"ජාවා (ක්‍රමලේඛන භාෂාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: mk:Java (програмски јазик); cosmetic changes
27 පේළිය:
 
James Gosling ,Mike Sheridan සහ Patrick Naughton යන අය ඇතුලු "Green Team" නමින් හැන්දින්වු කන්ඩායම 1991 ජූනි මාසය පමන වන විට "Green Project" ව්‍යපෘතිය ආරම්භ කරන ලදී. මෙම ක්‍රම ලේඛන භාෂාව මුලින්ම "oak" ලෙස හඳුන්වන වනු ලැබූ අතර,James Gosling ගේ කාර්යාලය ඉදිරිපිට තිබූ "ඕක්"(oak) ගසක් එයට හේතු වූ බව සඳහන් වේ. පසුව එය "ග්‍රීන්"(Green) ලෙස වෙනස් වූ අතර, අවසානයේදී සසම්භාවීව තෝරා ගත් වචන සමූහයක් අතරින් "ජාවා" යන නමින් නම් කරනු ලැබීය.
Sun Microsystems විසින් 1995 වර්ෂයේදී ජාවා පරිගනක භාෂාව මුලින්ම මහජනයා වෙත ඉදිරිපත් කරන ලදී.එය එවකට ජනප්‍රිය පද්ධත්පද්ධති වෙනුවෙන් වියදම් රහිත භාෂාවක් ලෙස ප්‍රචලිත විය.
 
== මුලික වැඩසටහනක් ==
"https://si.wikipedia.org/wiki/ජාවා_(ක්‍රමලේඛන_භාෂාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි