"භූචලන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: ia:Seismo
No edit summary
1 පේළිය:
<includeonly></includeonly>=='''භූමිකම්පාවක ස්වභාවය.'''==
[[ගොනුව:Quake epicenters 1963-98.png|thumb|300px|Global earthquake [[epicenter]]s, 1963–1998]]
[[Image:Earth_equake4.JPG|right|frame|thumb|භූ කම්පනයක් හේතුවෙන් ඇති වු භූ විභේදනයක්.]]
 
භෞතික පරිසරයේ වෙනස්කම් නැතහොත් පෘථිවි අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් භූමිපාවක් ඇතිවෙයි. භූමිකම්පාවක් යනු පෘථීවිය මතුපිට ඇති චලනයක් නැතහොත්පෘථිවි පෘෂ්ඨයේ පාෂාණ ස්තරවල සෙලවීමක් මගින් භූමිකම්පාවක් ඇති වෙයි.
[[ගොනුව:Global plate motion 2008-04-17.jpg|thumb|300px|right|Global plate tectonic movement]]
 
පාථිවිඅභ්‍යන්තරය සකස්වී ඇත්තේ ස්තර කීපයකිනි.පෘථිවිය මතුපිට කලාපය පාථිවි කබොල හෙවත් ශිලා ගෝලය ලෙස හඳුන්වයි.මෙම කලාපය එකිනෙක යා කළ හැකි පාෂාණ තැටි හෙවත් භූ තැටි වලින් නිර්මාණය වී ඇත.මෙම කලාපයට යටින් පිහිටා ඇත්තේ ප්‍රාවරණය නැමති කලාපයයි.මෙම ප්‍රාවරණ කලාපය මතුපිට අති විශාල ලවණ සාගරයක් නිර්මාණය වී ඇත.‍මෙම කලාපය මත ඊට ඉහලින් ඇති පෘථිවි කබොලේ පාෂාණ තැටි පාවෙමින් පවති.සාමාන්‍යයෙන් වර්ෂයකට සෙන්ටිමීටර් කීපයක් මෙම පාෂාණ තැටි විවිධාකාර දිශාවල‍ට පාවෙමින් පවති.මෙලෙස පාවෙමින් පවතින පාෂාණ තැටි දෙකක් එකිනෙක ගැටීමේදී ඇතිවන ශක්තිය භූමිකම්පාවක් ලෙස හඳුන්වයි.සාමාන්‍යයෙන් පාෂාණ තැටි මායිම්වලදී නිතර ගැටීම් ඇතිවන හෙයින් තැටි මායිම් ආශ්‍රිතව ප්‍රබල භූමිකම්පා සිදුවෙයි.
=== Earthquake fault types ===
{{මූලික|Fault (geology)}}
භූමිකම්පා විබේදන සිදුවන ප්‍රදාන ආකාර 3ක් පවතිනවා: සාමාන්‍ය ආකාරය(එක් භූ තලයක් මත අනික පහලට ලිස්සායාම), විලෝම ආකරය(එක් භූ තැටියක් මත අනික ඉහලට තල්ලු වීම) සහ තිරස් විබේදිත ආකරය(භූ තැටි දෙකක් එකිනෙකට විරුද්දව තිරස් දෙසට තල්ලු වීම). සාමාන්‍ය සහ විලෝම ආකාරයන් අවපාතිත භූ ස්තර ඇතිවීමට උදාහරන ලෙස දක්වන්න පුලුවන්, where the displacement along the fault is in the direction of [[Strike and dip|dip]] and movement on them involves a vertical component. Normal faults occur mainly in areas where the crust is being [[Extensional tectonics|extended]] such as a divergent boundary. Reverse faults occur in areas where the crust is being [[Thrust tectonics|shortened]] such as at a convergent boundary. Strike-slip faults are steep structures where the two sides of the fault slip horizontally past each other ; transform boundaries are a particular type of strike-slip fault. Many earthquakes are caused by movement on faults that have components of both dip-slip and strike-slip; this is known as oblique slip.
 
භූමිකම්පාවකදි තැටි ගැටීම සිදුවන්නේ මතුපිට සිට කිලෝමීටර් 15-20 පමණ අභ්‍යන්තරයකදීය.නමුත් සමහර ප්‍රදේශවල කිලෝමිටර් 100-200 පමණ අභ්‍යන්තරයේදී ද තැටි ගැටීම සිදුවෙයි. මෙම තැටි ගැටිම සිදුවන ස්ථානය '''නාභිය හෙවත් කේන්ද්‍රය(Focus)'''ලෙස හඳුන්වයි.කේන්ද්‍රයට ඉහලින් සිරස්ව භූ තලය මත ඇති ස්ථානය '''අපි කේන්ද්‍රය හෙවත් අපි නාභිය (Epicenter)''' ලෙස හඳුන්වයි. භූමිකම්පාවකදී P,S,හා Lවශයෙන් තරංග වර්ග තුනක් නිර්මාණය වෙයි.මුලින්ම තැටි ගැටීමත් සමග කේන්ද්‍ර‍යේ සිට '''P ෙහවත් ප්‍රාථමික තරංග''' ආරම්භ වෙයි.මෙය වේගවත්ම භූමිකම්පා තරංගය වෙයි.මෙහි වේගය තත්පරයට කිලෝමීටර් 8-9ක් පමණ වෙයි.මෙම තරංග ඕනෑම ඝන,ද්‍රවහෝ වායු ස්තරයක් ඔස්සේ ඉහළට ගමන් කරයි.
{{stub}}
== මූලාශ්‍ර​ ==
{{Reflist|2}}
 
 
== අඩවියෙන් බැහැර පිටු ==
{{commons|Earthquake}}
 
[[Image:P_waves.jpg|thumb|P තරංගය|center]]
[[ප්‍රවර්ගය:භූ විද්‍යාව]]
[[ප්‍රවර්ගය:Earthquakes]]
[[ප්‍රවර්ගය:Seismology]]
[[ප්‍රවර්ගය:Geological hazards]]
[[ප්‍රවර්ගය:Earthquake engineering]]
 
{{Link FA|sk}}
 
 
[[af:Aardbewing]]
P තරංගය ආරම්භ වී ස්වල්ප වේලාවකින් කේන්ද්‍රයේ සිට '''S හෙවත් ද්විතියික තරංගය''' ආරම්භ වෙයි.මෙම තරංග ප්‍රාථමික තරංගවලට වඩා වේගයෙන් අඩුවෙයි.එනම් තත්පරයකට කිලෝමීටර් 4-5ක් පමණ වේගයෙන් ගමන් කරයි.නමුත් මේවා ගමන් කළ හැක්කේ ඝන ස්තර ඔස්සේ පමණි.යම් හෙයකින් ද්‍රව හෝ වායු ස්තර ඔස්සේ ගමක් කළහොත් S තරංගයන් පරාවර්තනය වෙයි.මෙම ද්විතියික තරංග තදින් අදින ලද කඹයක් දෙපසට සොලවන ආකාරයකටපාෂාණ ස්තර අතරින් ගමන් කරයි.
[[als:Erdbeben]]
 
[[am:የመሬት መንቀጥቀጥ]]
[[Image:Swave2.jpg|150px|thumb|S තරංගය|center]]
[[an:Tierratremo]]
 
[[ang:Eorþbeofung]]
 
[[ar:زلزال]]
මෙලෙස නිර්මාණය වූ P හා S යන තරංග දෙකම පෘථිවි අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙයි.මෙම භූ කම්පන තරංග අපි නාබිය හා අවට ස්ථානවලින් භූ තලය මතට ලඟාවෙයි.පසුව එම තරංග අපි නාභිය වටා වෘත්තාකාරව කිලෝමීටර් ගණනාවක් දුරට ගමන් කරයි.කිසියම් නිෂ්චල ජලාශයකට ගලක්
[[ast:Terremotu]]
දැමූවිට එහි වෘත්තාකාර තරංග නිර්මාණය වන ආකාරයට දිගු තරංගයන් අපි නාභියේ සිට අවට ප්‍රදේශවලට ගමන් කරයි.මේ ආකාරයට භූ තලය මතට ළඟා වූ තරංග '''L හෙවත් දිගු තරංග''' ලෙස හඳුන්වයි.මේවා සාගර රළ ගමන් කරන ආකාරයට භූ තලය මත ගමන් කරයි.එවිට පෘථිවි භූ තලය මත ඇති සියලු ගොඩනැඟිලි හා ව්‍යුහයන් දෙපසට සෙලවී විනාශ වී යයි.මෙහිදි විශේෂයෙන්ම දිගු තරංගවල බලපෑම අපි කේන්ද්‍රය ආශ්‍රිත කළාපයේ බහුලව සිදුවෙයි. එබැවින් එම කළාපයේ සිදුවන බලපෑම අතිමහත්ය.
[[az:Zəlzələ]]
 
[[bat-smg:Žemės kustiejėms]]
[[Image:L_waves.gif|thumb|L තරංගය|center]]
[[bcl:Linog]]
 
[[be:Землетрасенне]]
=='''භූමිකම්පාවක ප්‍රබලතාවය මැනීම.'''==
[[be-x-old:Землятрус]]
 
[[bg:Земетресение]]
[[Image:Earth_equake3.jpg|thumb|300px|භුමිකම්පා මානය]]
[[bjn:Lindu]]
 
[[bn:ভূমিকম্প]]
මේ සඳහා යොදා ගන්නා උපකරණය වන්නේ භුමිකම්පා මානයයි.(Sesimograph).භූමිකම්පාවක ආරම්භයේ සිට අවසානය දක්වා නිර්මාණයවන කම්පන තරංග මෙහි වාර්තා වේ. මෙය රූපසටහනින් දැක්වෙන ආකාරයට භ්‍රමණයවන බෙරයකින් හා නොසෙල්වෙන ආලෝක ධාරාවකින් සකස් වී ඇත. භූමිකම්පාවක් ඇතිවෙන විට මෙහි බෙරය භ්‍රමණය වන අතර එවිට ආධාරකයක් ආශ්‍රයෙන් පවතින නොසෙල්වන ආලෝක ප්‍රභවයේ ධාරාව භ්‍රමණයවන බෙරයේ ඇති ප්‍රස්තාර කඩදාසිය මත පතිත වෙයි.ප්‍රස්තාර කඩදාසිය ආශ්‍රයෙන් භූමිකම්පාවේ ප්‍රබලතාවය සොයා ගතහැක.ප්‍රබලත්වය රිච්ටර් පරිමාණය හෝ මර්සෙල්ලි පරිමාණය ආශ්‍රයෙන් දැක්විය හැකිය.මෙම පරිමාණ දෙවර්ගය කැලිෆෝනියාවේ භූ කම්පන විද්‍යාඟයෙකු වු චාල්ස් රිච්ටර් විසින් සොයා ගන්නා ලදි.වර්තමානයේ බහුලව යොදා ගනු ලබන්නේ රිච්ටර් පරිමාණය වන අතර ප්‍රබල භූමිකම්පාවල ප්‍රබලතාවය ඒකක 7-8 පමණ වේ.
[[br:Kren-douar]]
 
[[bs:Potres]]
 
[[ca:Terratrèmol]]
 
[[ckb:بوومەلەرزە]]
 
[[co:Terramotu]]
 
[[cs:Zemětřesení]]
 
[[cv:Çĕр чĕтренĕвĕ]]
 
[[cy:Daeargryn]]
 
[[da:Jordskælv]]
 
[[de:Erdbeben]]
 
[[diq:Erdlerz]]
=='''භූමිකම්පාවක ප්‍රතිඵල'''==
[[el:Σεισμός]]
[[en:Earthquake]]
පෘථිවියේ පාෂාණ තැටි මායිම් ආශ්‍රිතව ප්‍රබල භුමිකම්පා නිර්මාණය වෙයි.මෙහිදී ප්‍රධාන වශයෙන්ම‍ ෙමක්සිකෝව,පීරූ,චිලී,ජපානය,ඉරානය,චීනය,ඇ‍ෆ්ගනිස්ථානය අශ්‍රිතව ප්‍රබල භූමිකම්පා ඇතිවෙයි.මෙවැනි භූමිකම්පා හේතුවෙන් විවිධ ප්‍රතිඵල ඇතිවේ.
[[eo:Tertremo]]
 
[[es:Terremoto]]
 
[[et:Maavärin]]
 
[[eu:Lurrikara]]
*.මිනිස් ජීවිත විනාශ වීම.[[Image:Earth_2.jpg|right|250px]]
[[ext:Terremotu]]
 
[[fa:زمین‌لرزه]]
භූමිකම්පාවක ප්‍රධානම ප්‍රතිඵලය වන්නේ විවිධ අනතුරු හේතුවෙන් විශාල පිරිසක් මිය යාමයි.භූමිය චලනය වීම හේතුවෙන් ගොඩනැඟිලි හා ව්‍යුහයන් විනාශ වී වාසය කළ පුද්ගලයන් සුන්බුන්වලට යටවී මිය යාම කැපී පෙනෙන ලක්ෂණයකි. විශේෂයෙන් ලෝකයේ ප්‍රධාන නගරවන ටෝකියෝ,නගෝයා,මෙක්සිකෝසිටි,ලෝස් ඇන්ජලිස් හි භූමිකම්පා හේතු‍වෙන් විහාල පිරිසක් මිය යාම උදාහරණ වේ.භූමිකම්පාවලින් අනතුරු අවම කිරීමට මෙවැනි නගරවල හාඩ්බෝඩ්,කළුවීදුරු යොදා ගොඩනැඟිලි ඉතා ශක්තිමත්ව තනනු ලැබේ.:
[[fi:Maanjäristys]]
 
[[fiu-vro:Maavärrin]]
 
[[fo:Jarðskjálvti]]
 
[[fr:Séisme]]
 
[[fy:Ierdskodding]]
 
[[ga:Crith talún]]
 
[[gan:地震]]
 
[[gd:Crith-thalmhainn]]
 
[[gl:Terremoto]]
*.ගිනි ගැනීම් ඇතිවිම.
[[gu:ધરતીકંપ]]
 
[[he:רעידת אדמה]]
‍බොහෝ ප්‍රබල භූමිකම්පාවලදි විශාල වශයෙන් ගිනි ගැනීම් ඇතිවෙයි.විදුලිය කාන්ඳුවීම,ගෑස් නළ හා තෙල් නළ පිපිරීයාම ඊට හේතුවයි.
[[hi:भूकंप]]
 
[[hr:Potres]]
*.යටිතල පහසුකම් විනාශ වීම.
[[ht:Tranblemanntè]]
 
[[hu:Földrengés]]
විශේෂයෙන් දුරකතන මාර්ග,විදුලි මාර්ග,දුම්රිය හා මහාමාර්ග විනාශ වෙයි.භූමිකම්පාවලදී ‍බොහෝ මාර්ග පැලීයාම සිදුවෙයි.එක්සත්ජනපදය හා ජපානය වැනි රටවල අහස් පාරවල් (පියාසර මාර්ග)විනාශ වීම ද සිදුවිය.ජපානයේ කොබේ භූමිකම්පාව ඊට උදාහරණ සපයයි.දුම්රිය මාර්ග වක්‍රවීම,කැඩීයාම,පාලම් කැඩීයාමෙන් අනතුරු සිදුවේ.
[[hy:Երկրաշարժ]]
 
[[ia:Seismo]]
[[id:Gempa bumi]]
*.භූමිය විභේද වීම.
[[io:Ter-tremo]]
 
[[is:Jarðskjálfti]]
ප්‍රබල භූමිකම්පාවලදී භූමිය විභේද වීම සිදුවේ.කිලෝමීටර් සිය ගණනක් දිග වි‍භේදයන් නිර්මානය වන අතර භූමිය උක්ෂිප්තවීම හා ගිලා බැසීම සිදුවෙයි.මෑතකාලයේ ප්‍රබල භූමිකම්පා ඇති වූ ඉරානය,මෙක්සිකෝව,තුර්කිය ආදි රටවල විශාල ප්‍රදේශ ගිලා බැසීම් හා උක්ෂිප්ත නිර්මාණය වී ගොඩනැඟිලි,නිවාස,මාර්ග ගිලා බැසීමට ලක් වී ඇත.
[[it:Terremoto]]
 
[[iu:ᓴᔪᑉᐱᓛᕗᖅ]]
*.නාය යෑම් ඇතිවීම.[[Image:Earth_euake.jpg|right|200px]]
[[ja:地震]]
 
[[jv:Lindhu]]
කඳුකර ප්‍රදේශවල ඇතිවන භූමිකම්පාවලදී ඉහළ පාෂාණ ස්තර පහලට කඩා වැටීමෙන් නාය යෑම් බහුලව සිදුවේ.එවැනි අවස්ථාවල විශාල ගල් පර්වත හා පාෂාණ ස්තරවලට යටවීමෙන් මිනිසුන් ජීවිත‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ෂයට පත්වෙති.සමහර අවස්ථාවලදී කඳු මුදුන් අශ්‍රිතව ඇතිවන වි‍‍භේද හේතුවෙන් ද නාය යෑම් ඇතිවෙයි.
[[ka:მიწისძვრა]]
 
[[kk:Жер сілкіну]]
 
[[kn:ಭೂಕಂಪ]]
 
[[ko:지진]]
 
[[ksh:Äädbevve]]
 
[[ku:Erdhej]]
 
[[la:Terrae motus]]
 
[[lb:Äerdbiewen]]
* .බිහිසුණු සාගර රළ නිර්මාණය වීම.[[Image:Tsunami.jpg|200px|left]]
[[li:Eerdsjók]]
 
[[ln:Moningí]]
 
[[lt:Žemės drebėjimas]]
 
[[lv:Zemestrīce]]
 
[[mk:Земјотрес]]
 
[[ml:ഭൂകമ്പം]]
 
[[mn:Газар хөдлөлт]]
වෙරළාසන්න කළාපවල හා සාගරික කළාප ආශ්‍රිතව භූමිකම්පා ඇතිවන විට ඉතා ප්‍රචණඩ වු සාගර රළ නිර්මාණය වෙයි.ඉතා වේගයෙන් ගමන් කරන හා උසට නිර්මාණයවන මෙවැනි තරංග සුනාමි(Tsunami) තරංග ලෙස හඳුන්වයි.මේවා පැයට කිලෝමීටර් 400ක පමණ වේගයෙන් ගමන් කරන අතර මීටර් 20-30ක් පමණ උසට විහිදෙයි.මෙවැනි ප්‍රචණ්ඩ රළ ජපානය,හවායි,පිලිපීනය,චිලී ආදී ප්‍රදේශවල නිතර ඇතිවේ.2004 දෙසැම්බර් 26 වන දින ඇති වූ සුනාමි තත්ත්වය මිට කදිම නිදසුනකි.මෙම ප්‍රචණ්ඩ රළ හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශ යටවීම,ඛාදනය ප්‍රබලවීම,ධීවර නාවික කටයුතු,වරාය හා ජැටි,ප්‍රදිපාගාර ගොඩනැඟිලි,මිනිස් ජීවිත ‍විනාශවීම ආදි ආපදා සිදු වෙයි.
[[mr:भूकंप]]
 
[[ms:Gempa bumi]]
 
[[mwl:Sismo]]
 
[[my:ငလျင်လှုပ်ခြင်း]]
 
[[nah:Tlālolīniliztli]]
 
[[nds:Eerdbeven]]
 
[[ne:भुँइचालो]]
 
[[nl:Aardbeving]]
 
[[nn:Jordskjelv]]
 
[[no:Jordskjelv]]
 
[[nv:Kéyah haʼdéísná]]
 
[[oc:Tèrratrem]]
 
[[om:Chocho'a lafa]]
 
[[pap:Terremoto]]
 
[[pl:Trzęsienie ziemi]]
=='''ශ්‍රී ලංකාව හා භූමිකම්පා'''==
[[pnb:بھونچال]]
 
[[pt:Sismo]]
භූවිද්‍යාඥයින් පවසන පරිදි ආසියානු කලාපයෙන් භූ චලන පිළිබඳව අඩුවෙන්ම අසන්නට ලැබුණේ ශ්‍රී ලංකාවෙනි.නමුත් එම කතාව කණපිට පෙරළමින් ලංකාව තුළ සහ ඒ අවට සිදුවන භූ චලන ප්‍රමාණය මෑතක සිට වැඩි වී ඇත.එමෙන්ම ලංකා‍වේ බටහිර සිට නැගෙනහිර දක්වා විහිදෙන භූමිකම්පා කලාපය ආශ්‍රිතව ඉදිරියේදී මහා පරිමාණ භූමිකම්පාවක් වුවද සිදු වීමේ අවදානම් තත්ත්වය වැඩි වී ඇති බව භූ විද්‍යාඥයෝ අනතුරු හඟවති.මහාචාර්ය විල්බට් කෙහෙල් පන්නල මහතා පවසන පරිදි ඉන්දියානු සාගරයේ සිදු වී ඇති විශේෂිත භූ කාරක ක්‍රියා නිසා ලංකාව තුළත් ලංකාව අවට මුහුදු පතුලේත් විශාල පැලුම් ඇතිවී ඇත. ඉන්දියානු භූතලයේ උතුරු-දකුණු කොටස් අතර සම්පීඩනය හේතු කොටගෙන ලංකාව තුළ සහ එයට පිටින් පිහිටි විභේද දිගේ චලනය වීමට උත්සාහ දරයි.මෙහි ප්‍රථිඵලයක් ලෙස ලංකාව තුළත් ඉන් පිටතත් භූමි චලන ඇති වේ. ශ්‍රී ලංකාවේ භූ කම්පන කලාපයක් ඇති වීමට හේතුව එය වේ.
[[qu:Pacha kuyuy]]
 
[[rm:Terratrembel]]
==ආශ්‍රිත ඡායාරූප==
[[ro:Cutremur]]
<gallery>
[[ru:Землетрясение]]
Image:Tsunami-3.gif
[[rw:Umutingito]]
Image:Hiway.jpg
[[sa:भूकंप]]
Image:Earth_Fire.jpg
[[scn:Tirrimotu]]
Image:Tzunami2.jpg
[[sh:Potres]]
Image:Earth_5.jpg
[[simple:Earthquake]]
Image:Relway.jpg
[[sk:Zemetrasenie]]
Image:Eath_6.jpg
[[sl:Potres]]
Image:Earth_7.jpg
[[sn:Kundengenyeka kwenyika]]
Image:Earth_10.jpg
[[so:Dhulgariir]]
Image:Earth_11.jpg
[[sq:Tërmeti]]
 
[[sr:Земљотрес]]
 
[[srn:Grontapubeyfi]]
</gallery>
[[su:Lini]]
 
[[sv:Jordbävning]]
==මේ අඩවියත් බලන්න==
[[sw:Tetemeko la ardhi]]
 
[[szl:Trzyńśyńy źymje]]
 
[[ta:நிலநடுக்கம்]]
 
[[te:భూకంపం]]
 
[[tg:Заминларза]]
 
[[th:แผ่นดินไหว]]
[[නායයෑම්]]
[[tl:Lindol]]
 
[[tr:Deprem]]
==අඩවියෙන් බැහැර පිටු==
[[tt:Җир тетрәү]]
 
[[ug:يەر تەۋرەش]]
 
[[uk:Землетрус]]
 
[[ur:زلزلہ]]
 
[[uz:Zilzila]]
 
[[vec:Teremoto]]
 
[[vi:Động đất]]
 
[[vls:Eirdbevienge]]
[http://www.gsmb.gov.lk/sinhala/earth_quake_information_sin.php භූ විද්‍යා හා පතල් කාර්යාංශය]''
[[wa:Tronnmint d' tere]]
[[war:Linog]]
[[yi:ערדציטערניש]]
[[zh:地震]]
[[zh-min-nan:Tē-tāng]]
[[zh-yue:地震]]
"https://si.wikipedia.org/wiki/භූචලන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි