"අලෙවිකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
266 පේළිය:
 
මෙයින් අදහස් වන්නේ පක්ෂග්‍රාහී වන පාරිභෝගික ජාල හා ප්‍රජාවන්ය. අලෙවිකරණයේ සාම්ප්‍රදායික ගැටළුවක් වන්නේ “බාධාකාරි” බවයි. වෙළෙඳ නාමයන් පාරිභෝගිකයන් වෙත ආරෝපණය කිරීම ( රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලින් මෙය ඉතා පැහැදිලිව සිදුවේ.) මගින් අක්‍රීය පාරිභෝගික පද්ධතිවලට“ක්‍රියාකාරී පාරිභෝගික ක්‍රියාවන්” අවසාන වශයෙන් ආදේශ කළ හැකිය. මෙම සාකච්ඡා තුළදී වෙ‍ළෙඳ ලකුණු එක් කිරීමද සිදු වේ.
 
 
==වෙළඳ ලකුණු==
 
'''වෙළඳ ලකුණක වැදගත්කම'''
 
* එක් සමාගමක භාණ්ඩ තවත් සමාගමකින් වෙන්කර හඳුනා ගැනීම.
 
* භාණ්ඩවල ගුණාත්මකභාවය වෙළඳ ප්‍රචාරක කටයුතු වලදි යොදා ගැනීම.
 
* නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් යන දෙපක්ෂයම ආරක්ෂාකර ගැනීම.
 
* භාණ්ඩ ප්‍රදර්ශනවලදී හා වෙළඳ ප්‍රචාරන වලදි භාවිතා කිරීම.
 
* නව නිෂ්පාදන වෙළඳපලට හඳුන්වාදීමේ දී යොදා ගැනීම.
 
 
'''වෙළඳ නාම'''
 
භාණ්ඩ සහ සේවා අතරින් තරඟකාරී සැපයුම්කරුවන්ගෙන් වෙන්කර හඳුනාගත හැකි නමක්, පදයක්, නිර්මාණයක් හෝ සළකුණක් වෙනත් පදයක් වෙළඳනාමයක් විය හැක.
 
වෙළඳ නාමයකින් නියෝජනය කරනු ලබන්නේ යම්කිසි සමාගමක භාණ්ඩ හා සේවා පිළිබඳ පාරිභෝගිකයන්ගේ පළපුරුද්දයි.
 
භාණ්ඩ දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වන වෙළඳ කටයුත්තක් සමූහ වෙළඳ නාමකරණය (Co – Branding) ලෙස හඳුන්වයි.
 
 
'''මිල නියම කිරීම'''
 
භාණ්ඩයක් සඳහා හුවමාරු වන මුදල් ප්‍රමාණය තීරණය කිරීම මිල නියම කිරීම නම් වේ. පාරිභෝගිකයාට අදාල මුදලට අනුව භාණ්ඩයේ උපයෝගීතාව හෝ පාරිභෝගිකයා භාණ්ඩය වෙනුවෙන් කැප කිරීමට කැමති ප්‍රමාණය මෙම අංශය තීරණය කරයි.
 
 
'''අරමුණු'''
 
* විකුණුම් ප්‍රමාණය වැඩි කිරීම.
 
* ආදායම වැඩි කිරීම.
 
* ලාභ ඉපයීම වැඩි කිරීම.
 
* වෙළඳ පළ කොටස් වැඩි කිරීම හෝ පවත්වා ගැනීම.
 
* තරඟකාරි බව නැති කිරීම.
 
* මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කිරීමෙන් වාසි අත්පත් කර ගැනීම.
 
 
 
'''මිල තීරණය කිරීමේ දී බලපාන සාධක'''
 
* නිෂ්පාදනය හා බෙදාහැරීමේ පියවර
 
* දැනට ඇති ආදේශන භාණ්ඩ
 
* සාමාන්‍ය වෙළඳ පුරුදු
 
* ස්ථිර මිල
 
* බෙදාහරින්න‍න්ගේ ප්‍රතිචාර
 
* පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර
 
* ඉල්ලුමේ ස්වාභාවය
 
- නම්‍යතාවය
 
- අනම්‍යතාවය
 
''' වෙළඳපළ ආකෘතිය '''
 
* සම්පූර්ණ තරඟය
 
* ඒකාධිකාරී තරඟය
- කතිපයාධිකාරී
 
- දර්ශනය
 
 
'''මිල තීරණය කිරීමේ පියවර'''
 
* අල්ලාගතයුතු වෙළඳපළ කොටස තීරණය කිරීම.
 
* මිල තීරණය කිරීමේ ක්‍රම උපායන් සෑදීම.
 
* ඉල්ලුම තක්සේරු කිරීම.
 
* තරඟකරුවන්ගේ ප්‍රතිචාර නිර්මාණය කිරීම.
 
 
 
 
"https://si.wikipedia.org/wiki/අලෙවිකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි