"සිම්බාබ්වේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ ඉවත් කරමින්: ks:जिम्बाबवे
No edit summary
73 පේළිය:
|footnotes =<sup>1</sup> Estimates explicitly take into account the effects of excess mortality due to AIDS. <br /> <sup>2</sup> Although it is still the official currency, the [[United States dollar]], [[South African rand]], [[Botswanan pula]], [[Pound sterling]] and [[Euro]] are mostly used instead as the local currency is practically worthless.
}}
 
සිම්බාබ්වේ නිල වශයෙන් සිම්බාබ්වේ සමූහාණ්ඩුව නම් වේ. පෙර දකුණු රොඩේෂියාව නම්වු මෙරට දකුණ අප්‍රිකාව, සිම්බාබ්වේ හා ලිම්පෝපෝ ගග අතර පිහිටා තිබේ. එය මායිම් වන්නේ දකුණින් දකුණ අප්‍රිකාවටත්, නිරිතින් බොට්ස්වානාවටත්, වයඹින් සැම්බියාවට සහ නැගෙනහිරින් මොසැම්බික් රාජ්‍යයටයි. එහි ප්‍රධාන රාජ්‍ය භාෂා 3 ක් ඇත. ඉංග්‍රිසි, ෂෝනා සහ නඩේබිලි එම භාෂාය. සිම්බාබ්වේ ආරම්භ වුයේ බ්‍රිතාන්‍ය ජනපදයක් කොටසක් වු රොඩේෂියාවෙනිය. ජනාධිපති රොබට් මුගාබේ රටේ ජනාධිපති වන අතර හමුදාවන්හි ප්‍රධානියා ද වේ. මෝර්ගන් ට්ස්බැන්ගිරායි අගමැතිවරයාය. රටේ පැවති නිදහස උදෙසා වු දීර්ඝ යුද්ධයේ පටන් මුගාමේ ජනාධිපතිව සිටින අතර 1980 වර්ෂයේ දී ඔහුගේ පාලනය හේතුවෙන් වැඩි දියුණු වු ජිවන මට්ටම ආර්ථිකය මත ඔහුව පැසසුමට ලක් විය. ඔහුගේ පාලනයේ ප්‍රධාන ලක්ෂණ අතර දළ ආර්ථික වැරදි පාලනය, අති උද්ධමනය හා පැතිරුණු මානව හිමිකම් කඩකිරීම් වේ. කඩා වැටුණු ආර්ථිකය නිසා දිළිඳුකම හා විරැකියාව වැඩිවීමත් උප අගමැති වන අතරේ මුමම්බරා හා ඔහුගේ පක්ෂයට වඩා වාසි දායක වූ අතර සහයෝගය ද වැඩි විය. 2008 වර්ෂයේ දී එම පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී වෙනසකට ව්‍යාපාරය සමඟ බලය බෙදීමකට එකඟ විය.
 
 
 
'''Zimbabwe''' ({{pronEng|zɪmˈbɑːbweɪ}}), (officially the '''Republic of Zimbabwe''' and formerly '''[[Southern Rhodesia]]''', the '''[[Rhodesia|Republic of Rhodesia]]''' and '''[[Zimbabwe Rhodesia]]''') is a [[landlocked country]] located in the southern part of the [[continent]] of [[Africa]], between the [[Zambezi]] and [[Limpopo River|Limpopo]] rivers. It is bordered by [[South Africa]] to the south, [[Botswana]] to the southwest, [[Zambia]] to the northwest and [[Mozambique]] to the east. The [[official language]] of Zimbabwe is [[South African English|English]], however the majority of the population speaks [[Shona language|Shona]]; the native language of the [[Shona people]], a [[Bantu languages|Bantu language]]. Its other native language, [[Northern Ndebele language|Sindebele]], is spoken by the [[Ndebele people (Zimbabwe)|Matabele people]].
 
"https://si.wikipedia.org/wiki/සිම්බාබ්වේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි