"ජලජීවී වගාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
41 පේළිය:
==ගැටළු==
ශ්‍රී ලංකාවේ සූක්‍ෂම ක්‍රමයට ඉස්සන් වගාවේදී පාර්ශවික ගැටළු රැසක් ඇති වේ. <br />
මෙය [[කඩොලාන|කඩොලානාශ්‍රිතව]] කිරීමට සිදුවන හෙයින් එම පොකුණු සෑදීමට කඩොලාන ඉවත් කිරීමට සිදුවේ. එවිට ඒ ආශ්‍රිත කුඩා මසුන් විනාශ වේ. ඉන් ආහාරදාම කෙරෙහි බලපෑම් ඇති වේ. ජෛව විවිධත්වය අඩු වේ. ශාක භක්‍ෂණ සතුන්ට ද ආහාර නැති වේ. ඉස්සන් කොටුවලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය අවට ජල ස්කන්‍ධවලට දැමීමෙන් ඒවායේ ගුණාත්මක භාවය පිරිහේ. අපද්‍රව්‍ය ඇහිරීම නිසා ගංවතුර තර්ජන ඇති වේ.
 
==වාසි==
"https://si.wikipedia.org/wiki/ජලජීවී_වගාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි