"අලෙවිකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
368 පේළිය:
 
 
== '''විකිණීම් ප්‍රවර්ධනය =='''
 
 
නිෂ්පාදක මිලදී ගැනීම දිරිමත් කිරීම සඳහා කෙටි කාලීන දිරි දීමනා
Line 379 ⟶ 378:
 
 
== '''අලෙවිකරණය මහජන සම්බන්ධතා =='''
 
· නිෂ්පාදන සඳහා අනුග්‍රහශිලී වාර්තාවක් ලබා දෙමින් පුවත්පත් ප්‍රකාශන පළකිරීම මඟින් ඉල්ලුම කෙරෙහි උනන්දුවක් ඇති කිරීම
Line 389 ⟶ 388:
· ව්‍යාපාරයේ ප්‍රතිරූපය උසස් කර සැළකීම
 
== '''ගණුදෙනුකරුවන් වෙත එල්ල විම =='''
 
අද දින බො‍‍හෝ සමාගම්වල ගනුදෙනුකරුවන් වෙත අවම එල්ල වීමක් (ගණුදෙනුකරුවා දිශාභිමුඛ කිරීමත්) පවතී. සමාගම සිය ක්‍රියාකාරකම් සහ නිෂ්පාදිත ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුම මත ක්‍රියා කර ඇති බව මෙයින් අදහස් කරයි. සාමාන්‍යයෙන් මෙය ඉටු කිරීමේ ක්‍රම තුනක් පවතී. එනම් ගණුදෙනුකරුවන් කරා ලඟාවන ප්‍රවේශය, වෙළ‍ඳපොල වෙනස්කම් හඳුන්වා ගැනීමේ ඥාණය සහ නිෂ්පාදිතයන් නව්‍යකරණය කිරීමේ ප්‍රවේශය යනු ඒවා වේ.
"https://si.wikipedia.org/wiki/අලෙවිකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි