම් ඇතිවෙයි.විදුලිය කාන්ඳුවීම,ගෑස් නළ හා තෙල් නළ පිපිරීයාම ඊට හේතුවයි.
 
*.===යටිතල පහසුකම් විනාශ වීම.===
 
විශේෂයෙන් දුරකතන මාර්ග,විදුලි මාර්ග,දුම්රිය හා මහාමාර්ග විනාශ වෙයි.භූමිකම්පාවලදී ‍බොහෝ මාර්ග පැලීයාම සිදුවෙයි.එක්සත්ජනපදය හා ජපානය වැනි රටවල අහස් පාරවල් (පියාසර මාර්ග)විනාශ වීම ද සිදුවිය.ජපානයේ කොබේ භූමිකම්පාව ඊට උදාහරණ සපයයි.දුම්රිය මාර්ග වක්‍රවීම,කැඩීයාම,පාලම් කැඩීයාමෙන් අනතුරු සිදුවේ.
 
*.===භූමිය විභේද වීම.===
 
ප්‍රබල භූමිකම්පාවලදී භූමිය විභේද වීම සිදුවේ.කිලෝමීටර් සිය ගණනක් දිග වි‍භේදයන් නිර්මානය වන අතර භූමිය උක්ෂිප්තවීම හා ගිලා බැසීම සිදුවෙයි.මෑතකාලයේ ප්‍රබල භූමිකම්පා ඇති වූ ඉරානය,මෙක්සිකෝව,තුර්කිය ආදි රටවල විශාල ප්‍රදේශ ගිලා බැසීම් හා උක්ෂිප්ත නිර්මාණය වී ගොඩනැඟිලි,නිවාස,මාර්ග ගිලා බැසීමට ලක් වී ඇත.
 
*.===නාය යෑම් ඇතිවීම.===[[Image:Earth_euake.jpg|right|200px]]
 
කඳුකර ප්‍රදේශවල ඇතිවන භූමිකම්පාවලදී ඉහළ පාෂාණ ස්තර පහලට කඩා වැටීමෙන් නාය යෑම් බහුලව සිදුවේ.එවැනි අවස්ථාවල විශාල ගල් පර්වත හා පාෂාණ ස්තරවලට යටවීමෙන් මිනිසුන් ජීවිත‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ෂයට පත්වෙති.සමහර අවස්ථාවලදී කඳු මුදුන් අශ්‍රිතව ඇතිවන වි‍‍භේද හේතුවෙන් ද නාය යෑම් ඇතිවෙයි.
Line 76 ⟶ 65:
 
 
* .===බිහිසුණු සාගර රළ නිර්මාණය වීම.=== [[Image:Tsunami.jpg|200px|left]]
 
 
 
* .බිහිසුණු සාගර රළ නිර්මාණය වීම.[[Image:Tsunami.jpg|200px|left]]
 
 
 
 
 
Line 101 ⟶ 84:
 
 
==='''ශ්‍රී ලංකාව හා භූමිකම්පා'''===
 
භූවිද්‍යාඥයින් පවසන පරිදි ආසියානු කලාපයෙන් භූ චලන පිළිබඳව අඩුවෙන්ම අසන්නට ලැබුණේ ශ්‍රී ලංකාවෙනි.නමුත් එම කතාව කණපිට පෙරළමින් ලංකාව තුළ සහ ඒ අවට සිදුවන භූ චලන ප්‍රමාණය මෑතක සිට වැඩි වී ඇත.එමෙන්ම ලංකා‍වේ බටහිර සිට නැගෙනහිර දක්වා විහිදෙන භූමිකම්පා කලාපය ආශ්‍රිතව ඉදිරියේදී මහා පරිමාණ භූමිකම්පාවක් වුවද සිදු වීමේ අවදානම් තත්ත්වය වැඩි වී ඇති බව භූ විද්‍යාඥයෝ අනතුරු හඟවති.මහාචාර්ය විල්බට් කෙහෙල් පන්නල මහතා පවසන පරිදි ඉන්දියානු සාගරයේ සිදු වී ඇති විශේෂිත භූ කාරක ක්‍රියා නිසා ලංකාව තුළත් ලංකාව අවට මුහුදු පතුලේත් විශාල පැලුම් ඇතිවී ඇත. ඉන්දියානු භූතලයේ උතුරු-දකුණු කොටස් අතර සම්පීඩනය හේතු කොටගෙන ලංකාව තුළ සහ එයට පිටින් පිහිටි විභේද දිගේ චලනය වීමට උත්සාහ දරයි.මෙහි ප්‍රථිඵලයක් ලෙස ලංකාව තුළත් ඉන් පිටතත් භූමි චලන ඇති වේ. ශ්‍රී ලංකාවේ භූ කම්පන කලාපයක් ඇති වීමට හේතුව එය වේ.
 
"https://si.wikipedia.org/wiki/භූචලන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි