"ජලජීවී වගාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
4 පේළිය:
[[ගොනුව:Fresh tilapia.jpg|thumb|තිලාපි මසුන්]]
==වැදගත්කම==
දිනකට පුද්ගල [[ප්‍රෝටීන]] අවශ්‍යතාව ග්‍රෑම් 60ක් පමණ වේ. නමුත් මිලියන 20ක් පමණවූ ලාංකික ජනගහනයට මෙය ප්‍රමාණවත් නොවේ. අත්‍යවශ්‍ය [[ඇමයිනෝ අම්ල]] පළමුපෙළ ආහාරවල නියමිත අනුපාතයේ ඇත. එම ප්‍රමාණය ලබාගැනීමට මත්ස්‍ය ආහාර අත්‍යාවශ්‍ය වේ. මත්ස්‍ය බරින් 15% - 20% පමණ ප්‍රෝටීන ඇත. වැඩිවන ජනගහනයට[[ජනගහනය]]ට සාපේක්‍ෂව මත්ස්‍ය නිපැයුම උපරිම කරලීමට රට අභ්‍යන්තර ජලාශවලට ජලජීවී වගාව හඳුන්වා දී ඇත.
 
==නිශ්පාදනය==
"https://si.wikipedia.org/wiki/ජලජීවී_වගාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි