"අනුමාපනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
මෙම ලිපිය පරිමා මිතිකපරිමාමිතික අනුමාපනය ගැනය. වෙනත් භාවිත සඳහා අනුමාපන (පැහැදිළි අනුමාපනය) බලන්න.
 
වෛද්‍ය විද්‍යාවේ දී, ප්‍රතිකාරයේ ප්‍රමාණය ක්‍රමයෙන් වෙනස් කරමින් බලාපොරොත්තු වන වෙනස ලබා ගැනීමේ ක්‍රියාවලිය අනුමාපනය ලෙස හැඳින්වේ.
5 පේළිය:
අනුමාපනය සමග ව්‍යාකූල නොවන්න.
 
[[File:Winkler Titration Prior Titration.jpg|thumb|A [[Winkler test for dissolved oxygen|Winkler titration]] to determine the concentration of dissolved oxygen in a water sample]]
[[ගොනුව:Titolazione.gif‎ |thumb|අනුමාපනයක් සිදුකිරීම බියුරෙට්ටුවෙන් අනුමාපන ප්ලාස්කුවේ ඇති විශ්ලේෂණ ද්‍රාවණයකට වැටේ. අන්ත ලක්ෂ්‍යයේ දී යොදා ඇති දර්ශකය ස්ථිර වර්ණ වෙනසක් පෙන්ණුම් කරයි. ]]
 
අනුමාපන විද්‍යාගාරයේ දී ප්‍රමාණාත්මක රසායනික විශ්ලේෂණයක් සිදු කරන පොදු ක්‍රමය වන අතර එමගින් දන්නා ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය සොයා ගත හැකිය. පරිමා මිණුම් අනුමාපණයේ දී වැදගත් කාර්ය භාරයක් උසුලන නිසා මෙය පරිමාමිතික විශ්ලේෂණය ලෙසද හඳුන්වයි. අනුමාපකය ලෙස හඳුන්වන දන්නා සාන්ද්‍රණයකින් යුත් ප්‍රතිකාරකයක (සම්මත ද්‍රාවණයක්) දන්නා පරිමාවක් සාන්ද්‍රණය නොදන්නා විෂ්ලේෂණ ද්‍රවණය සමග ප්‍රතික්‍රියා කරවනු ලැබේ. අනුමාපකය එකතු කිරීමට ක්‍රමාංකිත බියුරෙට්ටුවක් භාවිතයෙන් අන්ත ලක්ෂයේ දී වැයවී ඇති ද්‍රාවණ ප්‍රමාණය නිවැරදිව කියවා ගත හැක. අන්ත ලක්ෂ්‍ය යනු අනුමාපනය අවසාන වන ලක්ෂ්‍ය වන අතර එය හඳුනා ගන්නේ දර්ශකය මගිනි. (පහත බලන්න) මෙය සමතුලිතතා ලක්ෂ්‍යයේ පරිමාවටම සමානය. එනම් අනුමාපනයේ මවුල ගණන විශ්ලේෂකයේ මවුල ගණනට සමාන වේ. නැතහොත් එහි ගුණාකාරයක් වෙයි. (බහු ප්‍රෝටීන අම්ලවල දී මෙන්) සාමාන්‍ය ප්‍රබල අම්ල ප්‍රභල භෂ්ම අනුමාපනයක දී අන්ත ලක්ෂ්‍යයේ දී ප්‍රතික්‍රියකයේ PH අගය 7 ට ආසන්න වන අතර එහිදී දර්ශකය මගින් ස්ථිර වර්ණ විපර්යාසයක් පෙන්නුම් කරයි. නමුත් වෙනත් අනුමාපන වර්ග බොහොමයක් ද ඇත. (පහත බලන්න)
14 පේළිය:
 
PH වක්‍රයේ ගණිතමය ස්වභාවයට අනුව සංක්‍රමණය වීම ඉතාමත් තියුණුය. ඒ කෙසේ ද යත් අන්ත ලක්ෂ්‍යයට මොහොතකට පෙර එක්වන එක් අනුමාපන බිංදුවකින් දර්ශකයේ ක්ෂණික වර්ණ පරාසයක් ඇති වීමට තරම් සැලකිය යුතු PH වෙනසක් සිදුවීමයි. දර්ශකයේ වර්ණ වෙනස්වන ස්ථානය හා අනුමාපනයේ සත්‍ය සමතුලිත ලක්ෂ්‍යය අතර ඉතා සුළු වෙනසක් තිබේ. මෙය දර්ශක දෝෂය ලෙස හඳුන්වන අතර එය නිර්ණය කළ නොහැකි තරම් කුඩා වේ.
 
 
[[ar:معايرة]]
[[bs:Titracija]]
[[bg:Титриметричен анализ]]
[[ca:Valoració química]]
[[cs:Titrace]]
[[cy:Titrad]]
[[da:Titrering]]
[[de:Titration]]
[[en:Titration]]
[[et:Tiitrimine]]
[[es:Análisis volumétrico]]
[[fa:تیتراسیون]]
[[fr:Titrage]]
[[hi:अनुमापन]]
[[id:Titrasi]]
[[it:Titolazione (chimica)]]
[[he:טיטור]]
[[ht:Titraj]]
[[lv:Titrēšana]]
[[hu:Titrimetria]]
[[mk:Титрација]]
[[ml:അനുമാപനം]]
[[nl:Titratie]]
[[ja:滴定]]
[[no:Titrering]]
[[nn:Titrering]]
[[pl:Miareczkowanie]]
[[pt:Titulação]]
[[ru:Титриметрический анализ]]
[[scn:Titulazzioni]]
[[sr:Titracija]]
[[fi:Titraus]]
[[sv:Titrering]]
[[th:การไทเทรต]]
[[uk:Титриметричний аналіз]]
[[zh:滴定]]
"https://si.wikipedia.org/wiki/අනුමාපනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි