"ජලජීවී වගාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{underconstruction|date=දෙසැම්බර් 2011}}
 
ජලජීවී වගාව යනු, [[ජලජ ජීවීන්]]ගේ ලාබාල අවස්ථාව [[ජලාශය|ජලාශවල]] වර්ධනය වීමට සලස්වා අස්වැන්න ලබාගැනීම යි. [[මත්ස්‍යයා|මත්ස්‍යයන්ගේ]] “ඇඟිල්ලන්“ ද [[ක්‍රෂ්ටේසියාවන්]]ගේ “පශ්චාත් කීටයන්“ ද මෙම ලාබාල අවස්ථාව සේ සැලැකේ. මත්ස්‍ය [[බිත්තර]]වලින් පිටවන ලපටියන් නොහොත් “ගැටිත්තන්“ මුදාහැරිවිට [[විලෝපිකයන්]]ට පහසුවෙන් ගොදුරුවිය හැකි හෙයින් ඇඟිල්ලන් දක්වා වර්ධනය වීමට ඉඩ හැරේ.
[[ගොනුව:Fresh tilapia.jpg|thumb|තිලාපි මසුන්]]
"https://si.wikipedia.org/wiki/ජලජීවී_වගාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි