"ජලජීවී වගාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
10 පේළිය:
 
==දුෂ්කරතා==
වෙරළාසන්න මුහුදු, කළපු ආදියේ මත්ස්‍ය භාවිතය අයථාව සිඬවන නිසා උපරිම චිරස්ථායි මට්ටමින් [[මසුන් ඇල්ලීම]] නිසා මෙම පරිසරවල තවදුරටත් අල්ලාගතහැකි මත්ස්‍ය ප්‍රමාණයේ විභවතාවයක් නැත.
ධීවර ආම්පන්න මිල අධික වන අතර ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට වැඩි වියදමක් දැරීමට සිඬ වේ. මෙම නිසා පාරිභෝගිකයා දැරිය යුතු මිල ද ඉහළ යයි.
 
===විසඳුම්===
ඉහත අසීරුතා මඟහැරුමට රට අභ්‍යන්තර ජලාශවල මසුන් ඇතිකෙරේ. ශ්‍රී ලංකාවේ ඍතුමය[[ඍතු]]මය ජලාශ 12,000ක් පමණ වේ. ඒ සියල්ල ම කෘත්‍රීම වැව් ය. පහතරට තෙත් කලාපයේ ද තවත් ජලාශ 3000කට පමණ අවුරුද්ද පුරා [[ජලය]] ලැබේ.
 
==වගා පඬති==
"https://si.wikipedia.org/wiki/ජලජීවී_වගාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි